thankx![]()
Thaaaanks Bro. Very useful
ela thanxx machan
+++rep rep denna bahalu sorry
thnx for info
බෙන්සන් නෙමෙයි, මේ ඇරෝමැටික වලයට සිංහලෙන් කියන්නෙ බෙන්සීන් කියලා. බෙන්සීන් විතරක් නෙමෙයි. ඕනෑම ඇරෝමැටික කාබනික රසායනිකයක් පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුලුවන්.
මම නම් බයික් එකේ ඒසී දාගෙනමයි බන් යන්නේ
ela ela thanks
thnx bro
මම අහලා තියනවා බෙන්සීන් බොහොම පොඩි ප්‍රතිශතයක් පැරසිටමෝල් වලට දාන බව.... හොඳ විස්තරයක් වාහන වල යන අපි කාටත් .....
මම බෙන්සීන් ගැන දන්න එකම දේ තමයි ...හොයා ගත්තු කෙනාට ඒකෙ අනුක හැඩය හදාගන්න බැරිම වෙලා තියෙද්දි හීනෙන් දඟර දාලා ඉන්න නයෙක් පෙනිලා
ඔන්න ඒ පාර මොකද්ද හුටපටයක් කරලා තමයි හොයාගෙන තියෙන්නෙ[/SIZE]