ඔව් ඔව් ..... ඕන තරං ඉන්නවා
thank u bro ....
normaly කියන්නේ නං 6hrs තමයි සාමාන්‍ය වැඩුණු වැඩිහිටි කෙනෙක්ගේ පෝෂ්‍යදායි නින්ද ....
(ඒත් ඉතින් ඕක අපිට නං කරන්න අමාරුයි .... අනාගත සුභ සිද්දිය වුදෙසා පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා ...)
so පැය හයක අඛණ්ඩ නින්දක් ගන්න පුළුවන් නං නිරවුල් මනසක් එක්ක අලුත් දවසක් ආරම්බ කරන්න ලොකු පිටිවහලක් වෙනවා ....
ඒ වගේම ගොඩක් ලෙඩ වලට මේ නින්ද මදිකමත් බලපානවා ...
කෝකටත් ඉතින් prevention is better than cure කියල පරිස්සං වෙන එක ඇඟට ගුණයි
so පුළුවන් කමක් තියෙනවා නං අවම වශයෙන් පැය හයක් නිදා ගන්න![]()
paya 10 ne nidaganna puluwan awama









