ඔන්න මන් ගානේ වචන ටික..තාම නෙට් එකේ ලිරික්ස් නැහැ.අඩුපාඩු තියෙනවද දන්නේ නැ...
ඔබට මතකද ආදරෙන් මන්
ලියු මුල් ලියුම....
මතකනම් ඒ හැගුම් අයෙත්
මටම ලියනවද......ලියා එවනවද........
ඔබට මතකද හමුවෙලා අපි
හිටිය මුල් දවස.......
ඇසෙන නෑසෙනහදින් මිමිණු
ආදරේ වචන........
මතකනම් ඒ හැගුම් අයෙත්
මටම ලියනවද......ලියා එවනවද........
ඔබට මතකද මාව හමුවුණු
අවසන්ම දවස........
අයෙමත් අපි හමුනොවුන බව
හිතුවේ නෑ නේද......
ඒ විරහවේ මතක සීතල
මටම ලියනවද......ලියා එවනවද.......