මොහොතක් සිතන්න..

Prothean

Member
Apr 25, 2011
866
93
0
ජිවිතේට තියෙන ලොකුම බාධාව :- බිය
ජිවිතේ හොඳම දවස :- අද දවස
අපිට කරන්න පුළුවන් ලේසිම දේ:-කෙනෙක්ගේ වැරදි සෙවීම
නොවටිනම ධනය :- අහංකාරකම
සිදුවිය හැකි ලොකුම වරද :- අත්හැරීම
ලොකුම බංකොලොත් වීම :- උද්යෝගය අහිමි වීම
නපුරුම හැඟීම :- අනෙකෙකුගේ ජයග්‍රහණයක් දරාගත නොහැකි වීම
ලොකුම ත්‍යාගය :- සමාව දීම
ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- මරණයේ මොහොත
වටිනාම දැනුම :- සොභාවධර්මය ගැන ඇති දැනුම
ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- ආදරය[/SIZE][/COLOR][/SIZE]

image.php

ඔබත් මොහොතක් සිතන්න
ගෙවෙන මොහොත සුන්දර කරගැනීමට ඉන් ඔබට හැකිවනු ඇත

ජිවිතේට තියෙන ලොකුම බාධාව :- අලසකම
ජිවිතේ හොඳම දවස :- වර්තමානය
අපිට කරන්න පුළුවන් ලේසිම දේ:-කාලය නාස්ති කිරිම
නොවටිනම ධනය :- හිස් වචන
සිදුවිය හැකි ලොකුම වරද :- වංචාව/මුලාව/නොමග යැවීම
ලොකුම බංකොලොත් වීම :- අධෛර්‍යර්ය මත්කම
නපුරුම හැඟීම :- ඊර්ෂියාව
ලොකුම ත්‍යාගය :- ධර්ම දානය
ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- කැපකිරිම
වටිනාම දැනුම :- සමාන්‍යය දැනුම
ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- අවංක කම