මොසාඩි සංවිධෘනය

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
මොසාඩි සංවිධෘනය

ලෝකේ තියෙන භායානකම බුද්ධි එකකය තමයි ඊශ්ශ්‍රායලට අයත් මොසාඩි සංවිධානය The word most Efficient killing machine කියලයි හදුන්වන්නේ මේක රජයට සමිබන්ධයක් නැති නමුත් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය තියෙන සිවිල් සංවිධනයක් Israil secret Inteligent Service කියලයි හදුන්වන්නේ ඇත්ත නැත්ත කොහොම උනත් මම අහල තියෙනව මහවැලි ව්‍යාපෘතිය මුල ඉදල සමිපුර්ණයෙන් සැලසුමි කලේ මොසඩි සංවිධානයෙන් කියල 1990 ගනන් වල ඔය සමිබන්ධයෙන් මොකක් හරි දෙයක් නිසා ජනාධිපති ප්‍රේමදාසගේ අනින් මොසාඩි කොමිසම කියල කොමිසමක් පත් කරල තියෙනවා මොසාඩි එකත් එක්ක බලපුවාම ඇමරිකාවේ CIA එක නිකං කැරපොත්තෙක් ගානයි කියලයි කියන්නේ ලෝකේ මතයක් තියෙනවා විශේෂයෙන්ම Mossad+CIA තමයි ලෝකේ අනාගතය වර්ථමානයේදි සැලසුමි කරන්නේ කියල මේක දාන්න හිතුනේ ISIS කියන්නේ මොසාඩි සැලසුමක් මත උන් උන් කපා කොටාගෙන වැලලෙන ආකාරයේ නිර්මාණයක් කියල ISIS ඉහල පෙලේ නායකයෝවත් දන්නේ නැති තරමි Mossad එකේ Planing සුපිරියි කියලයි අන්තර්ජායේ තියෙන කටකතාවල නමි කියවෙන්නේ ඔය කතාවත් එක්ක දැක්ක පින්තුරයක් නිසයි මේක දාන්න හිතුනේ

maxresdefault.jpg


Screenshot%2B2014-10-05%2B14.54.12.png
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,653
    113
    israel maha chater ratak. anith ratawal wala gini walata piduru dala, un sathutin innawa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,653
    113
    Code:
    pakayo ammawa thambinta deepan paraya.. allata baninna bari thoge amma alla ekka nida gaththada?

    ඊශ්‍රාලය ගැන නොදන්න එකෙක් මගේ රෙප් කපලා. ඌ හිතන් ඉන්නවා ඇත්තේ ඊශ්‍රාලේ කියන්නේ හම්බ විරෝදී රටක් කියලද කොහේ :lol::lol::lol:
    ඊශ්‍රාලය පලස්තීනෙට ගැහුවට ISIS කාලකන්නින්ට ආයුධ සපයන ප්‍රමුඛ පෙලේ රටක්