මෝටර් සයිකලේ ඔයිල් පිච්චෙනවද..? ගෙදරදිම හදාගමුද..?

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ...
    පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව...
    ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ...
    පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...

    මේන්න තියෙනව මීට කලින් කරපු මිකැනික් වැඩ...

    ශොක්ඇබ්සෝබර් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-ශොක්ඇබ්සෝබර්-ගෙදරදිම-මාරුකරගමුද.2169371/

    ඔයිල් සීල් මාරුකිරීම..
    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

    ස්ටියරින් හෝන් ප්ලේට් රෙපෙයාර්..
    https://elakiri.com/threads/90s-නිසාන්-වාහන-තියෙන-අයට-වැදගත්-වෙයි.2153177/

    EFI ටියුනප්..
    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    බ්‍රේක් ෆෑඩ් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-බ්‍රේක්-පෑඩ්ස්-ගෙවිලද-ගෙදරදිම-මාරුකරගමුද.2114457/

    ඩිස්ට්‍රිබියුටර් රෙපෙයාර්..
    https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/

    honda dio ekakata keeyak yaida kit ekata
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඊඊඊඊඊඊඊව්, අත්වල මවිල්. @Walter White හරිනි පාවිච්චි කරන්නෙ නැත්තන් අර veet ටික මෙයාට එවන්න මචන් 🥴 🥴
    නොදෝමකිං... හෙනම ගහල අකුලෝලම පල...
    honda dio ekakata keeyak yaida kit ekata
    @Max_r
    කීයක් දිව්වට පස්සෙද ඔඉල් පිච්චෙන්න ගත්තේ ?
    70කට කිට්ටු කරල තිබුණෙ... පැකින් එකක් දාන්න ඔයිට කලින් ගැලෙවුව. එතකොට පිස්ඨන් ගෙවිල තිබුණෙ...
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මෝටර් සයිකලේ ඔයිල් පිච්චෙනවද?

    මෝටර් සයිකලේ ඔයිල් පිච්චීමේ හේතු

    මෝටර් සයිකලයකින් ඔයිල් පිටවීම (oil leakage) යනු සාමාන්‍යයෙන් මෝටර් සයිකලයේ යාන්ත්‍රික පද්ධති හෝ නඩත්තුවේ ගැටළු නිසා සිදුවන තත්ත්වයකි. මෙය වඩාත් සාමාන්‍ය ගැටළුවක් වන අතර, එය නිවැරදිව හඳුනාගෙන විසඳිය හැකි වේ. පහත දැක්වෙන විවිධ හේතු මගින් මෝටර් සයිකලයකින් ඔයිල් පිටවිය හැක:

    1. ගාස්කට් (Gasket) හා සීල් (Seal) ආශ්‍රිත ගැටලු:
      • මෝටර් සයිකලයේ එන්ජිමේ සහ වෙනත් කොටස් අතර ඇති ගාස්කට් සහ සීල් වල අඩුපාඩු හෝ පැරණි වීම නිසා ඔයිල් පිටවිය හැක.
      • උදාහරණයක් ලෙස, cylinder head gasket එක කාන්දුවීමක් ඇති කළහොත්, එන්ජිමේ ඇතුළත සිටින ඔයිල් පිටතට ගලායාමක් සිදු වේ.
    2. ඔයිල් ෆිල්ටරය වැරදි ලෙස ස්ථාපනය කිරීම:
      • මෝටර් සයිකලයේ ඔයිල් ෆිල්ටරය නිවැරදි ලෙස ස්ථාපනය නොකරනවා නම්, එහිදී කාන්දුවීම් ඇති විය හැක.
      • ෆිල්ටරය අධික ලෙස හොඳින් තද නොකරනවා නම්, එහිදී කුඩා ඉඩක් ඇති වී ඔයිල් පිටිස්සීමක් සිදු වේ.
    3. එන්ජිමේ පරිපාලන පද්ධතියේ දෝෂ:
      • Crankcase breather system එකේ අවහිරතාවයක් තිබුණහොත්, එන්ජිමේ තුළ අධික පීඩනයක් ඇති වී ඔයිල් කාන්දුවීම් ඇති කළ හැක.
      • මෙම අවහිරතාවය නිවැරදි කිරීමෙන් මෙම ගැටළුව විසඳිය හැකි වේ.
    4. ඔයිල් ටැංකියේ හෝ ලුබ්‍රිකේෂන් පද්ධතියේ කැඩීම්:
      • Oil pan එකේ කැඩීම් හෝ bolt එකක් නිසි ලෙස තද නොකර තිබීමෙන් ඔයිල් කාන්දුවීම් ඇති විය හැක.
      • මෙයට අමතරව, oil drain plug එක වැරදි ලෙස ස්ථාපනය කර තිබුණහොත්, ඒ තුළින්ද කාන්දුවීම් සිදු වේ.
    5. අධික ප්‍රමාණයෙන් ඔයිල් පිරවීම:
      • මෝටර් සයිකලයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ලෙස ඔයිල් පිරවීමෙන් crankcase තුළ අධික පීඩනයක් ඇති වී, ඒ අනුව ඔහුගේ විශාල ප්‍රමාණයක් පිටිස්සීමට ඉඩ ඇත.
    6. එන්ජිමේ පැරණිතමය හා නඩත්තුවේ හිඟය:
      • පැරණි මෝටර් සයිකලයකෙහි කොටස් kulana (wear and tear) වෙමින් තිබුණහොත්, ඒවායේදී leakages ඇති විය හැකි වේ.
      • නිතර නඩත්තුව නොකරන්නේ නම් මෙම ගැටිල්ල තවත් වැඩිපුර දරාගත නොහැකි තත්වයකින් යුතු වේ.

    ඔබ කළ යුතු ක්‍රියාමාර්ග

    1. නිවැරදි නිරීක්ෂණයක් ලබා ගැනීම:
      • මුලින්ම leak එක ආරම්භ වන ස්ථානය හඳුනා ගැනීමට උත්සාහ කරන්න.
    2. ප්‍රවේශමෙන් නඩත්තුව:
      • Qualified mechanic කෙනෙකුගේ උපදෙස් ලබාගෙන gasket replacement, seal fixing, හෝ oil filter tightening වැනි ක්‍රියාමාර්ග ගන්න.
    3. අධික ප්‍රමාණයෙන් oil පිරවීම වැළැක්වීම:
      • Motorcycle manual එක අනුව oil capacity එක නිවැරදිව පරික්ෂාවෙන් බැලිම වැදගත් වේ.
    4. අලුත්වැඩියා කිරීම:
      • Oil pan cracks හෝ drain plug issues සඳහා අලුත්වැඩියා කිරීම කළ යුතුය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ...
    පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව...
    ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ...
    පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...

    මේන්න තියෙනව මීට කලින් කරපු මිකැනික් වැඩ...

    ශොක්ඇබ්සෝබර් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-ශොක්ඇබ්සෝබර්-ගෙදරදිම-මාරුකරගමුද.2169371/

    ඔයිල් සීල් මාරුකිරීම..
    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

    ස්ටියරින් හෝන් ප්ලේට් රෙපෙයාර්..
    https://elakiri.com/threads/90s-නිසාන්-වාහන-තියෙන-අයට-වැදගත්-වෙයි.2153177/

    EFI ටියුනප්..
    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    බ්‍රේක් ෆෑඩ් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-බ්‍රේක්-පෑඩ්ස්-ගෙවිලද-ගෙදරදිම-මාරුකරගමුද.2114457/

    ඩිස්ට්‍රිබියුටර් රෙපෙයාර්..
    https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/

    ethakota miss ge wadu wada?
     
    • Love
    Reactions: NRTG and PHBhagya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    බයික් එකේ ඔයිල් පිච්චෙන්න ගත්ත, මේකට විසඳුම ඉතිං, රී බෝර් කිරිල්ල එහෙම නැත්තං බෝර් කිට් එක අලුතින් තියන එකනෙ...
    පොඩ්ඩක් හොයල බැලුවම, කම්පැණි බෝර් කිට් එකම 12500 කට ගන්න තියෙනව...
    ආයෙ මොකටද, බෝර් කර කර වාත වෙන්නෙ කියල, අලුතින් බෝර් කිට් එක තිබ්බ...
    පැකින් වලටත් එක්ක 15ක් විතර යන්න ඇති වියදම...

    මේන්න තියෙනව මීට කලින් කරපු මිකැනික් වැඩ...

    ශොක්ඇබ්සෝබර් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-ශොක්ඇබ්සෝබර්-ගෙදරදිම-මාරුකරගමුද.2169371/

    ඔයිල් සීල් මාරුකිරීම..
    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

    ස්ටියරින් හෝන් ප්ලේට් රෙපෙයාර්..
    https://elakiri.com/threads/90s-නිසාන්-වාහන-තියෙන-අයට-වැදගත්-වෙයි.2153177/

    EFI ටියුනප්..
    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    බ්‍රේක් ෆෑඩ් මාරුකිරීම..
    https://elakiri.com/threads/වාහනේ-බ්‍රේක්-පෑඩ්ස්-ගෙවිලද-ගෙදරදිම-මාරුකරගමුද.2114457/

    ඩිස්ට්‍රිබියුටර් රෙපෙයාර්..
    https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/

    භාග්‍යා අක්කේ සුපිරි video එක :love2:

    ඒත් මොකද අක්කේ මේ මයිල් බාවා වගේ ඇඟ පුරා මයිල් වවාගෙන :eek:, අපහු video එකක් කරනකොට Veet Hair Removal ගාලා කකුල්වල , අත්වල තියෙන මයිල් ටික අයින් කරගන්න.

    අනික ගල පේන්න ශෝටක් අඳින්නේ නැතිව , මල් මල් චිත්ත ගවුමක් ඇඳලා කොන්ඩ කරල් දෙකක් ගොතලා හිටියනම් මරු පෝටබල් කැබැල්ල 🤗🥰

    ඉක්මනට වඩුවැඩ video ටිකකුත් දාන්න