ඔව් මචන්, අනිවා,
බලය කියන දේ තියේනම වෙනවා, බලය කියන එක අත්තටමනම් අපිටම හදාගන්න පුළුවන් දෙයක් ඉතින් හරි හමන් කන්ටැක්ට්ස් ටිකක් තියේනම්. අපේ රටේ ගොඩක් අය මේක තේරුම් අරන් එක එක සන්විධාන හදාගෙන එක මුතු වෙලා ඉන්නවා බන්. UNKNOWN ත්රෙඩ් එකක් කල "බලවත් වීමේ කලාව කියල" ටිකක් බලපන්කො, එකේ තියෙනවා මාරු සිද්ධි එක එකා කන්ටැක්ට්ස් පාව්ච්චි කරලා එයාලගේ වැඩ කරගත්ත විදිය හෙම..

මොළෙන් දීපු ගේම් එක
උබලා මේ වෙද්දි සාර්ථක වෙන්න මොළෙන් දීපු ලොකුම ගේම් එක මොකද්ද?
අනිත් අයට දැනගන්නත් එක්ක කියමුද බලන්න?![]()

අපි පොඩි කාලේ ඩයල් එකක් හිටියා පන්තියේ එකෙක්ට බොගක් සෙට් වුනොත් ඌ පැනලා එන්නෙ වතුර අදින්න. දවසක් ඌව පන්තිය ඉස්සරහට ගෙන්නලා පන්තිභාර මිස් හොඳ කිව්වා. දැන් තමයි තේරෙන්නේ ඌ පට්ට මොල කාරයෙක් කියලාඅපේ කාලෙ බොග මිෂන් වලට මාර කැමති කොල්ලෝ..පන්තියෙන පැනගෙන පැයක් විතර එලියෙ ඉන්න චාන්ස්ඒකට දැන් පොඩි එවුන්

ko bn ara kasunkdp pdp mdk pkd wtf wgeමොලෙන් ගේමක් දීපු එකෙක් කරන ලොකුම මොලේ නැති වැඩේ තමා ඒ ගැන අනික් උන්ට කියන එක![]()

ඒ දෙන්න කසාද බැඳල අලුත් ජීවිතයක් හොයාගෙන ගියා දන්නේ නැද්ද https://elakiri.com/threads/සූභ-මංගළම්.1941576/ko bn ara kasunkdp pdp mdk pkd wtf wge
set eka .. eddi set ekama awith
un untama reply karagannada koheda![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
hukanwa thamaiඒ දෙන්න කසාද බැඳල අලුත් ජීවිතයක් හොයාගෙන ගියා දන්නේ නැද්ද https://elakiri.com/threads/සූභ-මංගළම්.1941576/

හෙහ් හේ.....මිලියන් 700 ගහලා කට්ටියක් එකතු වෙලා. දන්න එකෙක් ට 70 හම්බුනා.work karanathana 25lak horakan karapu ekek allala dunna eka
හෙහ් හේ.....මිලියන් 700 ගහලා කට්ටියක් එකතු වෙලා. දන්න එකෙක් ට 70 හම්බුනා. උඹට කීයක්වත් ලැබුණාද?
eth oya ganna salli walin hariyan naha ban. u eka para karapu ekak neme 3 years wage idan karapu wadak daily.. 
