මොළය

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
වර පරයා ඇතුලට
.
.
.
.
.
.
.
.
.
මට වයස අවුරුදු 4 දී විතර අපේ ගෙදට්ට එහා පැත්තේ ගෙදර අවුරුදු 25 ක විතර අක්කා කෙනෙක් හිටියා.
ඒ කාලේ දවසක මං මගේ රහස් අවයවය අක්කට පෙන්නලා හොලෝන ගමන් ඇහුවලු,
"අක්කේ මෙතනද මගේ මොලේ තියෙන්නේ" කියලා.
අක්කත් ගත් කටටම කිව්වලු,
"දැනටනම් උඹේ මොලේ තියෙන්නේ ඔලුවේ.ඒත් අවුරුදු 20 විතර වෙනකොට මොලේ ඔතනට බහිනවා" කියලා.

කතාවෙන් ගත යුතු ආදර්ශය - දියුණු වන්නට නම් අත පය මෙන්ම මොලේද හොලවා වැඩ කළ යුතු බව.

ප.ලි -- උස්සපු එකක්

:confused::angry::lol::lol:
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    pena widiyata dannam mole kohewath ithuru wela ne wage me wage post danne. umbama neda ara wathura langa nathiwunath kawiyayi, eeta passe hithapan kiyalayi threads damme? umbata mokada wune? drugswath ganna patan gaththada?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    pena widiyata dannam mole kohewath ithuru wela ne wage me wage post danne. umbama neda ara wathura langa nathiwunath kawiyayi, eeta passe hithapan kiyalayi threads damme? umbata mokada wune? drugswath ganna patan gaththada?

    හුටා පරණ ප්‍රේක්ෂකයෙක්.. :shocked:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:

    මේ මොන රෙද්දක්ද ඕයි :lol: