මෝටර් බයික් වලට තියෙන ආසාව.....

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඇයි බන් මේ සමහර සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරි?:confused::lol: උන් මෝටර් බයික් පදින එවුන් දිහා බලන්නෙත් අමුතු සත්තු ටිකක් දිහා බලනවා වගේ. හැබැයි උන් ගැන ටිකක් හොයල බැලුවම, උනුත් කලින් හොදට බයික් පැදපු එවුන්. උන් සෑහෙන්න එදිනෙදා වැඩ කරගෙන තියෙනවා බයික් වලින්. හැබැයි ටික ටික දියුනු වෙලා සමාජ තත්වය, රැකියාව, ආර්ථික තත්වය අතින් ටික ටික උඩට එනකොට සහ වාහන එහෙම ගත්තම මෝටර් බයික් පිලිකුල් කරනවා. දියුනු වෙලා වාහන අරන් බයික් පදින එක නවත්තන එක ගැන ගැටළුවක් නෑ. ප්‍රශ්නේ, බයික් සහ බයික් පදින එවුන් පිළිකුල් කරන එක:angry:. මට මුන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න බෑ. අපේ පවුල් වලත් ඉන්න ඒ වගේ කිහිප දෙනෙක්.

    මමත් මචන්ලා, ලංකාවෙ පිළිගන්නා විදිහට executive job එකක් කරන, මටම කියලා වාහනයක් එහෙම තියෙන කෙනෙක් (පම්පෝරි නෙමේ ඕං:baffled:). හැබැයි පොඩි කාලේ ඉඳන් බයික් වලට තියෙන ආසාව තාමත් බිංදුවක් වත් අඩු වෙලා නෑ, අඩු වෙන්නෙත් නෑ. මන් නම් කියන්නේ ඒ, feeling එක ගන්න බෑ වෙන මොන මඟුලකින්වත්❤. කාලයක් Hornet එකක් එහෙම පැද්දා, හැබැයි ඒක දෙන්න උනා ඉක්මනින්ම, වාහනේ ගන්න සල්ලි ටිකක් මදි උනු නිසා:(. දැනට තියෙන්නේ සෑහෙන කාලයක් තිස්සෙ පදින Pulsar 150 ක්, ඇත්තටම ඒකට සලකනවා මම වාහනේට වඩා:yes::love:. ඊලඟ හීනේ තමයි CB4 Revo Hyper Vtec එකක් ගන්න එක:love::love:.
    8701233B3014032000300.jpg

    සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරිවෙන්න හේතුව මොකද්ද උඹලා හිතන්නේ:confused2:,

    • සමහර සිංහලුන්ගේ තියෙන මෝඩ උද්දච්චකම නිසා ද?
    • Unsafe කියලා හිතන නිසා ද?
    • Confident පිට බයික් පදින්න තියෙන නොහැකියාව නිසා ද?
    • දුප්පත් පෝසත් භේදයක් නැතුව හැමෝම ලඟ තියෙන නිසා ද?
    • ගොං හරක් වගේ පාරෙ බයික් පදින උන් ගැන තියෙන තරහ නිසා ද?

    මොකද්ද උඹලා හිතන්නේ?
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    සම හරක් පාරේ යන විදිය දැකලා
    Meka thamai godakma hethuwa.

    Math bike ekak thama mulinma aran padde. Jobata gihin masak 6k weddi gaththa Pulsar ekak.

    Boru kiyanna oni naa. Mul masa 2ke maath amu harak wada karala thiyenawa. Left overtake, pavement udin yana wage ewwa. Marenna onna menna wage gihin dawasak beruna left overtake ekak karanna gihin beruna. Edayin passe malata mama monama wahaneka wunath wamen overtake karanna thiya hithannewath naha. Math car ekak gaththama thama therune paraka yaddi kochchara amaruda kiyala anik wahana risky widihata padiddi. Bike, 3wheel witharak newei waradi karanne. Ewunata nikan hithala balapan parakata wahanayak dammama wadipurama rash driving karanne kawda kiyala 😃 Anna eka thamai godak kattiyata thiyena tharaha..

    Car eka padinna gaththata passe mama bike eke yaddi wenadata wada parissamen padinawa. Mokada kathawe depaththema mama indala thiyena hinda.

    Bike eka kiyanne aththatama practical vehicle ekak ape traffic ekka. Habai ithin safety athin nam awul. Mokada waradda kage wunath bike ekak happunoth damage eka bike ekata wenna thiyena idakada wadi
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    පොඩි කලෙ ඉදන්ම පුදුම බයික් උනක් තිබ්බා. මුල් කාලෙ බයික් අරන් ඒකෙන්ම තමා ජීවිතෙ ගෙවුනෙ. සමහර කාල තියෙනව දවසට කි මී 140 උදේ හවස වැඩට ගියා බයික් එකේ.ඒත් කාලයත් එක්ක වාහන වලින්ම ගමන යන්න ගත්තා. බයික් එක නිකම් තියෙන හින්ද විකුනලා දැම්ම. දැන් රොද හතරෙ ඒව විතරයි ගෙදර තියෙන්නෙ අවු 2ක ඉදන්. ඒත් කවදාවත් බයික් පෙන්නන්න බැරි උනේ නෑ. දැන් මට බයික් එකකින් යන කිසිම ගමනක් නෑ. ඒත් දැන් ගෙදර සේරගෙම විරොදතා මැද සිලින්ඩර හතරක එකක් එනව තව දවස් දෙක තුනකින්. :lol: :lol: :lol: මිනිහෙක්ට බයික් ඇතිවෙන්න පැදල පස්සෙ බයික් එපා වෙනවා කියන එක බොරුවක් බන්. ලොකු කම පෙන්නන්න හදන බොරු ක්‍රමයක් ඒක.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Meka thamai godakma hethuwa.

    Math bike ekak thama mulinma aran padde. Jobata gihin masak 6k weddi gaththa Pulsar ekak.

    Boru kiyanna oni naa. Mul masa 2ke maath amu harak wada karala thiyenawa. Left overtake, pavement udin yana wage ewwa. Marenna onna menna wage gihin dawasak beruna left overtake ekak karanna gihin beruna. Edayin passe malata mama monama wahaneka wunath wamen overtake karanna thiya hithannewath naha. Math car ekak gaththama thama therune paraka yaddi kochchara amaruda kiyala anik wahana risky widihata padiddi. Bike, 3wheel witharak newei waradi karanne. Ewunata nikan hithala balapan parakata wahanayak dammama wadipurama rash driving karanne kawda kiyala 😃 Anna eka thamai godak kattiyata thiyena tharaha..

    Car eka padinna gaththata passe mama bike eke yaddi wenadata wada parissamen padinawa. Mokada kathawe depaththema mama indala thiyena hinda.

    Bike eka kiyanne aththatama practical vehicle ekak ape traffic ekka. Habai ithin safety athin nam awul. Mokada waradda kage wunath bike ekak happunoth damage eka bike ekata wenna thiyena idakada wadi
    සහතික ඇත්ත
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love2: මමනම් hornet වලට පුදුම ආසාවක් බන් තියෙන්නෙ. :D :love: චැසි 150ක් ගන්න තමයි හිතන් ඉන්නෙ. කොල්ලෙක් බයික් එකකට බනිනවනම් අනිවා ඌ පොන්නයෙක්, එච්චරයි. බයික් එකක් කියන්නෙ කොල්ලෙක්ගෙ ලේ වලම තියෙන දෙයක්, ඔය ක්ලච් බැලන්ස් බැරුව ගිහින් ඇනගත්තු පොන්සියොත් බනිනව, තව බයික් එකේ පිහිටෙන් දියුනු වෙලා තැනකට ආවම හිටපු තත්වෙ අමතක වුනු නූගත් පොන්සිලාටත් බයික් එක පෙන්නන්න බැරි ලෙවල් එකට එනවා, කාර් දාහක් පැද්දත් බයික් එකේ තියෙන ආතල් එක ගන්න බෑ ඉතින්. බයික් එකට මමනම් ආදරෙයි බන් මගේ කෙල්ලටත් වඩා. පන වගේ තමයි මටනම්.:yes:
     
    • Like
    • Love
    Reactions: hodakolla and NRTG

    Bike ekak padala ganna athal eka wenama ekak. Eka car ekak padala ganna bari bawa aththa. Habai e aathal eka anunawa amaruwe danne nathuwa ganna oni. Ehema karanne keeyen keedenada machan?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Bike ekak padala ganna athal eka wenama ekak. Eka car ekak padala ganna bari bawa aththa. Habai e aathal eka anunawa amaruwe danne nathuwa ganna oni. Ehema karanne keeyen keedenada machan?
    :yes: (y) ඒක හරි මචන් මං ඒක වැරදියි කියන්නෙ නෑ, මං කියන්නෙ බයික් වලට බනින උන් ඉන්නව බයික් low profile වාහනයක් ගානට දාල, අන්න උන් ගැනයි මචන් මං කියන්නෙ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    සම හරක් පාරේ යන විදිය දැකලා

    සහතික ඇත්ත මචෝ.සමහර එවුන් පාරේ යන්නේ උගේ ගෙදර සාලේ ඇවිදිනවා කියලා හිතාගෙන. අනිත් උන් ගැන කිසිම සැලකීමක් නෑ. මගේ යාලුවෙක්ගෙ තාත්තගේ පාරේ යනකොට පස්සෙන් රෝන් සයිඩ් එකෙන් ආපු බයිසිකල් එකක් හප්පලා අත කැඩුනා. ඒ මනුස්සයා මාස 3ක් විතර දුක් වින්දා ඒකෙන් රස්සාවක් වත් කරන්න බැරුව. හප්පපු එකාට ලයිසන් වත් නෑ. බයිසිකල් පද්දට කමක් නෑ හරි විදිහට අනික් පාරේ යන මිනිස්සු ගැනත් හිතල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරිවෙන්න හේතුව මොකද්ද උඹලා හිතන්නේ:confused2:,

    • සමහර සිංහලුන්ගේ තියෙන මෝඩ උද්දච්චකම නිසා ද?
    • Unsafe කියලා හිතන නිසා ද?
    • Confident පිට බයික් පදින්න තියෙන නොහැකියාව නිසා ද?
    • දුප්පත් පෝසත් භේදයක් නැතුව හැමෝම ලඟ තියෙන නිසා ද?
    • ගොං හරක් වගේ පාරෙ බයික් පදින උන් ගැන තියෙන තරහ නිසා ද?

    මොකද්ද උඹලා හිතන්නේ?

    මටත් පේන්න බෑ. බයික් නෙවෙයි. බයික් වල යන බූරු හැත්ත. උඹ උඹෙන්ම අහල බලපන්කො උඹ කියපුවා ගොඩක් ඒවා ඇත්ත.

    ගොං හරක් වගේ පාරෙ බයික් පදින්නෙ
    Unsafe
    මොන ජගතා ආවත් Confident පිට බයික් පදින්න බෑ ලංකාවෙ පාරවල්වල.

    උඹට බයික් ගැන තියන මාර ලව් එක ඒක උඹේ දෙයක්. ඒකට අනිත් එවුන්ට කරන්න දෙයක් නෑ.

    කොල්ලො ගහන එකෙක් ඇවිල්ලා ඇයි උඹලට කොල්ලන්ට ලව් හිතෙන්නැත්තෙ කියල ඇහුව වගේ තමයි. උන්ට ඒ feeling එක ගන්න බෑ වෙන මොන මඟුලකින්වත්
     
    • Like
    Reactions: Piyathissa