මෝටර් බයික් ඉන්ෂුරන්ස් ගැන
මචන් මගේ බයික් එක insure කරගන්න ඕනේ.full insurance තමයි දාන්න ඉන්නේ.
මොකක්ද හොදම comapny එක?
Ceylinco කාරයා 19,000 කියනවනේ.එචෙචර වෙනවද බන් රු 150,000 කට?
බයික් එක TVS Flame එකක්. අඩුවට ගන්න පුලුවන් හොද places මොනද බන් තියෙන්නේ?
මුන්ට හෙන ගහන්න ඕනේ බන් මේ කඩන කැඩිල්ලට.....

hehe eka horakan karanne ne..