මොසාඩි සංවිධෘනය
ලෝකේ තියෙන භායානකම බුද්ධි එකකය තමයි ඊශ්ශ්‍රායලට අයත් මොසාඩි සංවිධානය The word most Efficient killing machine කියලයි හදුන්වන්නේ මේක රජයට සමිබන්ධයක් නැති නමුත් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය තියෙන සිවිල් සංවිධනයක් Israil secret Inteligent Service කියලයි හදුන්වන්නේ ඇත්ත නැත්ත කොහොම උනත් මම අහල තියෙනව මහවැලි ව්‍යාපෘතිය මුල ඉදල සමිපුර්ණයෙන් සැලසුමි කලේ මොසඩි සංවිධානයෙන් කියල 1990 ගනන් වල ඔය සමිබන්ධයෙන් මොකක් හරි දෙයක් නිසා ජනාධිපති ප්‍රේමදාසගේ අනින් මොසාඩි කොමිසම කියල කොමිසමක් පත් කරල තියෙනවා මොසාඩි එකත් එක්ක බලපුවාම ඇමරිකාවේ CIA එක නිකං කැරපොත්තෙක් ගානයි කියලයි කියන්නේ ලෝකේ මතයක් තියෙනවා විශේෂයෙන්ම Mossad+CIA තමයි ලෝකේ අනාගතය වර්ථමානයේදි සැලසුමි කරන්නේ කියල මේක දාන්න හිතුනේ ISIS කියන්නේ මොසාඩි සැලසුමක් මත උන් උන් කපා කොටාගෙන වැලලෙන ආකාරයේ නිර්මාණයක් කියල ISIS ඉහල පෙලේ නායකයෝවත් දන්නේ නැති තරමි Mossad එකේ Planing සුපිරියි කියලයි අන්තර්ජායේ තියෙන කටකතාවල නමි කියවෙන්නේ ඔය කතාවත් එක්ක දැක්ක පින්තුරයක් නිසයි මේක දාන්න හිතුනේ