මොහු හඳුනනවා ද?

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න මුට ලස්සනට ටොපිය හම්බෙලාලු... දැන් හිරේ ඉන්නේ... පොලිස් ලොක්කෙක්ගේ දුවෙක්ටත් ගේම දෙන්න ගිහිං මට්ටු වෙලා තින්නේ....
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔන්න මුට ලස්සනට ටොපිය හම්බෙලාලු... දැන් හිරේ ඉන්නේ... පොලිස් ලොක්කෙක්ගේ දුවෙක්ටත් ගේම දෙන්න ගිහිං මට්ටු වෙලා තින්නේ....
    ehenum hodata sambuwa labila athi
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න මුට ලස්සනට ටොපිය හම්බෙලාලු... දැන් හිරේ ඉන්නේ... පොලිස් ලොක්කෙක්ගේ දුවෙක්ටත් ගේම දෙන්න ගිහිං මට්ටු වෙලා තින්නේ....
    Thalpitiye koheda ban?? :baffled:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මම මුලින් හිතුවේ මේක මඩක් කියල. බලනකොට ඇත්ත සිද්දීයක්නේ. අද දිවයින පත්තරේ තියනවා මේ සිද්දිය ගැන. මේ වගේම නමක් තමයි පත්තරෙත් තියෙන්නේ. මු ගැන වෙන්ඩ ඕන දාල තියෙන්නේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මුට ලස්සනට ටොපිය හම්බෙලාලු... දැන් හිරේ ඉන්නේ... පොලිස් ලොක්කෙක්ගේ දුවෙක්ටත් ගේම දෙන්න ගිහිං මට්ටු වෙලා තින්නේ....
    පොලීසියෙ දුවගෙ සීන් එක නම් හරියටම දන්නෑ.. හැබැයි මේකා හිරේ ගිහින් දැන් හුඟක් කල් බං.. මේ යකාට විරුද්ධව සෑහෙන්න පැමිණිලි තිබිලා තියෙනවා.. ආයෙ ගොඩ එන්න බැරි විදියටම.. සයිබර් අපරාධ වලට මාට්ටු උනොත් ටහිකිලා තියෙයි..:yes: ඕකට නම් හොඳ වැඩේ..:angry:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    'ෆේස්‌බුක්‌' මගින් තරුණියන් රවටා
    නිරුවත් ඡායාරූප ගත්
    සැකකරු යළි රිමාන්ඩ්


    පානදුර - විජිතා ලියනගේ

    ෆේස්‌ බුක්‌ මගින් තරුණියන් බාලවයස්‌කාර දැරියන් හා පාසල් සිසුවියන් සමග මිත්‍රවී ඔවුන් හෝටල්වලට රැගෙන ගොස්‌ නිරුවත් ඡායාරූප ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර නොයෙක්‌ වාසි ප්‍රයෝජන ලබාගන්නා බවට සැකපිට රක්‌ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරු ඔක්‌තෝබර් 27 දා බන්ධනාගාරය මගින් පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු තවදුරටත් නොවැම්බර් 10 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

    මෙම නඩුවේ දෙපාර්ශ්වයෙන්ම ආදරය ගැන කියවුණා. ආදරය ඉතා සුන්දර දෙයක්‌. නමුත් සීමාව ඉක්‌මවා ආදරය කිරීමත් සීමාව ඉක්‌මවා ආදරයට ගැතිවීමත්, නීතියේ සීමාවට පටහැනිව ආදරය කිරීමත් බරපතළ ව්‍යසනයකට ගොදුරු විය හැකියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ පුළුල් හා සංකීර්ණ විමර්ශන සිදුකළ යුතු බවයි. සිද්ධියට සම්බන්ධ බාලවයස්‌කාර දැරියන් ගැන දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා ඉතා බරපතළ බව පෙනී යනවා. බාල වයස්‌කාර දරු දැරියන් තමයි මේ රටේ අනාගතය වන්නේ. ඔවුන්ට සුළු හෝ වරදක්‌ නොවිය යුතුයි. වරදේ ස්‌වභාවය ගැන අධිකරණයේ විශේෂ සැලකිල්ල යොමුවෙනවා. එම නිසා විත්තිකරුට ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරනවා. නොවැම්බර් 10 දා නැවත නඩු විමසීම සිදු කෙරෙනවා. එතෙක්‌ විත්තිකරු රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනවා යෑයිද මහෙස්‌ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

    රක්‌ෂිත බන්ධනාගාර ගත කළේa වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි තිමිර රුවන් ප්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයෙකි.

    මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්‌ අධිකරණයට කරුණු දක්‌වමින් මෙසේ කියා සිටියේය.

    සැකකරු පිළිබඳ ලද පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබූ පෙන්ඩ්‍රයිව්, වීඩියෝ පට, කම්පියුටර් යන්ත්‍ර, නිරුවත් ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරීක්‌ෂා කරවා ගත්තා. ඒවායේ මොහු විසින් මකා දමා තිබූ දත්ත නැවත උත්පාදනය කරවා ගත්තා. එම ඩී. වී. ඩී පට අටක්‌ හා වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අතුරින් පෙන්ඩ්‍රයිව් දෙකේ පමණක්‌ බාලවයස්‌කාර හා තරුණියන් අටදෙනෙකු සමග සැකකරු ලිංගිකව හැසිරෙන නිරුවත් ඡායාරූප තිබෙන බව සොයා ගත්තා. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පාසැල් සිසුවියකගේ පාසල් නිල ඇඳුම සමග ඡායාරූපත් ඇය සමග මොහු ලිංගිකව හැසිරෙන නිරුවත් ඡායාරූපත් ඉතා පැහැදිලිව තිබෙනවා.

    වයස 16 ක්‌ වන මුස්‌ලිම් ජාතික තරුණියක්‌ අප වෙත පැමිණිලිකර තිබෙනවා. ඇයව ෆේස්‌ බුක්‌ මගින් මුසපත් කරගෙන ලැගුම්හල්වලට ගෙන ගොස්‌ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇත්තේ වයස 14 දී බව විමර්ශනවලින් අනාවරණය වුණා. ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් මෙන්ම තවත් ලිංගික ප්‍රයෝජනත් මොහු ලබාගෙන තිබෙනවා. සැකකරු තමා ගැහැනු ළමයෙක්‌ ලෙස පෙනී සිටිමින් ෆේස්‌ බුක්‌ මගින් මිත්‍රවූ පාසල් සිසුවියන් හා තරුණියන්ද වංචනික ලෙස ආදරය පෙන්වා රවටා නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙනත් තිබෙනවා.

    පෙන් ඩ්‍රයිව් 2 මගින් ගැහැනු ළමුන් 8 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සොයා ගත්තා. තවත් ගැහැනු ළමයි 20 කගේ නිරුවත් ඡායාරූප අද වන විට සොයා ගෙන තිබෙනවා. මොහුගේ පරිගණකය මගින් තවත් විමර්ශන කළ යුතුව තිබෙනවා. එමගින් තව කොපමණ සොයාගත හැකි වේදැයි කිව නොහැකි තරම් තිබෙනවා. සැකකරු ෆේස්‌ බුක්‌ මගින් මිත්‍රවන තරුණියන්ට ආදරය කරමින් ඔවුන් මුසපත් කරගෙන විවාහවන බවද පවසා ඔවුන්ව වංචනික ලෙස රවටා තිබෙනවා. මොහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව තවදුරටත් විමර්ශන සිදුකළ යුතුව තිබෙනවා. දැරියන් බොහෝ පිරිසක්‌ පැමිණිලි කිරීමට පැකිලෙනවා. එක්‌ දැරියකගේ මවකගේ ප්‍රකාශද ලබාගෙන තිබෙනවා.

    මොහු මෙම තරුණියන් සමග ලිංගිකව හැසිරෙමින් ලබාගත් නිරුවත් ඡායාරූප 350 ක්‌ 400 ක්‌ පමණ අධිකරණයට ඉදිරිපත් කළා.

    ඒවායේ සිටින තරුණයා සැකකරු බව ඉතාම පැහැදිලියි. මේ ක්‍රියාදාමයට මොහු සමග තවත් පිරිසක්‌ සිටිය හැකි බව අප විශ්වාස කරනවා. තවදුරටත් පරීකAෂණ පැවැත්වෙනවා. සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීකAෂණ දෙපාර්තමේන්තුවේ විරෝධය පළකරනවා යෑයිද එම නිලධාරීන් දෙදෙනා පැවසීය.

    විත්තිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ කසුන් ජයරත්න හා අමිල නාවලගේ යන නීතිඥවරු මෙසේ පැවසූහ. මෙම නඩුවේ විමර්ශන නිලධාරීන් සැකකරු මුස්‌ලිම් කාන්තාවක්‌ සමගද සම්බන්ධ බව කියනවා. නිරුවත් ඡායාරූප එව්වා කියනවා. බන්ධනාගාර ගත කරන්න කියනවා. තරුණියන්ට ආදරය කළා කියනවා. ආදරය කිරීම අපි කාටත් පොදුයි. සැකකරු ආදරයෙන් පැරදී පැනඩෝල් පෙති බොහෝ ප්‍රමාණයක්‌ බී රෝහල්ගතව ප්‍රතිකාර ද ගත් කෙනෙක්‌. ඔහුට ආදරය කරන පාසල් සිසුවියන්ට ද ඔහු ආදරය කරනවා. අසනීපයක්‌ නැති ඕනෑම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්.

    උඩුකය නිරාවරණ ඡායාරූපයක්‌ තිබුණට නඩුගන්න පුළුවන්නම් මුලින්ම නඩුදාන්න වෙන්නේ සීගිරි බිතු සිතුවම් ඇන්ද අයටයි.

    සැකකරු බන්ධනාගාර ගතවී සිටියදීත් ඔහුගේ නමින් ෆේස්‌බුක්‌ ගිණුම් විවෘත වෙනවා. විමර්ශන නිලධාරීන් මේවා හොයන්නේ නැහැ.

    ගල්කිස්‌සේ තැනකට එන්න කියල සුපිරි රේඩ් එකක්‌ දීලා අත්අඩංගුවට ගත්තා.

    අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව ඕනෑම නඩුවක්‌ ඉතා ලොකු කර පෙන්වන්න හදනවා. ඒත් චෝදනා ගොනුකර හරිහැටි නඩුවක්‌ ගෙනියන්නේ නැහැ. එයින් සාර්ථක වන්නේ කීයෙන් කීයද? අධිකරණය දී ඇති ප්‍රමාණවත් කාලය තුළ පැමිණිල්ලේ කාර්යභාරය ඔප්පු කිරීමට හැකිවී නැහැ. සර්ටි ආයතනයෙන් සොයාගත හැකි කරුණු සොයාගෙන නැහැ.

    සැකකරු වයස අවුරුදු 22 ක තරුණයෙක්‌ මාසයකට වඩා රක්‌ෂිත බන්ධනාගාරගතව සිටිනවා. විමර්ශන කණ්‌ඩායමේ අවසාන අභිප්‍රාය වන්නේ සැකකරු බන්ධනාගාර ගත කිරීමද? ගැහැනු ළමයි සමග මිත්‍රවී ආදරය කළ බව සැබෑ වුණත් අනිත් කාරණා සියල්ල බොරු.

    මේ නඩුවට එන්න කලින් "ඔක්‌කොම කණපිට" යනුවෙන් වෙබ් අඩවියක සැකකරු සම්බන්ධයෙන් පළවූ මඩ ප්‍රචාර ගැන විමර්ශන කණ්‌ඩායම් සොයා බලා නැහැ. මේවා සොයා බැලුවනම් සැකකරුට විරුද්ධව කුමන්ත්‍රණ සිදුකරන අයත් ඔහුගේ නමින් ෆේස්‌ බුක්‌ ගිණුම් විවෘත කර ඇති අයත් දැනගත හැකි වෙනවා. පැමිණිල්ලේ කාර්යභාරය තවම ඔප්පුකර නැහැ. එම නිසා ඕනෑම ඇප කොන්දේසියක්‌ මත සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යෑයිද නීතිඥවරු කියා සිටියහ.
    divaina
    2014.10.28
    14
    නොවැම්බර් 01 සෙනසුරාදා

    2014නොවැම්බර් 01 සෙනසුරාදා
     
    Nov 29, 2011
    354
    30
    0
    අඩේ පරණ ත්‍රෙඩ් එකක් නේද? මම ත් බැලුවා...හිරේ ගිහින් නම් ප්‍රශන්යක් නැහැ.....මොනවා වුනත් ෆෙස් බුක් වාගේ සමාජ අඩවි වලින් අයුතු ප්‍රයෝජන ගන්ඩ මේ යකා විතරක් නෙවෙයි ඔය වාගේ තව ඉන්නවා.මේ වාගේ පිස්සු *ත්තලා ඉන්නවා නේ...