මොහොමඩ් උත්තර බඳිනු -- උත්තර

Status
Not open for further replies.

sonlanka

Member
Aug 4, 2008
253
9
0
මොහොමඩ් උත්තර බඳිනු -- උත්තර

ඔය කියන බිලොග් එකේ අයිතිකරු මම නෙවෙයි. නමුත් ඔය ප්‍රශ්ණ වලට මේවා පිළිතුරු වේවි කියල හිතනවා.
1. මැවීම පැත්තකින් තියල, මෙච්චර විද්‍යාව දියුණු ලෝකේ ඔය කියන විදිහට ටිකෙන් ටික ජීවීන් ඇති වුනා කියල ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවද කියල කියනවද, මම දන්නෑ මොන පදනමක් උඩ ඉඳන් ඔයා ඔහොම කියනවද කියල. ඩාවින්ගෙ පරිණාම වාදයට අවු 100 ට වැඩි වුනත්, ඒක තාම නියමයක් බවට ඔප්පු කරන්න බැරිවෙලා තියෙනවා. ( නියමයක් කියන්නෙ ප්‍රමාණවත් සාක්ෂි ඇතුව විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්, වාදයක් කියන්නෙ ඔප්පු කරන්න සාක්ෂි අඩු, හුදෙක් කෙනෙක් විසින් ඉදිරිපත් කරන දෙයක්) නව පොසිල සොයා ගැනීම් වලින් දැන් ඩාවින්ගේ පරිණාම වාද ගස ව්‍යාකුල වෙලා ගිහිල්ලා. වාදයකට අවු 100 ක් කියන්නෙ ඉතා විශාල කාලයක්.ඒක කවදාවත් ඔප්පු කරන්න හම්බ වෙන්නෑ. මහා පිපුරුම් වාදයත් තාමත් වාදයක්, සතත ආතත වාදයත් තාමත් වාදයක්,,, ඉතින් ඔය මහ ලොකු විද්‍යාවෙන් මට මොකුත් ඔප්පු කරල දීල නෑනෙ මැවීම පැත්තකින් දාලා මේක පිළිගනින් මේක තමයි හරි කියල. ඉතින් කුර්ආනයේ තියෙන යම් යම් සාක්ෂි අනුව මම මැවීම පිළිගන්නවා, (1.1)උදා. කුර්ආනයේ කියල තියෙනවා කඳුවලට මුල් තියෙන විත්තිය,සාගර දෙකක් එකතුවෙන කොට ඒවයේ ජලය එකට මිශ්‍ර නොවන වග වගේ හුගක් දේවල්. මේවා ඉතා මැතක දී විද්‍යාවෙන් සොයාගත් දේවල්. මේ වගේ විද්‍යාවෙන් සොයාගන්න ඉස්සෙල්ලා කුර්ආනයේ යම් යම් දේවල් සාක්ෂි විදිහට කියල තියෙනවා. මේවා හින්දා නිතැනින්ම මැවීම මට පිළිගන්න වෙනවා.
තවකෙනෙක් කියන්න පුළුවන් අපේ ආගමෙත් කියල තියනවා විශ්ව ප්‍රසාරණය ගැන කියලා, විශ්ව ප්‍රසාරණය ගැන හුගක් ආගම් වල කියල තියෙනවා, හින්දු වේද ග්‍රන්ත වලත් තියෙනවා

2. කුර්ආනය එහි ඇති දේවල් තර්කයකින් තොරව පිළිගන්න කියන්නෑ. උදා. ඉස්සෙල්ලා ප්‍රශ්ණයේ මැවීම ගැන ගත්තොත් කුර්ආනයේ කියනවා ‘‘‘භූමියේ විසිරගොස් මේවා කෙසේ මවා ඇත් දැයි බලව‘‘‘ කියලා. මේකෙන් කියන්නෙ මැව්වැයි කියපු පලියට පිළිගන්නෙ නැතුව, හොයල බලන්න කියල, (නැවත බලන්න 1.1).

තවත් තැනක කියනවා ‘‘‘බුද්ධිමත් අයට මෙහි අගනා සාක්ෂි ඇත්තේය‘‘‘ කියලා. බුද්ධිමත් අය යම් දෙයක් ගැන අතිශය ගැඹුරින් විමසල, පර්යේෂණ කරලයි නිගමනයකට එන්නේ.මේකෙන් කියන්නෙ එහෙම ගැඹුරින් විමර්ෂණය කරන්න කියලයි. උදා. පළමු ප්‍රශ්ණයේ දී ක්‍රමයෙන් ජීවීන් ඇතිවුනාය කියලා කියල තියෙන්නෙ පරිණාම වාදයට අනුව නම්, ඒක හුදෙක් ඔප්පු කරගන්න බැරුව දගලන වාදයක් කියන එක ඔයා දන්නෑ. ඒ කියන්නෙ ගැඹුරින් විමර්ෂණය කරල නැහැ.

3. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලියන්න ප්‍රශ්ණය බලද්දි මම මගේ කාලය නිකන් කනවද කියලත් හිතුනා,,,, මුස්ලිම් අය හඳ දේවත්වයෙන් සළකන් නෑ. මුස්ලිම් අය පාවිච්චි කරන්නෙ චන්ද්‍ර කැලැන්ඩරේ, ඒකයි හඳ බලල හඳේ කලාවන්ට අනුව ආගමික චාරිත්‍ර කරන්නෙ. සාමානයෙන් එදිනෙදා අපි පාවිච්චි කරන කැලැන්ඩරය සූර්‍ය කැලන්ඩරයක්. බෞද්ධ කැලැන්ඩරයත් මීට සමානයි.

ඇමරිකානුවන් හඳට ගියා කියල, කියල දැන් හුගක් කල්. ඒ දවස්වල ඇමරිකාවත් එක්ක සීතල යුද්ධයක පැටලිල හිටිය රුසියාව හෝ අභ්‍යවකාශ තාක්ශණය තිබුණු කිසිම රටක් අද වෙනකල් හඳට යන්න හිතල බැලුවෙ වත් නැහැ. ඇයි ?????? ඇත්තටම මිනිහෙක් හඳට ගෙනියන්න තරම් තාක්ෂණය තවමත් දියුණු නැහැ. පොඩි උදා. අභ්‍යවකාශයේ තියෙනවා ‘ඇලන්වැලන් විකිරණ කලාප‘ කියල විකිරණ බහුල ප්‍රදේශ, ජීවීන්ට මේවා හරහා යන්න බැහැ, යනවනම් දැනට තියෙන තාක්ෂණයට අනුව 9“ වලට වඩා ගනකම් ඊයම් තහඩුවලින් යානයක් හදල තමයි යන්න වෙන්නේ.එහෙම යානයක් හදන්න පුළුවන් ඒත් අධික බර හින්දා යන්න බැහැ. හඳට ගියැයි කියපු සැටන් 5 රොකට්ටුවෙ වත්, ඇපලෝ යානයේ වත්, ලූනා මොඩියුලයේ වත් විකිරණ වලින් ආරක්ෂාවෙන්න කිසිම උපක්‍රමයක් යොදලා තිබුනෙ නෑ. ඇමරිකන් කාරයා නිකන් චිත්‍රාගාරයක වීඩියෝ ටික අරන් ‘මෙන්න අපි හඳට ගියා‘ කියල පෙන්නුවා, ඔය ගොල්ලොත් ඉතින් ‘එසේ ය‘ කියල පිළිගත්තා. ඒක හරියට දෙවෙනි ප්‍රශ්ණයෙ කියල තියෙනව ආකාරයට හරකෙක් පෙන්නල බැටළුවෙක් ය කියල කිව්ව වගේ තමයි.

4. පිළිම වලට ගස්වලට වැදීමෙන් ප්‍රයෝජනයක් නැති බව මම ධමීම පදයෙත් කියවල තියෙනවා. අල්ලාහ් කියල තියෙනවා මුස්ලිම් පාලකයන් නිවැරදිව රට පාලනය නොකරනවා නම් අන්‍ය ආගමිකයන් ලවා එම පාලනය ඉවත් කරන බව. මේ දෙගොල්ලන්ටම සිද්ද උනේ මේ දේ, තලයිබාන් වරුන්ගේ හා සදාම්ගේ දරුණු පාලනය අල්ලාහ් ඔහු පෙර කී ආකාරයටම ඉවත් කරා, ඕක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි. තවත් මීට මදක් සමාන දෙයක් කියල තියෙනවා, මුස්ලිම් වරු ධර්මය ප්‍රචාරය නොකරනවානම් අන්‍යාගමිකයන් ලවා මම (අල්ලාහ්) ධර්මය ප්‍රචාරය කරවන බව. එළකිරි එකේ මම ඒක දකිනවා. කව්රු හරි මොනව හරි බැනල දානවා, ඊට පස්සෙ ඒවට මුස්ලිම් අය දෙන උත්තර වලින් නොදන්න දේවල් අනිත් අයත් ඉගෙන ගන්නවා, මට උනත් මෙහෙම ප්‍රශ්ණ ටිකක් අහපු නිසානෙ මෙතන්ට ඇවිල්ලා මෙහෙම දීර්ඝ පිළිතුරක් දෙන්න හිතුනෙ..

පසු වදන....
මුස්ලිම් කෙනෙක් වුනු පලියට අල්ලාහ් සියළු සැප සම්පත් ලබාදෙන් නෑ. මුස්ලිම් වරුන්ට මේ ජීවිතය එක්තරා විදිහක විභාගයක්. අල්ලාහ් නිරන්තරයෙන්ම මුස්ලිම් වරුන්ගේ විශ්වාසයේ ප්‍රභලත්වය කුසගිනනෙන්, මරණ වලින්, දුක් ගැහැටවල් වලින් පරීක්ෂාවට ලක්කරනවා. දවසක් නබි (සල්) තුමා ලඟට හුඟක් පොහොසත් මනුස්සයෙක් ඇවිල්ලා කිව්වා මට ඔබතුමාගෙ දහම වැළඳගන්න ඕන කියලා, එතකොට නබිතුමා කිව්වේ ඔබ එහෙනම් දුප්පත් වෙන්න දුක්විඳින්න ලැහැස්ති වෙන්න ඹ්න කියලයි.
 
Last edited:
  • Like
Reactions: ir0n_guy

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
කොහෙද බන් ඔය අල්ලා ඉන්නේ.... මේ ඔක්කොම මවපු එයාව මැව්වේ කවුද?
ඔක්කොම මැව්වේ අල්ලා නම් ඇයි බන් මිනිස්සු දුක් විදින්නේ ආල්ලට
ආතල්ද මිනිස්සු දුක් විදින එක බලන එක? අබාධිත මිනිස්සු ඉපදෙන්නේ ඇයි?
මුස්ලිම් මිනිස්සු අහින්සක ගැණුන්ව අමු අමුවේ මරනකොට අල්ලා බලන් ඉන්නවද?
 
nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ane mey gon musalmanuwage wedakata nethi wachana kiyawanna mamath kale nasthi kalane..
     
    aruna47

    Well-known member
  • කොහෙද බන් ඔය අල්ලා ඉන්නේ.... මේ ඔක්කොම මවපු එයාව මැව්වේ කවුද?
    ඔක්කොම මැව්වේ අල්ලා නම් ඇයි බන් මිනිස්සු දුක් විදින්නේ ආල්ලට
    ආතල්ද මිනිස්සු දුක් විදින එක බලන එක? අබාධිත මිනිස්සු ඉපදෙන්නේ ඇයි?
    මුස්ලිම් මිනිස්සු අහින්සක ගැණුන්ව අමු අමුවේ මරනකොට අල්ලා බලන් ඉන්නවද?

    අල්ලා කවුද ban.. කවුද අල්ලා kianne
     
    • Like
    Reactions: Rana Rala

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අල්ලා මැව්වේ කව්ද???
    අල්ලාට පෙර සිදුවුනේ මොනවද???
    අල්ලා ගේ නාමයෙන් කොන කපන්නේ ඇයි(අල්ලා ලොල්ලෙක් ද???)
    අල්ලා ට කොන නැතුව මිනිහා මවන්න අමතක උනේ ඇයි???
    මිනී මරුවො ස්වර්ගයට ග්න්නේ අල්ලා තග් කෙනෙක්ද???
    ස්වර්ගයට යන්න හදන්නේ මිනී මැරුම්, බාල අපරාද, කාන්තා දූශන කරලා.. මේවා කියන්නේ මුඛයෙන්ද අධෝ මුඛයෙන්ද එහෙම් නැත්නම් උන විකාරද???
    ශිෂ්ට සම්පන්න සමාජයකට අමනවැඩ අනුමතකරන මුස්ලිම් ආගම ප්‍රායෝගිකව යතාර්ථවාදී නෑ නේද???

    දියුනු සමාජයක මුස්ලිම් ආගමකින් මනුශය වර්ගයට සැලසෙන සෙතක් නොමැත..අවසානවශයෙන් අපේ පන නැති කොක්කුන් ගෙන් පැවතෙන මුස්ලිම් යාලුවන්ට කියන්න තියෙන්නේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න ගිහින් නාගන්න එපා කියලා. නියම මුස්ලිම් වරයෙක් නම් කරන්න තියෙන්නේ බාල අපරාද කරන එකවත් ගෑනු දූශනය කරන එකවත් මුස්ලිම් වරුන්ගේ වඳ කම වහගන්න අනිත් ජාතීන් මරන එකවත් නෙමෙයි අල්ලා හොරකම් කරපු කොන හොයාගන්න එක. අනාගත ලෝකයේ පන නැති කොකුන්ගේ බ්ලොග් දුවන එකක් නෑ.සිංහලයො කරන්න කලින් ඇමරිකාවෙ අය පන නැති කොක්කුන්ට අල්ලේ තියලාම වැඩේ කරාවි.. ලොලේ ලොල්.. :lol::lol:
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අන්ධ මනුස්සයෙක්ගෙන් ඇහුව නම් ලෝකය ගැන ඒ මනුස්සය ඔයිට වඩා හොඳ උත්තරයක් දෙනවා :P
    මිත්‍යා දෘෂ්ටිය නිසා මුලාවුණු මිනිස්සු අන්ධ මිනිස්සුන්ටත් වඩා අන්ධයි :eek:

    පරිණාම වාදය ගැන කතා කරනව නම් ඒක ඉදිරිපත් කලේ උඹ වගේ ඔන්ලයින් කෑ ගහන මනුස්සයෙක් නෙමේ.
    :lol:

    ඒක වාදයක් විදියට පවතින්නෙ මානව පරිණාමය ගැන තව තවත් මත වාද ගොඩ නැගෙන නිසා. විද්‍යාවේ දියුණුව තව තවත් වැඩි වෙද්දි ඔය මිත්‍යා විශ්වාස තව තවත් බිඳ වැටෙනවා
    :D
    අන්ධ භක්තිකයෙක් වෙන්න එපා..:D
     
    • Like
    Reactions: Pentagram

    :yes::yes::yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මේක දාපු පොර කියන්නේ මේ ඔක්කොම මැව්වේ එයා කියලා

    අල්ලට ලෝකෙ මවන්න.. අල්ලව මැව්වේ කව්ද දන්නේ නෑ... මුන් ඉන්නේ තවම ගල් යුගයේ බං. :lol::lol:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    allawa allagena monaa kalath kamak nehe,,, muslim mithrayaata kiyanne... uba owwa prachaaraya karapan araabiyata gihilla.. mehe owwa karanna enna epaa... me rate innawanam.. e widiyata idapan.. meeka SINHALA BOUDDA Ratak... eeeka mathaka thiyaganinnn... Uba alla newei.. ooone **** adahagena.. peththakata welaa paaduwe idapan mithrayaaaa....!!!!
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අල්ලට ලෝකෙ මවන්න.. අල්ලව මැව්වේ කව්ද දන්නේ නෑ... මුන් ඉන්නේ තවම ගල් යුගයේ බං. :lol::lol:
    මූ අනිවාම කියනවා අල්ලා මවාගත්තේ අල්ලමයි කියලා:lol::lol:
    ඔව් බන් අපරදේ මිනිස්සුන්ගේ ජීවීත ඉතින්.. අල්ලා අල්ලා කිය කිය
    ඉදලා කාලකන්නි වගේ මැරිලා යනවා:sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අල්ලා මැව්වේ කව්ද???
    අල්ලාට පෙර සිදුවුනේ මොනවද???
    අල්ලා ගේ නාමයෙන් කොන කපන්නේ ඇයි(අල්ලා ලොල්ලෙක් ද???)
    අල්ලා ට කොන නැතුව මිනිහා මවන්න අමතක උනේ ඇයි???
    මිනී මරුවො ස්වර්ගයට ග්න්නේ අල්ලා තග් කෙනෙක්ද???
    ස්වර්ගයට යන්න හදන්නේ මිනී මැරුම්, බාල අපරාද, කාන්තා දූශන කරලා.. මේවා කියන්නේ මුඛයෙන්ද අධෝ මුඛයෙන්ද එහෙම් නැත්නම් උන විකාරද???
    ශිෂ්ට සම්පන්න සමාජයකට අමනවැඩ අනුමතකරන මුස්ලිම් ආගම ප්‍රායෝගිකව යතාර්ථවාදී නෑ නේද???

    දියුනු සමාජයක මුස්ලිම් ආගමකින් මනුශය වර්ගයට සැලසෙන සෙතක් නොමැත..අවසානවශයෙන් අපේ පන නැති කොක්කුන් ගෙන් පැවතෙන මුස්ලිම් යාලුවන්ට කියන්න තියෙන්නේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න ගිහින් නාගන්න එපා කියලා. නියම මුස්ලිම් වරයෙක් නම් කරන්න තියෙන්නේ බාල අපරාද කරන එකවත් ගෑනු දූශනය කරන එකවත් මුස්ලිම් වරුන්ගේ වඳ කම වහගන්න අනිත් ජාතීන් මරන එකවත් නෙමෙයි අල්ලා හොරකම් කරපු කොන හොයාගන්න එක. අනාගත ලෝකයේ පන නැති කොකුන්ගේ බ්ලොග් දුවන එකක් නෑ.සිංහලයො කරන්න කලින් ඇමරිකාවෙ අය පන නැති කොක්කුන්ට අල්ලේ තියලාම වැඩේ කරාවි.. ලොලේ ලොල්.. :lol::lol:
    මම දැකපු හොදම කමෙන්ට් එක:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    allawa allagena monaa kalath kamak nehe,,, muslim mithrayaata kiyanne... uba owwa prachaaraya karapan araabiyata gihilla.. mehe owwa karanna enna epaa... me rate innawanam.. e widiyata idapan.. meeka SINHALA BOUDDA Ratak... eeeka mathaka thiyaganinnn... Uba alla newei.. ooone **** adahagena.. peththakata welaa paaduwe idapan mithrayaaaa....!!!!
    well said machan...!;):)
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔය පන නැති කොක්කුන් ගේ පරම්පරාවෙන් පැවත එන හම්බ යාලුවෙක් කියනවද බලන්න අල්ලා ගේ හරි නබි ගේ හරි කොන කැපුවේ කව්ද කියලා.. :lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මූ අනිවාම කියනවා අල්ලා මවාගත්තේ අල්ලමයි කියලා:lol::lol:

    :lol::lol:

    ඔව් බන් අපරදේ මිනිස්සුන්ගේ ජීවීත ඉතින්.. අල්ලා අල්ලා කිය කිය
    ඉදලා කාලකන්නි වගේ මැරිලා යනවා:sorry:

    :yes::yes::sorry::sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ ඔච්චර කට්ට කන්නේ අල්ලට මේකේ එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ලා
    අපිට තේරුම් කරලා දදෙන්න කිව්වනම් ඉවරයිනේ:lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    උන්ගේ ගෑනි :lol::lol:

    හරි හරි මට දැනුයි වැඩේ ක්ලික් උනේ අල්ලයි නබියි කොටු පැනලා වයිපරේට මාට්ටුවෙලා වයිපරේ ඒකා ගේ කොන කපලා දාලා..:lol: හිහ් හිහ් ඒකවෙන්න ඇති දැන් ඔය පන නැති කොක්කු ටික එකතුවෙලා මුස්ලිම් ගෑනු අයගේ ර්හස් තැන කපලා මහලා දාන්නේ...
    :shocked:
     
    Status
    Not open for further replies.