lol issella muta punnakku tikak deela inna one..
mun wage moda harak hinda thama me rataa kela wenne rata hamadama ekathana tiyenne
mun wage moda harak hinda thama me rataa kela wenne rata hamadama ekathana tiyenne
Last edited:
Originally Posted by helo256![]()
ලන්කාවට ඉන්ටෙර්නෙට් සහ මොබියිල් ෆොන්ස් ඇවිත් තවම වසර කිහිපයකි. ලිඳේ ඉන්නා ගෙම්බාට මෙන් මේවා මැජික් අය තවමත් ලන්කවේ සිටිති. ඒයින් වැඩි කොටසක අයත් වන්නේ රටේ පාලන ආයතන වලයි. එමෙන්ම ඉන්ටෙර්නෙට් යනු යකෙකු යැයි සිතා සිටින වැඩිහිටියන් පමණක් නොව තරුණයන්ද අනන්තය.. සමාජ වෙබ් අඩවියක් හරියට භාවිතා කිරීමට නොදන්නා මොඅඩයන් අපේ රටේ සිටිති. ඒ හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නුවණැති ක්‍රියාවක්ද යැයි සිතා බැලිය යුතුය. අපේ රටේ සන්ස්කෘතිය ගැන අමන කැක්කුමකින් කෑගසන පිරිසක්ද අපේ රටේ සිටිති. ඇමරිකාවේ සන්ස්කෘතිය අපිට එපා යැයි ඔවුන් කියති.. ඇමරිකාවේ දුහුවිල්ලක් තරම් වත් දෙයක් නොනිපදවන අපි ඇමරිකාවටත් උඩින් කතා කරන්නන් වෙමු... පොඅර්න් යනු ලොව සුලභ වූත් නීතිමය වූත් දෙයකි. එයට විරුධ්දව නීති ගෙනෙන්නේ අනාගතයක් නැති මුස්ලිම් රටවල් පමනි.. එයට විරුධ්දව නීති ගෙන ඒම හොඅ නොගෙන ඒම ගැන අපට ගැටලුවක් නැත. එහෙත් රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට හානි වන පරිදි මේ ගන්නා තීරණ නුවණැති ඒවාදැයි නැවත සිතා බැලිය යුතුය...

First they band couples..... inappropriate... okay
Then they ban porn..... inapprpiate.... accepted.
then trying to ban internet..... screw you...![]()
casino walata licen thena eka.... ae kaale aapu sangskruthiyak wenna athi.....
mae wage amba gon HARAK lankawae inna kota..... thiyunu weida bun rata.....
ගොන්නුන්ට පුන්නක්කු දෙනවා wage thamai muge athata paanak thenawa kiyanne
agree with you bro
මෙක ලිපිය ලියපු එකාගේ මොලේ බලවන්න ඔනේ. මට හරි පුදුමයි දිවයින වගේ ජාතික පුවත්පතක් මේවගේ පිස්සු අදහස් පලකරන්නේ ඇයි කියලා.
කපල්ස්, පෝර්න් වගේ දේවල් තහනම් කරන එක සාධාරනයි. රටේ ළමා පරපුර බේරගන්න අනිවාර්යයෙන් ඒක කරන්න ඔනේ.
නමුත් අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම තහනම් කරන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. අන්තර්ජාලය තහනම් කලොත් අපේ රටේ සියලුම මූල්‍ය කටයුතු, අධ්‍යාපන කරයුතු පැය කිහිපයක් අතරතුර බිඳවැටෙනවා ඒකාන්තයි. ලෝකයේ කිසිම රටක් (අසභ්‍ය දේවල් තහනම් කරපු මුස්ලිම රටවල් පවා සෑම දෙනාටම අන්තර්ජාල පහසුකම් ලබාදෙනවා )
කොහොම උනත් වෙබ් ෆිල්ටරින් ක්‍රමයක් හඳුන්වාදෙනවා නම් ඉතාම වටිනවා. ලංකාවේ එයට බාධාවක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සලකන්න පුලුවන්. එමනිසා කලයුත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන ළමයින්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමයි. එසේ නැතුව මුලු අන්තර්ජාලයම තහනම් කිරීම නොවේ.

agree with you bro![]()
![]()

wow, pothe pathe boru naa kiyanne..eka waradee sahoo..boru liyapu poth path ona taram tiyenawa