මෝඩයෙක්නම් මේක කියවන්න එපා
තිත්ත උනත් ඇත්ත ඇත්තමයි බන්.
ඉන්දියාවේ කෙල්ලෙක්ව rape කරපු සිද්ධිය තාම උනු කැවුම් වගේ යනවා.ලංකාවෙත් එහෙමයි.මම දැක්කා fb එකෙත් පොස්ට් වගයක් එහෙ මෙහෙ වෙනවා.අපේ උනුත් share කරලා තිබ්බා දැක්කා.
මම උන් එක්ක තරහකට නෙමේ මෙහෙම කියන්නේ.උඹලට මතකද තංගල්ලේ අවුරුදු 13 කෙල්ලෙක්ව මිනිස්සු 10 දෙනුකුට වඩා rape කරපු සිද්ධිය.එතකොටත් උඹලා ඔය වගේ post,comment දැම්මද?දැම්මනම් කමක් නෑ.ඒත් මමනම් අවංකවම ඒ ගැන එකක්වත් fb එකේ දැක්කේ නෑ.
මචන් ඒක උනේ ඉන්දියාවේ.පිටරටට ගැති වෙන්ඩ කලින් ලංකාවේ ජීවත් වෙයල්ලා.ඒ කෙල්ලට අවුරුදු 23,medical student කෙනෙක්.ඒ හින්දද ඕක ඔච්චර උඹලට දැනුනේ.
ඒත් ටිකක් හිත්පල්ලා ඒක කොච්චරනම් සාධරණද කියල.

දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... 