මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෑනිගෙ අම්ම තාත්තා ලග පාත ඉන්නවා නම් ඕකෙ පදිංචියට යන්න එපා. මහා ඇණයක් වෙන්නෙ
    අඩුම තරමෙ උඹ සල්ලි දීල ඉඩමක් ගත්තත් ලග පාතින් ගන්න එපා.

    අනික උඹ බන් ගෑනිගෙ ගෙදර හැදෙන එකා ගැන හිතන්නෙ නැතිව උඹලාගෙ පාඩුවෙ හිටියා නම් හරිනේ බන්. කොහොමත් ගෑනුන්ගෙ ගෙවල් වලින් දේවල් අඩුවෙන් ලැබෙන එක සෑහෙන්න හොදයි.

    ඔය ප්‍රශ්නෙ හොදටම විසදෙනවා උඹ ලමයෙක් හදපු දවසට මොකද එතකොට වයිෆ්ගෙ ගෙදර එවුන් උඹලගෙ ලමයට වඩා පිට එකෙක්ට සලකනවා දැක්කම වයිෆ්ම ගේම අදීවි

    අනික උඹ වියදම් කරලා ඕගයිස් කරන ෆැමිලි ට්‍රිප් නම් කට ඇරලා කියපන්කෝ අරූව එක්කන් එන්න එපා කියලා

    :yes::yes::yes:
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    අපේ ගෑණි පවුලේ එකම ළමයා. අපි බඳින්න කලින් ඉඳන් ගෑනිගේ අම්මයි තාත්තයි පොඩි ළමයෙක් හදාගන්නවා. පොඩි කිව්වට දැන්නම් 5 වසරේ වගේ .හදාගන්නවා කිව්වට අරන් හදාගන්නවා නෙමයි මේගොල්ල ගොඩක් කල් දන්නා පවුලක ළමයෙක්.ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ.
    මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර.
    මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා.
    මම කැමති නැහැ බන් පවුලේ අය සුහද කතාබහක ඉන්නකොට වෙන උන් මැද්දට එනවට.මොකද එතකොට පවුලක් වෙන්නේ නැහැනේ..එකයි.
    අපි බැඳපු අලුත අපේ නැන්දකෙනෙක් එයාලගේ ගෙදර එන්න කිව්වා රෑ කෑමකට ගෑනිගේ අම්මයි තාත්තයි එක්ක.එදත් මේ පොඩි එකාව මාමණ්ඩිය එක්කන් අවානේ බන්..මන් නම් මාමණ්ඩිය එක්ක එදා කතා කලෙත් නැහැ.පවුලේ අයටනේ එන්න කිව්වේ අනික අපේ පැත්තේ කෙනෙක්නෙ.මේ යකා අර පොඩි එකාවත් අරන් අවා.ඒ දවස් වල බැඳපු අලුත නිසා මන් මොකුත් කියන්න ගියේ නෑ ගෙදර අවමනම් ගෑනිට බැන්නා. ගෑනිත් කැමති ඌව තියාගෙන සලකනවට.
    මම ඌව තියාගන්නවට case කියලා ගෑනිගේ ගෙදරින් දැන් දන්නවා. එත් අම්මටයි තාත්තටයි කිසි ගානක් නැහැ. මන් එහෙ යන දවසට ඌව කාමරේ හංගලා තියන්නේ.දවසක් අතේ මට්ටු.
    ගෑනිගේ ගෙදරින් මූට සැලකිය යුතු ගානක් මාසෙට වියදම් කරනවනේ.ළමයෙක්ට උනත් මාසෙකට වියදමක් යනවන්නේ කන්න,බොන්න,අඳින්න,School ,class fees වලට අඩුම 20,000/= ක් වත්. ඔය වියදම් වෙන්නේ අපේම ළමයෙක්ට වියදම් කරන්න පුළුවන් සල්ලි කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.හරිම මෝඩයි. දැන් අවුරුදු 5ක් විතර මූව තියන් ඉන්නවා.මම බඳින්න කලින් ඔහොම දෙයක් හිටියේ නැහැ.නිකන් කියලා තියනවා මම එච්චර ගණන් ගත්තේ නැහැ.පස්සේ දැනගත්තේ මුන් පැල් බැඳගෙන මූට සලකනවා කියලා.
    ළමයෙක්ට ඉගෙන ගන්න ,කන්න බොන්න උදවු කරන එක පිනක් තමා එත් මෙහෙම ගෙවල් වල තියන් සලකන්න ඕන නෑනේ බන්.ලොකු සල්ලි කාරයොත් නෙමයි.සාමාන්‍ය මිනිස්සු අපිත්..ඔන්න ඔක්කොම සර්ව සම්පුර්ණනම් කමක් නැහැ.
    අනික ලොකුම දේ අපේ පව්ලේ කෙනෙක් නෙමයිනේ මම අසම නැත්තේ එකයි.අපි යන ගමන් වලටයි ,trip වලටයි ,ගෙදර කතා කරනකොටයි මූවත් එක්කන් එනවනේ.එතකොට family feel එකක් එන්නේ නෑ මටනම්.
    මම ගණිටනම් අනන්තවත් කියනවා ඕකව මුන්ගේ ගෙදරින් යවන්න කියලා.නැත්තම් ඔකේ ඉවරයක් නැහැ කියලා මූ ලොකුවෙලා බැඳලා යනකම්.මූ ලොකු උනාම මේකිට තියන දේපල වලින් උටත් කොටසක් ලියන්න බැරි නැහැ.ඒත් මම අපේ wife ට කිව්වට එතනින් එහාට යන්නේ නැහැ .මම අරුට කැමති නැහැ කියලනම් දන්නවා උන්ගේ ගෙදරින්.මට මේක කෙලින් කියන්නත් බැහැනේ.
    දැන් ඊලග මාසේ ඉඳන් අපි wife ගේ ගෙදර පදිංචියට යනවා අපි අවුරුදු 1.5 විතර අපේ ගෙදර හිටියේ.wife ගේ අම්මයි තාත්තයි දෙන්න ඒ වත්තේම අනිත් ගෙදරට යනවා.උන්ට එක ලග ගෙවල් දෙකක් තියනවා. අපිට එකක් දෙනවා .
    එත් මම ආස නැහැ අරූ මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට.මොකද එයාගේ අම්මටයි තාත්තටයි අපි දෙන්නා එක්ක එක ගෙදරක ඉඳලා අනිත් ගේ rent එකට දීලා මාසෙකට ගානක් හොයන්න පුලුවත් ඒත් අරූව තියාගන්න ඕන නිසා අනිත් ගෙදරට යනවා.මොකද මා එක්ක ඕවා බැහැනේ.ඒකයි.

    දැන් මචන්ලා මට උඹලා හොඳ වැඩක් කියපන්කො මූව මේ ගෙදරින් යවන්න.හොඳට මොලෙන් ගහන්න ඕන ගේමක් wife ගේ අම්මයි තාත්තයි තරහා නොකර වැඩේ කරන්නත් ඕන.

    P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.


    Typical sinhalu :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    උබ මහ චාටර් පොරක්නෙ හුත්තො. කැරි වැඩ කරන්න එපා.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මන් අදුරන පවුලක මෙහෙම සීන් එකක් උනා දේපල ටික ලියල දීල එහා ගෙදර කොල්ලට අන්තිමට දරැවො සැලකුවෙත් නෑ..ඒ කොල්ලා සේරම දේපල විකුණලා ඔසී පැනල.දරැවො කියනව ඌට දුන්න නම් ඌ සලකයි කියල..ඒ පවුලෙත් එක කෙල්ලයි මේ සිද්ධියමයි..⁣උබල මූට බැන්නට ඉස්සරහට සීරියස් ප්‍රශ්න ...ඒ දෙමව්පියො දෙන්නම ගවර්මන්ට් ⁣ලොකු ජොබ් කලේ හම්බන පැන්ශන් එක හින්දා ශේප් එකේ ඉන්නව..
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ගෙදරට නිර්නාමික ලියුමක් යවපන් අර පොඩි එකාගේ අම්මලා දේපොළ ගන්න බලාපොරොත්තුවෙන් පොඩි එකාව එහෙට එවලා කියලා. අර ජෝඩුවගේ නෑයෙක් විදිහට.
    practical na ban ewa. wena wisadumak ona
    Uba ehenan e lamayawa aragena hadapan eka thamai ubata thiyana wisaduma :baffled:

    apoo mama family eke pita aya innawata kohomath kamati naa
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    okata hethuwa issella therum ganin ammai thathi oya wade karanna agollange thanikamata lamai hadala bandala dunnama onama ammakta thaththekata thani kamak enawa a wage welawata oya wage dewal wenawa ,mn adurana ekaktath oya wage prashnayak thiyenawa ethana une podi kale a lamayge amma job akata yanna ona nisa a lamayawa balaganna agollanata dunna ita passe ara wayasaka dennata a lamayawa nathuwama bari una ,lamayage amma job akan ain unata passeth thamath awith a lmayawa agollo gedara akkan yanawa ,kama beema adum wage godak dewal walata agollo wiyadam karanawa ehema thami ithin minis swabawe , ubata othana karanna thiyenne aka deyai ammatai thathatai pahadili karala deepn pita un kawadawath paule wenna nathi bawa (uba keana lamayata amma thaththa salli thiyenawa international scl yanne kiwwa nisa mn kiyanne asarana lamayek nm maha paukara wadak uba karanna yanne) ubala lamayek hadankn hari lamayek genkn hari oya prashane kawadawath wisadanna ba , danata karanna puluwan aka deyai ara lamayge ammagenui thathagenui thamai ubaya gema gahaganna wenna ,a dennata podi talk akak dunnma hari lamai balaganna bari nm ai haduwe wage, poddak hitha ridenawa widiyata talk karanam kauru hari dammala hari lajjawata aye awana akak nathi wei
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මන් අදුරන පවුලක මෙහෙම සීන් එකක් උනා දේපල ටික ලියල දීල එහා ගෙදර කොල්ලට අන්තිමට දරැවො සැලකුවෙත් නෑ..ඒ කොල්ලා සේරම දේපල විකුණලා ඔසී පැනල.දරැවො කියනව ඌට දුන්න නම් ඌ සලකයි කියල..ඒ පවුලෙත් එක කෙල්ලයි මේ සිද්ධියමයි..⁣උබල මූට බැන්නට ඉස්සරහට සීරියස් ප්‍රශ්න ...ඒ දෙමව්පියො දෙන්නම ගවර්මන්ට් ⁣ලොකු ජොබ් කලේ හම්බන පැන්ශන් එක හින්දා ශේප් එකේ ඉන්නව..

    lankawe ananthawath wenawa oya wage dewal
    kiwwata ahanne nane mun. mekata wisadumak thama mata ona
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    okata hethuwa issella therum ganin ammai thathi oya wade karanna agollange thanikamata lamai hadala bandala dunnama onama ammakta thaththekata thani kamak enawa a wage welawata oya wage dewal wenawa ,mn adurana ekaktath oya wage prashnayak thiyenawa ethana une podi kale a lamayge amma job akata yanna ona nisa a lamayawa balaganna agollanata dunna ita passe ara wayasaka dennata a lamayawa nathuwama bari una ,lamayage amma job akan ain unata passeth thamath awith a lmayawa agollo gedara akkan yanawa ,kama beema adum wage godak dewal walata agollo wiyadam karanawa ehema thami ithin minis swabawe , ubata othana karanna thiyenne aka deyai ammatai thathatai pahadili karala deepn pita un kawadawath paule wenna nathi bawa (uba keana lamayata amma thaththa salli thiyenawa international scl yanne kiwwa nisa mn kiyanne asarana lamayek nm maha paukara wadak uba karanna yanne) ubala lamayek hadankn hari lamayek genkn hari oya prashane kawadawath wisadanna ba , danata karanna puluwan aka deyai ara lamayge ammagenui thathagenui thamai ubaya gema gahaganna wenna ,a dennata podi talk akak dunnma hari lamai balaganna bari nm ai haduwe wage, poddak hitha ridenawa widiyata talk karanam kauru hari dammala hari lajjawata aye awana akak nathi wei
    thaniyen inne kale nemai gani innakota tama mulinma patan gatte un denna
    ow salli nathi paulak nemai, uwa gederin ganan ganne na kiyala ekkan enne
    lamayek hadanna damma ba machan. anika me kohewath yana ekek nisa api freedom eka mathi kereganna bane ban
    ow umba antimata kiyapu de tikak hoda deyak. ewage deyak kerenna try ekak denna ona
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    thaniyen inne kale nemai gani innakota tama mulinma patan gatte un denna
    ow salli nathi paulak nemai, uwa gederin ganan ganne na kiyala ekkan enne
    lamayek hadanna damma ba machan. anika me kohewath yana ekek nisa api freedom eka mathi kereganna bane ban
    ow umba antimata kiyapu de tikak hoda deyak. ewage deyak kerenna try ekak denna ona

    සමහර දුවල ඉන්න මිනිස්සු ආසයි පුතාලට:yes:
    ඒකයි ඔහොම වෙන්නෙ. උබ එක තෙරුම් ගනින්
    උබ එයාලට මුනුබුරෙක් දිපන් දැණ්ම
    ඔය ඉන්න කොල්ල අහිංසක ඩයල් එකක්නම් ලොකුවෙලා පාඩුවෙ පැත්තකට වෙයි:yes:
    හැබැයි ඕක ඇට්ටරයෙක්නම් උබ කෑපිල්ල දාන හන්ද ඌ ලොකු වෙන්නෙ උබ ගැන වෛරෙන්. 18 පැන්නුම් අර මිනිස්සුන්ගෙ හයිය අරන් උබෙන් ගෙම ඉල්ලයි
    අත්දැකිමෙන් කියන්නෙ.

     
    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    උඹ ඌ ඉන්නවට කැමතියි කියලා පෙන්නපන්
    හවසට හවසට ඌට කන්න බොන්න මොනා හරි අරන් පලයන්, සෙල්ලම් කරපන්
    ඔහොම මාස3ක් 4ක් යන්න දීපන්
    පස්සෙ මාමන්ඩියාට කියපන් මූව ඒ ගෙදරට නොයවා මෙහෙම තියාගමු කියලා හැමදාටම

    ශේප් එකේ ළමා හා කාන්තා එකට කෝල් කරලා කියපන් මෙහෙම ගේක පොඩි එකෙක්ට ලිංගික අපචාර කරනවා කියලා
    පොලිසියෙන් ඇවිත් මාම්න්ඩියාගෙ බිජ්ජ තැලුවම ඔය ප්‍රශ්න සේරම අහවරයි
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    පොඩි එකාගේ දෙමව්පියන්ට කතා කරල කියපන් උබ මෙ වැඩේට කැමති නැ කියල