මම 3 පාරක් නෝටිෆිකේෂන් එක ඕපන් කරල බැලුව.පස්සෙ ෆේඩ් කරලද කියල ක්ලික් කරල බැලුව.මම හිටියෙ නෑ බම්.සැකේට කෝට් කරල කමෙන්ට් කලේ..උබල සෙට් එක මෙන්සන් කරල කමෙන්ට් එකක් දැම්ම.
කොහෙවත් යන ගෝතයෙක් ඇවිල්ල ඩිස්ලයික් එකක් දාලා ඒකට .
ඉතින් උබලගෙ නම් අයින් කරල, ඌව මෙන්සන් කරල දැම්ම.
හරි නෑනෙ නැත්නන්.
