මෝඩිගේ මධුසමය
ඉන්දීය පාලක කොන්ග්රස් පක්ෂය බිමට සමතලා කර "Land slide Victory" එකක් ලැබූ නරේන්ද්‍ර සිං මොඩිගේ BJP පක්ෂය මෙවර නව දිල්ලි පාලක සභා මැතිවරණයෙදී බිමට සමතලා කර 37ට 3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ආම් අවාමී පක්ෂයේ අරවින්ද් සමත්වී සිටිනවා.
දූෂණය දුරලා මහා පෙරළියක් කිරීමට විශාල ජනවරමක් ලැබූ මෝඩිගේ පක්ෂය මෙළෙස මාස කීපක් තුල සෝදාපාලුවට ලක්වීම පිළිබද දේශපාලන විචාරකයින් විමතියට පත්ව සිටිනවා.
ලෝකල් මෝඩිගේ දවස් 30 ඇතුලත මතුවී ඇති ජන අප්‍රසාදය බලපුවාම මෙහෙත් එහෙම වෙයිද කියලා හිතෙනවා.