මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    lol issella muta punnakku tikak deela inna one..
    mun wage moda harak hinda thama me rataa kela wenne rata hamadama ekathana tiyenne
     
    Last edited:

    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    menna meeka thamaa ela talk eka..

    Originally Posted by helo256
    ලන්කාවට ඉන්ටෙර්නෙට් සහ මොබියිල් ෆොන්ස් ඇවිත් තවම වසර කිහිපයකි. ලිඳේ ඉන්නා ගෙම්බාට මෙන් මේවා මැජික් අය තවමත් ලන්කවේ සිටිති. ඒයින් වැඩි කොටසක අයත් වන්නේ රටේ පාලන ආයතන වලයි. එමෙන්ම ඉන්ටෙර්නෙට් යනු යකෙකු යැයි සිතා සිටින වැඩිහිටියන් පමණක් නොව තරුණයන්ද අනන්තය.. සමාජ වෙබ් අඩවියක් හරියට භාවිතා කිරීමට නොදන්නා මොඅඩයන් අපේ රටේ සිටිති. ඒ හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නුවණැති ක්‍රියාවක්ද යැයි සිතා බැලිය යුතුය. අපේ රටේ සන්ස්කෘතිය ගැන අමන කැක්කුමකින් කෑගසන පිරිසක්ද අපේ රටේ සිටිති. ඇමරිකාවේ සන්ස්කෘතිය අපිට එපා යැයි ඔවුන් කියති.. ඇමරිකාවේ දුහුවිල්ලක් තරම් වත් දෙයක් නොනිපදවන අපි ඇමරිකාවටත් උඩින් කතා කරන්නන් වෙමු... පොඅර්න් යනු ලොව සුලභ වූත් නීතිමය වූත් දෙයකි. එයට විරුධ්දව නීති ගෙනෙන්නේ අනාගතයක් නැති මුස්ලිම් රටවල් පමනි.. එයට විරුධ්දව නීති ගෙන ඒම හොඅ නොගෙන ඒම ගැන අපට ගැටලුවක් නැත. එහෙත් රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට හානි වන පරිදි මේ ගන්නා තීරණ නුවණැති ඒවාදැයි නැවත සිතා බැලිය යුතුය...

    mama meeka poddak edit kalaa.. helo256 tharaha wena ekak nee...

    menna meeka thamaa meeka liyapu gon wassata kiyanna thiyennee..
     
    casbouy

    Member
    Jun 1, 2007
    46
    2
    0
    First they band couples..... inappropriate... okay:nerd:
    Then they ban porn..... inapprpiate.... accepted.:oo:
    then trying to ban internet..... screw you...:angry:

    casino walata licen thena eka.... ae kaale aapu sangskruthiyak wenna athi.....
    mae wage amba gon HARAK lankawae inna kota..... thiyunu weida bun rata.....

    ගොන්නුන්ට පුන්නක්‌කු දෙනවා wage thamai muge athata paanak thenawa kiyanne
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මෙක ලිපිය ලියපු එකාගේ මොලේ බලවන්න ඔනේ. මට හරි පුදුමයි දිවයින වගේ ජාතික පුවත්පතක් මේවගේ පිස්සු අදහස් පලකරන්නේ ඇයි කියලා.
    කපල්ස්, පෝර්න් වගේ දේවල් තහනම් කරන එක සාධාරනයි. රටේ ළමා පරපුර බේරගන්න අනිවාර්යයෙන් ඒක කරන්න ඔනේ.
    නමුත් අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම තහනම් කරන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. අන්තර්ජාලය තහනම් කලොත් අපේ රටේ සියලුම මූල්ය කටයුතු, අධ්යාපන කරයුතු පැය කිහිපයක් අතරතුර බිඳවැටෙනවා ඒකාන්තයි. ලෝකයේ කිසිම රටක් (අසභ්ය දේවල් තහනම් කරපු මුස්ලිම රටවල් පවා සෑම දෙනාටම අන්තර්ජාල පහසුකම් ලබාදෙනවා )
    කොහොම උනත් වෙබ් ෆිල්ටරින් ක්‍රමයක් හඳුන්වාදෙනවා නම් ඉතාම වටිනවා. ලංකාවේ එයට බාධාවක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සලකන්න පුලුවන්. එමනිසා කලයුත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන ළමයින්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමයි. එසේ නැතුව මුලු අන්තර්ජාලයම තහනම් කිරීම නොවේ.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    agree with you bro :yes: :yes:
     
    agree with you mchn..... gotta learn to embrace the new tecnology and use it for the good.....
    filter karanawan kamak nae.... mooo moda athal ne thenne.....
    muge theory ekata anuwa..... kaalayak yaddi okkoma set wenne iskoletai office ekatai... ethana eeta passe wena wada.....:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    wow, pothe pathe boru naa kiyanne..eka waradee sahoo..boru liyapu poth path ona taram tiyenawa
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේක ලියපු එකාට ඔල්මොරොංදන් ද කොහෙද........ මිනිහ ඉන්නෙ තාම ගල් යුගේ වෙන්න ඕනි. එහෙමත් නැත්නම් මොළේ චෙක් කරලා බලන්න්ට ඕනි....:angry::angry::angry::angry::angry:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පැන අල්ලන පුළුවන් විදියට කුර පිහිටපු හරකෙක් ලියපු ලියුමක් කියලයි කියන්න තියෙන්නේ.

    ඕකට කියල දීල නෑ "අන්ධයෝ ඇතාගේ හැටි කියපු කතාව"
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මම හිතන්නෙ අපි ඉන්ටනෙට් හරියට භාවිතා කරනවනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ.....නමුත් මෙම ලියුම්කරු කියන විදිහට ඉන්ටනෙට් යනු භයානක තැනක් නම් නෙවෙයි....ඒක ඉන්ටනෙට් එකෙන් ප්‍රයෝජන ගත්තු බොහෝ දෙනෙක් දන්නවා.....!!!
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන් මෙයා නම් ලොකු මොලේ අවුලක් තියෙන කෙනෙක්.සමහර උගත්තු ඉන්නවා තියෙන්නේ පොතේ දැනුම විතරයි.අනික ආණ්ඩුව මේක පිලිගන්න යනවා කියල ආරන්චියක් තාම නෑ නේ..ඒ හින්දා අපි කලබල වෙන්න ඕන නෑ.
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    මමත් මෙ අදහසට එකග නෑහෑ. මොකද පිහියකින් මනුස්සයෙක් මෑරිමට පුලුවන්, එත් පිහිය යනු වෑදගත් උපකරනයක්.ම්නිසුන්ගේ මනස හදනවා මිස අන්තර්ජාලය BLOCK කිරිම මෙයට විසදුම නෙවෙයි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    wow, pothe pathe boru naa kiyanne..eka waradee sahoo..boru liyapu poth path ona taram tiyenawa

    :yes::yes::yes:
    ලෝකයේ හැම දැනුමක්ම 100% නිවැරදි නෑ. අන්තර්ජාලයේ වගේම පොත්පත් වලත් වැරදි තිබෙනවා. නමුත් ඒක නිසා අන්තර්ජාලය පරිශීලනය කරන එක නවත්වන්න ඔනේ නෑ. අපි දැනගන්න ඔනේ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. යම්කිසි වගකීමක් සහිත වෙබ් අඩවි වලින් ගන්න දැනුම බොහෝවිට නිවැරදියි

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට පෙනෙන විදියට මේ ලියුම්කරු මේක ලියල තියෙන්නෙ ඉන්ටෙර්නෙට් එකේ තියෙන අසභ්‍ය වෙබ් අඩවි ළමයින් බලනවා කියන එක පාදක කරගෙන වෙන්න ඕනෑ. ඒත් මේ තැනත්තා එහෙම හිතනවානම් ඒක මහා ලොකු මිත්‍යාවක්. අද කාලෙ අවුරුදු 12 ට වැඩි ළමයින් ඉන්න දෙමවුපියන් බහුතරයකට (නගරබද ව ඉන්න පරිගණක තියෙන) මේවායින් එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන්න පුළුවන්කම තියෙන බව දන්නවා. ඒ අය තමුන්ගේ එදිනෙදා වැඩ කරගන්නෙත් පරිගණක භාවිතයෙන් වැඩකරන තැන්වල.... ඉතින් ඉස්සෙල්ලම දෙමවුපියන් දැනගන්න්ට ඕනෑ Parental Control Software එකක් දාල තමුන්ගේ ළමයින් ඔයවගේ වෙබ් අඩවි බලන එක නවත්තගන්න්ට.... ඉන්ටෙර්නෙට් තහනම් කරන එකවත් ලෝකෙ තියෙන හැම අසභ්‍ය වෙබ් අඩවියක් ම හොයල තහනම් කරන්න්ට දඟලන එකවත් නෙමෙයි. ඒක කවදාවත් කරන්න්ට බැරි වැඩක්. මම නම් කියන්නෙ තහංචි දානවට වඩා ළමයින්ට හොඳ නරක කියල දෙන එක තමයි කෙරෙන්නට ඕනෑ. නැත්නම් මේ තත්ත්වය මීට වඩා භයානක වෙන්න ඉඩ තියෙනවා...