මොහොතක_වෙනස

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙම ඡායාරූපය බලන්න
:nerd:


Y08tE.jpg




දකුණු පස සිටින 24 හැවිරිදි තරුණිය මෙම ඡායාරූපය ගෙන මොහොතකට පසු මෙහි සිටින රයිනෝසරයන්ගේ ප්‍රහාරයකට ලක්වන අතර ඉන් ඇයගේ පෙනහළුවලට හා ඉළ ඇටවලට බරපතල හානි සිදු විය:(
 
  • Like
Reactions: Welusumana

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, පින්තුරයේ තියෙන සුන්දරත්වය එකපාරටම අසුන්දර වෙන එක කොයි තරම් දුකක් ද . පව් අසරණ ජිවිතයක්. :sorry::(
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    looks like a fake.i don't think anybody can be that calm and cool to pose for a photo knowing one of the most aggressive and second largest animal on the planet is 10 feet away.