මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

Jul 5, 2012
1,773
265
0
බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.
-HarshaLulzSec-

මෙහෙම ගොන් කතා ලියන්න එපා බං. උඹේ දැනුමේ තරම මේකෙන්ම පේනවා! මෙවා තමයි "Fake facts" කියන්නේ. ඓතිහාසිකව නිවැරදි වලට වැරදි තොරතුරු මුසු කර වැරදි අර්තකතන දීම. මේක ඔය "Misinformation/disinformation" කියන එකටයි වැටෙන්නේ.:rofl::rofl::rofl:
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යක් වෙන්න මුලිකම හේතුව විදේශ සම්බන්දත හරි විදිහට කළමනාකරණය නොකරන එක.

    Rep++++
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    සුපිරි තෙර්ඩ් එක,

    මට හිතෙන විදියට, සාලාව Military Base එකේ explosion එකටත් මුන්ගෙ සම්බන්දයක් ඇති,
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජිංතක ජිල්ලබකිට;22871548 said:
    මෙහෙම ගොන් කතා ලියන්න එපා බං. උඹේ දැනුමේ තරම මේකෙන්ම පේනවා! මෙවා තමයි "Fake facts" කියන්නේ. ඓතිහාසිකව නිවැරදි වලට වැරදි තොරතුරු මුසු කර වැරදි අර්තකතන දීම. මේක ඔය "Misinformation/disinformation" කියන එකටයි වැටෙන්නේ.:rofl::rofl::rofl:

    need more explanation
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    අප කළ යුත්තේ සියළුම රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තමත් කිරීමයි.
    දක්ෂ විදේශ කටයුතු ඇමැති කෙනෙක් සමග අති දක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශය ක් අපේ රටට තිබිය යුතුයි
    විදේශ රටවල් අපේ සතුරන් නොව මිතුරන් කරගත යුතුයි.
    .