මොළෙන් දීපු ගේම් එක

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව් මචන්, අනිවා,

    බලය කියන දේ තියේනම වෙනවා, බලය කියන එක අත්තටමනම් අපිටම හදාගන්න පුළුවන් දෙයක් ඉතින් හරි හමන් කන්ටැක්ට්ස් ටිකක් තියේනම්. අපේ රටේ ගොඩක් අය මේක තේරුම් අරන් එක එක සන්විධාන හදාගෙන එක මුතු වෙලා ඉන්නවා බන්. UNKNOWN ත්‍රෙඩ් එකක් කල "බලවත් වීමේ කලාව කියල" ටිකක් බලපන්කො, එකේ තියෙනවා මාරු සිද්ධි එක එකා කන්ටැක්ට්ස් පාව්ච්චි කරලා එයාලගේ වැඩ කරගත්ත විදිය හෙම..

    ela. :D
     
    • Like
    Reactions: chatuwa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බාප්පා කෙනෙක් ආව මගෙ ඉඩමකට අරින්න. දුන්න ගේම් එකක් අදටත් බලන්නෑ මූණ මගෙ
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මොළෙන් දීපු ගේම් එක

    උබලා මේ වෙද්දි සාර්ථක වෙන්න මොළෙන් දීපු ලොකුම ගේම් එක මොකද්ද? :rolleyes:

    අනිත් අයට දැනගන්නත් එක්ක කියමුද බලන්න? :yes:

    mata office ekata awama mata help karapu nethi unta molen gema dunna. ada ekak wath office eke ne :D
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අපේ කාලෙ බොග මිෂන් වලට මාර කැමති කොල්ලෝ..පන්තියෙන පැනගෙන පැයක් විතර එලියෙ ඉන්න චාන්ස්:lol:ඒකට දැන් පොඩි එවුන්
    අපි පොඩි කාලේ ඩයල් එකක් හිටියා පන්තියේ එකෙක්ට බොගක් සෙට් වුනොත් ඌ පැනලා එන්නෙ වතුර අදින්න. දවසක් ඌව පන්තිය ඉස්සරහට ගෙන්නලා පන්තිභාර මිස් හොඳ කිව්වා. දැන් තමයි තේරෙන්නේ ඌ පට්ට මොල කාරයෙක් කියලා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොලෙන් ගේමක් දීපු එකෙක් කරන ලොකුම මොලේ නැති වැඩේ තමා ඒ ගැන අනික් උන්ට කියන එක :P
    ko bn ara kasunkdp pdp mdk pkd wtf wge
    set eka .. eddi set ekama awith
    un untama reply karagannada koheda :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    work karanathana 25lak horakan karapu ekek allala dunna eka
    හෙහ් හේ.....මිලියන් 700 ගහලා කට්ටියක් එකතු වෙලා. දන්න එකෙක් ට 70 හම්බුනා.
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හෙහ් හේ.....මිලියන් 700 ගහලා කට්ටියක් එකතු වෙලා. දන්න එකෙක් ට 70 හම්බුනා. උඹට කීයක්වත් ලැබුණාද?

    matath ganak ganna thibba thama evidence nathi wennama. :lol: :lol: eth oya ganna salli walin hariyan naha ban. u eka para karapu ekak neme 3 years wage idan karapu wadak daily.. :lol::lol:
     
    • Like
    Reactions: Brandy2020