මෝඩයාගේ දවස

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැමෝම අප්‍රේල් පලවෙනිදට පච කෙලියට අප්‍රේල් පලවෙනිද මෝඩයාගේ දවස වෙච්ච හැටි දන්නෙ නැතිව ඇතිනෙ...

    මෙන්න මේකයි සිද්ධිය

    එන්ගලන්තයේ ඉස්සර අප්‍රේල් පලවෙනිද තමයි අවුරුද්ද පටන් ගන්න දවස විදිහට සලකලා තියෙන්නෙ එදාට සැනකෙලි අරව මේව ගොඩක් ති‍බි‍ල තියෙනව

    ඉතින් ඒකාලෙ අවුරුද්ද පටන් ගන්නෙ ජනවාරි 1 වෙනිද කියල ප්‍රකාශයට පත් කලාට
    මිනිස්සු ඒක ගනන් ගන්නෙ නැතිව අප්‍රේල් 1 වෙනිදටම සැනකෙලි පවත්වලා තියෙනව
    ඊට පස්සෙ එවකට හිටි බලධාරින් අපූරු වැඩක් කරල...

    අප්‍රේල් පලවෙනිදට සැනකෙලි පවත්වන අය මෝඩයන් විදිහට ප්‍රචාරයක් ගෙනිහිල්ල..
    ඉතින් එදා ඉදල අප්‍රෙල් පලවෙනිද මෝඩයාගෙ දවස උනා.... ජනවාරි පලවෙනිද අවුරුද්දෙ පලමු දවස උනා..........

    අන්තිමට වෙදා මෝඩයා උනා............ මෙය පෙනෙන්නේ මෝඩයන්ට පමනි.
     
    • Like
    Reactions: blackcord

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    birthday%20balloons.gif

    Happy Birth day wathila
    ;););););)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හැමෝම අප්‍රේල් පලවෙනිදට පච කෙලියට අප්‍රේල් පලවෙනිද මෝඩයාගේ දවස වෙච්ච හැටි දන්නෙ නැතිව ඇතිනෙ...

    මෙන්න මේකයි සිද්ධිය

    එන්ගලන්තයේ ඉස්සර අප්‍රේල් පලවෙනිද තමයි අවුරුද්ද පටන් ගන්න දවස විදිහට සලකලා තියෙන්නෙ එදාට සැනකෙලි අරව මේව ගොඩක් ති‍බි‍ල තියෙනව

    ඉතින් ඒකාලෙ අවුරුද්ද පටන් ගන්නෙ ජනවාරි 1 වෙනිද කියල ප්‍රකාශයට පත් කලාට
    මිනිස්සු ඒක ගනන් ගන්නෙ නැතිව අප්‍රේල් 1 වෙනිදටම සැනකෙලි පවත්වලා තියෙනව
    ඊට පස්සෙ එවකට හිටි බලධාරින් අපූරු වැඩක් කරල...

    අප්‍රේල් පලවෙනිදට සැනකෙලි පවත්වන අය මෝඩයන් විදිහට ප්‍රචාරයක් ගෙනිහිල්ල..
    ඉතින් එදා ඉදල අප්‍රෙල් පලවෙනිද මෝඩයාගෙ දවස උනා.... ජනවාරි පලවෙනිද අවුරුද්දෙ පලමු දවස උනා..........

    අන්තිමට වෙදා මෝඩයා උනා............ මෙය පෙනෙන්නේ මෝඩයන්ට පමනි.

    +​
    පළවෙනිද මෝඩයගෙ දවස නිසා වතිලගේ උපන්දිනේ උනා
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    යකෝ ‍මුගෙ අම්මට හිනාවෙන්න............... ගල් මූසලය..........
    තොගෙ වෙන්න ඇති උපන් දිනේ
    කෝ අපිට කෙක් ඕනේ වෙදා... :yes::rolleyes::Dඋබලගේ පව්ලේ ඔක්කම ඉපදුනෙය් අද වගේ දවසක නිසා ....:cool: අද ලෝකෙම මෝඩයාගේ දවස විදිහට ලෝක ප්‍රසිද්ද උනේ ,,,,
    :shocked::shocked::shocked:පුදුමෙය් කියන්නෙය් මුන්ගේ පව්ලේ හැමෝම ඉපදිඅල තියෙන්නෙය් අද වගේ දවසක:shocked::lol:

    මෝඩයාගේ දවස 04-01-2011 09:58 AM
    බොහොම ඉස්තුති මෙහෙම රෙප් දානවට.....දාපු එකා නම දාපන් මටත් රෙප් දෙන්ඩ තිබ්බා...මොඩ් කෙනෙක් මගේ රෙප් ගැනත් බලන්ඩ කව්රු හරි කම්ප්ලන් කරොත්...
    :lol::love::love:

    Last edited by a moderator:

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    කෝ අපිට කෙක් ඕනේ වෙදා... :yes::rolleyes::Dඋබලගේ පව්ලේ ඔක්කම ඉපදුනෙය් අද වගේ දවසක නිසා ....:cool: අද ලෝකෙම මෝඩයාගේ දවස විදිහට ලෝක ප්‍රසිද්ද උනේ ,,,,
    :shocked::shocked::shocked:පුදුමෙය් කියන්නෙය් මුන්ගේ පව්ලේ හැමෝම ඉපදිඅල තියෙන්නෙය් අද වගේ දවසක:shocked::lol:

    :lol::lol::lol::lol::lol::lol: