මොළය සහ අපි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
______
1 ) අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.
______

මේක නං පිළිගන්න අමාරුයි බං.. ඇස් පිල්ලම් ගහද්දි අඳුරු වෙනවනෙ.. අනික ඇස් වලිං පේන දේවල් අපිට පේන්නෙ වීඩියෝ එකක වගේ ෆ්‍රේම්ස් ගොඩකිං නෙමේනෙ.. ඇහැ ඇරගෙන ඉන්දැද්දි ආලෝකය එක දිගටම ඇහැ ඇතුලෙ තියෙන ඉමේජ් සෙන්සර් එකට පතිත වෙනවනෙ.. එතකොට මොලේ සේව් කරගන්න ඕනෙ කීවෙනි ෆ්‍රේම් එකද කියල දැනගන්න විදිහක් නෑනෙ..

මට නම් තේරෙන විදිහට ඇහිපිල්ලමක් ගහද්දි අඳුරු වෙනව.. නමුත් ඇහිපිල්ලම ගහන වේගෙට අපිට පැහැදිලිව දැනෙන තරම් වෙලාවක් ආලෝකය නැතුව යන්නෙ නැති නිසා ආලෝකය නැතුව ගියා කියල අපිට තේරෙන්නෙ නෑ.. අනික එහෙම තේරෙන්න නං ඇහිපිල්ලමේ කාලෙට වඩා අඩු කාලයක් ඇතුලත ඇහේ ඉමේජ් සෙන්සරේට ලැබෙන ආලෝකයෙන් ෆ්‍රේම්ස් හදන්න ඕනෙ.. උඹට මොලෙන් ඔය අන්තිමට දැකපු දේ සේව් කරගන්න කතාව සනාථ කරන්න පුළුවන් මොකක් හරි පරීක්ෂණ වාර්තාවක් හම්බ වෙලා තියෙනවද ? පුළුවන්නම් එහෙම එකක ලින්ක් එක දාපංකො...

මුලින්ම මෙහෙම කියල ඉන්නං ... ඔයා දන්නව නේද අපි ගොඩක් වෙලා අඳුරේ ඉඳන් එලියට යත්දී , වගේම අව්වේ ඉඳල කළුවර තැනකට එත්දී අපේ ඇස් ඒ සඳහා එක පාරින්ම focus වෙන් නෑ කියල ???

ඉතින් අන්න ඒ වගේ තමයි මේකත් ... miliseconds ගානකින් වෙන ඇස් පිල්ලම් ගැසීමක් මොළය ඒ තරන්ම ගණන් ගන් නෑ .... ඒ නිසා අඳුර කියන දේ ඒ වෙලාවේ එයා detect කර ගන් නෑ ... සරලවම කිව්වොත් ඔන්න ඕකයි වෙන්නේ ...
නැත්නම් ඇස් පිල්ලම් ගහන ගහන වාරයක් පාසා ඇහැ වෙනස් වෙන්න ගියොත් ඇස් ගොඩක් වෙහෙසට පත් වෙනවා ... එතකොට ඉක්මනින් ඇස් නරක වෙන්න පුළුවන් .....
සමහර විට ඒකත් පරිනාමය වී ගෙන යත්දී පරිසරටය අනුව වුන හැඩගැසිමක් වෙන්නත් පුළුවන් අන්න ඒකයි ඒ විදිහට වෙන්නේ ...
(sorry bro .. එහෙම link එකක් කියල නං නෑ ... නෙට් එකේ එහෙ මෙහෙ යත්දී දැකල study කරලා ගත්ත කරුණු ටිකක් තමයි මේකට ඇතුලත් කරේ .... :( )

"අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. "
_______

එතකොට බං ඔළුවට වෙඩි තියාගත්තොත් හෙන විශාල වේදනාවක් දැනෙන එකක් නැද්ද ? :D පට්ටයිනෙ..

හෙහෙ .... මේකට නං ඉතින් උත්තර දෙන්න ඕනත් නෑ :lol::lol::lol:
මෙහෙමනේ ඔයා දැකල තියෙනවද brain operations කරනවා ???? සමහර වෙලාවට රෝගියාට සිහිනැති කිරීමක් වත් කරන් නෑ ... ශරීරයේ අවශ්‍ය ස්ථාන වල ස්නායු ක්‍රියාකාරිත්වය බලන්න හිස්කබල නිරාවරණය කරලා , තමයි මොළය expose කර ගන්නෙ
එයිට අමතරම මේ වගේ tumors වලටදී

so කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඉතින් ඔලුව කියන්නේ මොළය නෙමෙයි ... මොළය තව ගොඩක් ආවරණ වලින් ආරක්‍ෂිතව ආවරණය වෙලා තියෙන්නේ ... .. හැබැයි ඉතින් වැරදිලා හරි මොළය එහෙම හිස්කබලකින් වත් වට වෙලා තිබුන් නැත්තන් ඔයා කියන දේ හරි වෙන්නත් පුළුවන් ;););)

( btw .... මම මචං කෙනෙක් නං නෙමෙයි මචෝ :D ... i'm a මචී :D )
 
  • Like
Reactions: keshara

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
_____________
ඉතින් අන්න ඒ වගේ තමයි මේකත් ... miliseconds ගානකින් වෙන ඇස් පිල්ලම් ගැසීමක් මොළය ඒ තරන්ම ගණන් ගන් නෑ .... ඒ නිසා අඳුර කියන දේ ඒ වෙලාවේ එයා detect කර ගන් නෑ ... සරලවම කිව්වොත් ඔන්න ඕකයි වෙන්නේ ...
නැත්නම් ඇස් පිල්ලම් ගහන ගහන වාරයක් පාසා ඇහැ වෙනස් වෙන්න ගියොත් ඇස් ගොඩක් වෙහෙසට පත් වෙනවා ... එතකොට ඉක්මනින් ඇස් නරක වෙන්න පුළුවන් .....
_____________

:O කලින් පෝස්ට් එකේ තියෙන්නෙ ඇසිපිය ගසන වෙලාවල් ව්අලදි මොලය එයට සම්බන්ධ වෙලා ප්‍රතිදීප්තව තබාගන්නව කියලනෙ.. මට නං ඒකෙන් අදහස් වුනේ ඇස් පිල්ලම් ගහන්න කලින් ඇසෙන් පෙනුන දේ මොලේ තාවකාලිකව සේව් කරගෙන ඇසිපිල්ලම ගහන මොහොතෙත් ඒ දේ ඒ විදිහටම මොලෙන් අපිට පේන්න සලස්වනව කියල...
ඒත් මේකෙ තියෙන්නෙ ඒ කුඩා වෙලාවෙ වෙන දේ මොලේ ඒ තරම් ගණං ගන්නෙ නෑ කියලනෙ.. o_O
එතකොට ඇසිපිල්ලමක් ගහද්දි මොලේ කිසිම දෙයක් සේව් ව්එලා ඒ තියෙන්නැද්ද ? මොලෙන් කරන්නෙ ඒ ටික නොසලකා හැරීමද ? නැත්තං මොලේට හොඳට දැනෙන තරම් වෙලාවක් ඇහැ වැහිල නොතිබෙන නිසා ඒක ගැන අපිට නොදැනෙන එකද ? o_O
*****
:D අනික් සිද්ධියෙදි නං ඔළු කට්ට අමතක කල්ල දාල කිව්වෙ.. මොලේ ඔප්‍රේශන් කරන්නෙ සිහි නැති කරන්නැතුව කියල දන්නෙ දැන් :O වීඩියෝ එක නම් බලන්න විදිහක් නෑ :( පුළුවන් වුන වෙලාවක බලමි.. එතකොට ඔළු කට්ටෙ ඔළුවෙ හමෙන් දැනෙන වේදනාව මොලය නොදැනෙන්න අදාල ප්‍රදේශය හිරිවට්ටල ඔළුවට වෙඩි තියාගත්තොත් කිසිම වේදනාවක් නැතුව මැරෙයිද :O මේ ක්‍රමය යොදාගත්තෑකි සාර්ථක සියදිවි නසාගැනීමේ ක්‍රමවේදයකට :D සාම්ප්‍රදායික බෙල්ලෙ වැල දාගැනීම, වහ බීම, සහ අධික මාත්‍රාවෙන් බෙහෙත් ගිලීමෙන් ඔබ්බට.. jajajaja

මේ එක්කම තවත් පොඩි දෙයක් අහන්න තියෙනව.. මේකට මොලේ සම්බන්ධ වෙනවද දන්නෑ.. සමහර වෙලාවට සාමාන්‍යයෙන් අඳුරක් තියෙන කාමරේක වගේ ඉඳල එලිය වැටෙන ජනේලෙ දිහා තප්පර කීපයක් බලං ඉඳල ඇස් දෙක වහගත්තත් අර ආලෝකය වැටුනු ජනේලයේ ඡායාව පැහැදිලිව පේනව.. ඒක නැතිවෙන්නෙ විනාඩියක් විතර ගියාට පස්සෙ.. බිත්තියක් දිහා බැලුවත් බිත්තියෙ ඒ ඡායාව පේනව.. තව ඇහැ පොඩි කල්ල ඇහැ වහගත්තාම දීප්තිමත් කොළ පාටකිං රවුම හැඩැති අමුතු හැඩතලයක් පේනව.. සමහර වෙලාවට ඩෝනට් එකක් වගේ මැදින් කළුයි.. එහෙම පේන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන්ද ?
 
indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: U_knw_me

    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    Good Post

    කවි නිසඳැස් පමණක්ම ලිය ලිය හිටිය මගේ මොළයටත් අද හිටි ගමන් , වැදගත් කියල හිතුන දෙයක් ගැන thread එකක් දාන්න කියල හිතක් පහල වුණා :D:D:D:D
    ඉතිං කළගුණ සැලකීමක් විදිහට ඒ හිත පහල කල මොළය ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරේ :P:P:P:P

    "මොළය " , " මනස " , " බුද්ධිය " , " මතකය " , " සිතුවිලි " ..... මේ වගේ ගොඩක් වචන මොළය හා සම්බන්දයෙන් ගොඩ නැගිලා තියෙනවා ...

    බටහිර විධ්‍යාවෙදී මොළය හා මනස එකක් යයි සම්මත කර ගත්තට
    මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කාලෝ ෆොන්සේකා මහතා ‘ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්‌කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස්‌ මොළයයි’ යනුවෙන් සඳහන් කරයි.

    තවදුරටත් කරුණු දක්‌වන කාලෝ ෆොන්සේකා ‘බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස්‌ විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස්‌ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස්‌ මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.’ මෙහිදී හිපොක්‍රොටිස්‌ පවසන්නේ මනස හා මොළය එකක්‌ ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක්‌ ලෙස පිළිගෙන නැති බව පැහැදිලි වෙයි...

    ඇත්තටම මොළය පිළිබඳව 100 % දත්ත නිරාවරණය කර ගන්න සමතෙක් මේ වන තුරුත් බිහි වෙලා තියෙනවා කියල හිතන්න අමාරුයි ..
    එය ඒ තරම්ම සංකීර්නයි ..

    ඉතිං ඒ අතිසංකීර්ණ මොළය පිලිබඳ ගවේෂණයෙන් සොයාගෙන තියෙන ඉතාමත් සුළු කරුණු කිහිපයක් තමයි කෙටියෙන් පහතින් දැක්වෙන්නේ ...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    > මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.

    tumblr_mez79rDswV1qaqk32.jpg

    > සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

    sleep-brain.jpg

    > ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

    covers-over-head.jpg

    > අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

    getty_rf_photo_of_stressed_businessman.jpg

    > අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)

    brain_power.jpg

    > අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

    Left%20Right%20Brain%20Graphic.jpg

    > අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

    main-qimg-cbd037bd4150c69ed9661b278baa1365

    > දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ.

    weird-facts-about-the-brain-1.jpg

    > අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
    මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

    Thinking_Brain.jpg

    > මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.
    මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.

    brain1.jpg

    > ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.

    Woman-yawning-at-work.jpg

    > අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

    0511-1001-0516-0960_Girl_Tickling_Her_Brother_with_a_Feather_clipart_image.jpg

    > අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

    tumblr_m32j3smV8U1rtepflo1_500.gif

    මෙය මට ලැබුණු e-mail ලිපියක් ඇසුරින් ලත්දත්ත යොදාගෙන මගේ අදහස්ද ඇතුලත් කර නිම වුන්නකි :D:D:D:D

    Superb Post Ayya Mekale Minihek aniwaryen denagatha yuthu deyak meka Hodama Post eka
    Thawa Thawath mewage hoda post danna ayya
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    Sahathika etha Machan
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න:(
     
    • Like
    Reactions: U_knw_me

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568

    Sorry machan, repost neda..? mama dekke ne machan..:sorry::sorry::sorry:

    meka niyamai..:yes: mata wada creative widihata post karala thiyenawa..

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: U_knw_me

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    ade atha kathawa macho ela
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Sorry machan, repost neda..? mama dekke ne machan..:sorry::sorry::sorry:

    meka niyamai..:yes: mata wada creative widihata post karala thiyenawa..

    :yes::yes::yes::yes::yes:

    සමා වෙන්න සහෝ මම නෙමෙයි repost . ඔබයි .... :P:P
    අනික මේ thread එකේ මෙහෙමත් කියල තියෙනවා

    මෙය මට ලැබුණු e-mail ලිපියක් ඇසුරින් ලත්දත්ත යොදාගෙන මගේ අදහස්ද ඇතුලත් කර නිම වුන්නකි :D:D:D:D

    කොහොම නමුත් දැණුමට දෙයක් කවුරු දුන්නත් වටිනවා කියල හිතෙන කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගනීවී නේද ???? :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    maxxa post :)

    Superb Post Ayya Mekale Minihek aniwaryen denagatha yuthu deyak meka Hodama Post eka
    Thawa Thawath mewage hoda post danna ayya

    Sahathika etha Machan

    rep + machan

    මෝඩයා වගෙ හිටියට ඔයත් යමක් කමක් දන්නවා නෙ:lol:
    ජයවේවා
    11.gif

    good post machan

    Good Post.!!

    යාළුවා;16888262 said:
    ela. tfps

    අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න:(

    Sorry machan, repost neda..? mama dekke ne machan..:sorry::sorry::sorry:

    meka niyamai..:yes: mata wada creative widihata post karala thiyenawa..

    :yes::yes::yes::yes::yes:

    ade atha kathawa macho ela

    thank u all 4 the comments
    11.gif
    11.gif
    11.gif
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සමා වෙන්න සහෝ මම නෙමෙයි repost . ඔබයි .... :P:P
    අනික මේ thread එකේ මෙහෙමත් කියල තියෙනවා

    yep, mama kiuwe, mama thama re post kiyala saho..ekai sorry kiuwe..

    කොහොම නමුත් දැණුමට දෙයක් කවුරු දුන්නත් වටිනවා කියල හිතෙන කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගනීවී නේද ???? :):)[/QUOTE

    oba hari..ehema thama wenna ona..:yes::yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමා වෙන්න සහෝ මම නෙමෙයි repost . ඔබයි .... :P:P
    අනික මේ thread එකේ මෙහෙමත් කියල තියෙනවා

    ඉතින් උගෙ එක රීපෝස්ට් කියල තමා ඔය කියල තියෙන්නෙ.:baffled: මමයි ඌට කිව්වෙ :rofl: