TFS!
Even when working on the car? No need for a torque wrench?
අතේ ගාණට

බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ...
පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව...
ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ...
පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...
මේන්න තියෙනව මීට කලින් කරපු මිකැනික් වැඩ...
ශොක්ඇබ්සෝබර් මාරුකිරීම..
https://elakiri.com/threads/වාහනේ-ශොක්ඇබ්සෝබර්-ගෙදරදිම-මාරුකරගමුද.2169371/
ඔයිල් සීල් මාරුකිරීම..
https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/
ස්ටියරින් හෝන් ප්ලේට් රෙපෙයාර්..
https://elakiri.com/threads/90s-නිසාන්-වාහන-තියෙන-අයට-වැදගත්-වෙයි.2153177/
EFI ටියුනප්..
https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/
බ්රේක් ෆෑඩ් මාරුකිරීම..
https://elakiri.com/threads/වාහනේ-බ්රේක්-පෑඩ්ස්-ගෙවිලද-ගෙදරදිම-මාරුකරගමුද.2114457/
ඩිස්ට්රිබියුටර් රෙපෙයාර්..
https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්රිබියුටරේ-ගලවමුද.2030805/
නොදෝමකිං... හෙනම ගහල අකුලෝලම පල...ඊඊඊඊඊඊඊව්, අත්වල මවිල්. @Walter White හරිනි පාවිච්චි කරන්නෙ නැත්තන් අර veet ටික මෙයාට එවන්න මචන්![]()
![]()
@Max_rhonda dio ekakata keeyak yaida kit ekata
70කට කිට්ටු කරල තිබුණෙ... පැකින් එකක් දාන්න ඔයිට කලින් ගැලෙවුව. එතකොට පිස්ඨන් ගෙවිල තිබුණෙ...කීයක් දිව්වට පස්සෙද ඔඉල් පිච්චෙන්න ගත්තේ ?
platina nm nodani bro, no ideaplatina bike eka kiyak wenwada
බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ...
පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව...
ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ...
පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...
මේන්න තියෙනව මීට කලින් කරපු මිකැනික් වැඩ...
ශොක්ඇබ්සෝබර් මාරුකිරීම..
https://elakiri.com/threads/වාහනේ-ශොක්ඇබ්සෝබර්-ගෙදරදිම-මාරුකරගමුද.2169371/
ඔයිල් සීල් මාරුකිරීම..
https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/
ස්ටියරින් හෝන් ප්ලේට් රෙපෙයාර්..
https://elakiri.com/threads/90s-නිසාන්-වාහන-තියෙන-අයට-වැදගත්-වෙයි.2153177/
EFI ටියුනප්..
https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/
බ්රේක් ෆෑඩ් මාරුකිරීම..
https://elakiri.com/threads/වාහනේ-බ්රේක්-පෑඩ්ස්-ගෙවිලද-ගෙදරදිම-මාරුකරගමුද.2114457/
ඩිස්ට්රිබියුටර් රෙපෙයාර්..
https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්රිබියුටරේ-ගලවමුද.2030805/
ඇණහිටෝල තියෙන්නෙ... ඩස්ට් එකත් එක්ක බෑ..ethakota miss ge wadu wada?

, අපහු video එකක් කරනකොට Veet Hair Removal ගාලා කකුල්වල , අත්වල තියෙන මයිල් ටික අයින් කරගන්න.මේ බයික් ඒකේ model ඒක හොයල ඒකක් ගන්න ඕන...