මෝඩයෙක්නම් මේක කියවන්න එපා

Dec 5, 2012
46
17
0
මෝඩයෙක්නම් මේක කියවන්න එපා

තිත්ත උනත් ඇත්ත ඇත්තමයි බන්.
ඉන්දියාවේ කෙල්ලෙක්ව rape කරපු සිද්ධිය තාම උනු කැවුම් වගේ යනවා.ලංකාවෙත් එහෙමයි.මම දැක්කා fb එකෙත් පොස්ට් වගයක් එහෙ මෙහෙ වෙනවා.අපේ උනුත් share කරලා තිබ්බා දැක්කා.
මම උන් එක්ක තරහකට නෙමේ මෙහෙම කියන්නේ.උඹලට මතකද තංගල්ලේ අවුරුදු 13 කෙල්ලෙක්ව මිනිස්සු 10 දෙනුකුට වඩා rape කරපු සිද්ධිය.එතකොටත් උඹලා ඔය වගේ post,comment දැම්මද?දැම්මනම් කමක් නෑ.ඒත් මමනම් අවංකවම ඒ ගැන එකක්වත් fb එකේ දැක්කේ නෑ.
මචන් ඒක උනේ ඉන්දියාවේ.පිටරටට ගැති වෙන්ඩ කලින් ලංකාවේ ජීවත් වෙයල්ලා.ඒ කෙල්ලට අවුරුදු 23,medical student කෙනෙක්.ඒ හින්දද ඕක ඔච්චර උඹලට දැනුනේ.
ඒත් ටිකක් හිත්පල්ලා ඒක කොච්චරනම් සාධරණද කියල.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :( දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... :angry:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යකො තො දන්නෙ නැද්ද ලංකාවේ ළමා අපචාරකයෙක් වි තිබිම ජනතා සෙවයට කැපවිමට සුදුසුකමක් කියලා.. පොන්නයො රජ කරන රටක ඔවා නොවුනොත් පුදුමේ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :( දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... :angry:
    :yes::yes::yes::yes::yes::(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :( දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... :angry:

    :yes::yes:
     
    emesh123

    Member
    Nov 17, 2011
    29
    2
    0
    aththa macho aththa ubath ekka mamath akata akagai...thama ape unta ape kama danila na ban heta anidda ape sinhala jathiya nathiweddi munta dane...
     
    ල0කාවවෙ ගොඩක් ඒවා පැමිනිලි කරන්නෙ නැ බන් එකක් තමයි පොලිස් කාරයො හින්දා අනික තමයි බය, සමාජයේ කොන් වීම වගේ තව ගොඩක් හේතු තියනවා බන්. දූශනය වෙච්ච කෙල්ලෙක් දිහා සමාජය බලන්නේ කොහොමද ?? :sorry::sorry: ඒක තමයි ගැටලුව යාලුවා :( ල0කාවෙ තත්වෙ තේරුම් ගනින් :( මම ස0දානේ බල්ලොන්ට පු* දෙන්න යන්නෙ නැ ඒත් ඉන්දියාවට වඩා ල0කාවෙ සමාජ තත්වෙ ගොඩක් වෙනස් බන් :sorry::sorry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :( දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... :angry:
    100% true...:yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකනේ මචං වැඩේ..රජතුමාට පිං සිද්ධ වෙන්න අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න තරම් වත් දැන් ප්‍රශ්නයක් ඉතුරු වෙලා නෑ..ඒක හින්ද අපේ මිනිස්සු දැන් කතා බහ කරන්නෙ අන්තර්ජාතික සහ ගෝලීය ප්‍රශ්න පිළිබඳව, ඒවාට විසඳුම් හොයන ආකාර පිළිබඳව. :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :( දැකලවත් නැති ඈපල් සමාගමේ ලොක්කා, ස්ටීව් මැරුණහම, RIP ස්ටීව් කියලා දාගෙන හිටපු බුවාලා..... ලංකාවේ පොඩි ලමයින්ට ලොකු සේවයක් කරපු ටයි මාමා මැරුණහම සද්ද නෑ.... :angry:
    :yes::angry::yes::angry::yes::angry: