මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Ela kiri
    විස්තරේ නියමයි ගොඩක් වටිනවා

    denagena hitapu nethi deyak denagaththa machan. tks
    ela..
    11.gif
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    A/c System එකත් එහෙනම් ඉගෙන ගත්තා ඕං....
    කොහොමත් අපේ කස්ටියට morris minor එකක් වුනත් ඇතුල fridge එක වගේ තිබුනා නම් ඒකට ගහන්න වාහනයක් ආයෙ නෑ නේ ;)
    පට්ට පෝස්ට් එක මචන්.....වාහන ගැන වාහන කෑලි බෑලි ගැනම තව තව පෝස්ට් දාපන් මචෝ...
    (Rep දෙන්න තවම "karma" button එක පෙන්නන්නේ නෑ නේ...GTRz ට message එකක් දාලා බලන්න ඕනි..) Rep දෙන්න ඉගෙන ගත්තු ගමන්ම උඹට අනිවා දෙනවා මචෝ...එල එල දිගටම මෙහෙම පෝස්ට් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා,,,,,ජය වේවා....!!!!

    BUMP
     
    • Like
    Reactions: amila256

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් AC වැඩ කරනකොට වාහනේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්ඩ OXYGEN ලැබෙන්නේ කොහොමද?
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් AC වැඩ කරනකොට වාහනේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්ඩ OXYGEN ලැබෙන්නේ කොහොමද?

    Aluthen labenne na machan. Theyana tika thamai. Eka Nisai godak dura ac eka internal mode eke theyan yanna Honda natthe....oxygen adu wenakota dizzy gathiyak danenawa....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    A/c System එකත් එහෙනම් ඉගෙන ගත්තා ඕං....
    කොහොමත් අපේ කස්ටියට morris minor එකක් වුනත් ඇතුල fridge එක වගේ තිබුනා නම් ඒකට ගහන්න වාහනයක් ආයෙ නෑ නේ ;)
    පට්ට පෝස්ට් එක මචන්.....වාහන ගැන වාහන කෑලි බෑලි ගැනම තව තව පෝස්ට් දාපන් මචෝ...
    (Rep දෙන්න තවම "karma" button එක පෙන්නන්නේ නෑ නේ...GTRz ට message එකක් දාලා බලන්න ඕනි..) Rep දෙන්න ඉගෙන ගත්තු ගමන්ම උඹට අනිවා දෙනවා මචෝ...එල එල දිගටම මෙහෙම පෝස්ට් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා,,,,,ජය වේවා....!!!!

    BUMP

    එල එල...:)

    lol..සිරා කතාව මචන්....:lol::lol:

    අනිවා අනිවා, ඉදිරියේදී බලාපොරොත්තු වන්න..:D

    මචන් පෝස්ට් 100 ක් ගහල ඉන්න ඕනේ රෙප් දෙන්න පුලුවන් වෙන්න...:yes:

    එලකිරි මචන් තෑන්ක්ස් වේවා......:):)