මෝඩිගේ මධුසමය

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෝඩිගේ මධුසමය

    ඉන්දීය පාලක කොන්ග්‍රස් පක්ෂය බිමට සමතලා කර "Land slide Victory" එකක් ලැබූ නරේන්ද්‍ර සිං මොඩිගේ BJP පක්ෂය මෙවර නව දිල්ලි පාලක සභා මැතිවරණයෙදී බිමට සමතලා කර 37ට 3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ආම් අවාමී පක්ෂයේ අරවින්ද් සමත්වී සිටිනවා.

    දූෂණය දුරලා මහා පෙරළියක් කිරීමට විශාල ජනවරමක් ලැබූ මෝඩිගේ පක්ෂය මෙළෙස මාස කීපක් තුල සෝදාපාලුවට ලක්වීම පිළිබද දේශපාලන විචාරකයින් විමතියට පත්ව සිටිනවා.

    ලෝකල් මෝඩිගේ දවස් 30 ඇතුලත මතුවී ඇති ජන අප්‍රසාදය බලපුවාම මෙහෙත් එහෙම වෙයිද කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: Vidane

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :rofl: රනිල්ට ගු යයි ඕව අහනකොට

    පොර මේ දවස් වල මහින්ද ආපහු එයි කියලා හිතලා අගමැති කමටත් පොදු අපේක්ෂකයෙක් හොයනවා.:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොර මේ දවස් වල මහින්ද ආපහු එයි කියලා හිතලා අගමැති කමටත් පොදු අපේක්ෂකයෙක් හොයනවා.:lol::lol:
    පව් බං ඉදලා ඉදලා පිනා චාන්ස් එකකින් අගමැති උනා විතරයි දවස් 100න් ආපහු යන්න උනොත්:rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉන්දියාවේ කෙප්‍රියාර් කියන්නෙත් දුශනයටෙ එරෙහිවීම ප්‍රධාන සටන් පාඨය කරගත්ත එක්කෙනෙක්.එයාවයි ලන්කාවෙ මහින්ද වගෙ හොර රැලක නායකයෙකුයි සසදන්න බැ