මෝඩයෝත් වයසට යනවා. ඒ නිසා වැක්සින් ගහගනිල්ලා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උබල සෙට් එක මෙන්සන් කරල කමෙන්ට් එකක් දැම්ම.
    කොහෙවත් යන ගෝතයෙක් ඇවිල්ල ඩිස්ලයික් එකක් දාලා ඒකට .

    ඉතින් උබලගෙ නම් අයින් කරල, ඌව මෙන්සන් කරල දැම්ම.
    හරි නෑනෙ නැත්නන්.
    මම 3 පාරක් නෝටිෆිකේෂන් එක ඕපන් කරල බැලුව.පස්සෙ ෆේඩ් කරලද කියල ක්ලික් කරල බැලුව.මම හිටියෙ නෑ බම්.සැකේට කෝට් කරල කමෙන්ට් කලේ.. :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වැක්සීන් නොගහන එක ගොන් කමක් ඉතින්. අතුරු ආබාධ නම් ඇති, ඒත් ජීවත් වෙන එක වටිනවා නේ. විශේෂයෙන් ඔය ආච්චිට වැක්සීන් එක සෑහෙන්න වටීවි.

    ගොන් කමට ගහගන්නේ නැත්නම් කරන්න දේයක් නෑ. ස්භාවික වරණයෙන් මෝඩයෝ මැරෙනවා කියල හිත හදාගනින්.