මෝඩයෝත් වයසට යනවා. ඒ නිසා වැක්සින් ගහගනිල්ලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    සොරිටු සේ. හිත රිදෙන කතාවක් වෙයි සමහරුන්ට නමුත් කියන්න වෙනවා.

    වැක්සින් ගහන්න එපා කියලා වයසක අය අතරේ කතාවක් යනවා. ගැනිගේ ආච්චි පවා කොල් කර කර අතර නැදැයෝ හැමෝටම වගේ වටේට කියලා තිබ්බා ඕක ගහන්න එපා කියලා. ඒකි දන්න මෙඩිසිනක් නැ. මේ කොහෙන්හරි අහපු මගුල් කියවන්නේ. ආච්චිටම හරියන පුතෙක් ඉන්නවා ඌ ගෝතපාලයා යුටියුබ් බොරු ඔක්කොම පතඅරිනවා.

    අද ආච්චිට කෝල් කරලා බනින් වුනා. ඇයි බං මේකි මාර වදයක් දෙන්නේ වැක්සින් ගහන්නම එපා කියාල.මම ඇහුවා ඔයා මෙඩිසින් දන්නවාද? ඔයා වෛරස් වැක්සින් ගැන දන්නවාද? නැනේ කටවහන් ඉන්න කියලා. ජිවත් වෙලා ඉන්න ටික කාලේ හරි මිනිස්සුන්ට ⁣බොරු කියලා හිත් විනාස නොකර ඉන්න කියලා.

    ගැනි ඔරොප්පුයි. ඒකි කියනවා වයසයිනේ එයත් මොනාහරි දන්නවා ඇති කියලා. මම කිව්වා,
    මගුල තමා... හැම එකාම වයසට යනවා. මෝඩයොත් වයසට යනවා. වයස නෙවෙයි වැදගත් දැනුම කියලා.

    අදාල නැ ආච්චි මුන නොබැලුවත්. පවුලේ අනිත් උන් කවදාහරි මට පිං දෙයි වැක්සින් එක ගහන්න බල කලා කියලා..

    උබලාටත් මෙහෙම කියන අය ඇති. එපා කියයි. වැකිසින් ගැහුවොත් මැරෙනවා කියයි. වයසයි වැඩිහිටියි කියලා දන්න විශය දන්නැති නම් හුනු පුකකට ගන්න ගන්න එපා.

    මේ ජිවිතේ අපේ. කොවිඩ් හැදුනොත් විදන්නේ අපි. මැරෙන්නේ අපි. ඒ නිසා ලැබෙනපලවෙනි අවස්තාවෙම ඕක ගහන්න..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Haa atchi gahanne nethuwa innan kiyala uba gahaganin.genith arema kivvama eka thamai ne kiyala uba gahagnin.dennama settapotchi wei.uba free
     
    • Like
    Reactions: darkhair

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    Haa atchi gahanne nethuwa innan kiyala uba gahaganin.genith arema kivvama eka thamai ne kiyala uba gahagnin.dennama settapotchi wei.uba free
    මට අදලා නැ ආච්චි ගැහුවත් නැතත්. ඒකි මේ පවුලේ නැදැයෝ බරගානකගේ ඔලුව කන්න ගියානේ. ඒකයි.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔහොම තමයි බං වයසක මිනිස්සුන්ට යමක් කියලා තේරුම් කරන්න අමාරුයි. හොදම දේ තමයි එයා කියන එක පිළිගන්නබව අගවලා තමන්ට හරියි කියලා හිතෙනදේ කරන එක. මොකද වැක්සින් එකක් කියන්නේ ටැටූ එකක් වගේ ගැහුවා කියලා හොයන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ උබලා ඕක ගහගෙන සද්ද නැතුව හිටපල්ලා. 😁😁😁.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කාටවත් ගහන්න කියලා බල කරන්නත් එපා. පස්සේ අහහක යන ප්‍රශ්න වලට තමන්ට වග කියන්න වෙන්නේ.
    මෙහෙ මම දන්න වයසක කෙනෙක් වැක්සීන් එක ගහලා දවසකට පස්සේ මළා.
    වැක්සීන් එක නිසා නම් නෙවෙයි. හාර්ට් ඇටෑක් එකක්.
    හැබැයි ගොඩක් මිනිස්සු කියන්න ගත්තේ හොදට හිටිය මනුස්සයා වැක්සීන් එක ගහලා මළා කියලා.
    උඹත් කාටහරි ඕක ගහගනින් කියලා ඒ මනුස්සයා වෙන හේතුවක් නිසා හෝ මළොත් නෑයෝ උඹේ පිට වරද පටවලා තමයි පස්ස බලන්නේ.
    කැමති එවුන්ට ගහගන්න කියලා අකමැති එවුන්ට නිකන් ඉන්න කියන්න තියෙන්නේ.
     
    Noted and thnx
    නමුත් මම හැමවෙලාවෙම ප්‍රවර්ධනය කරනවා සද්භාවයෙන්ම. ඒ නිසා බ්ලෙම් එක අදාල කරගන්නේ නැ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    අපිට ඕක sure කරලා කියන්න බැහැ. කවුද දන්නේ වෙන මොකක් හරි සීන් එකකින් මැරුණත් නරක නාමේ එනවා. (මීට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ල වුනු සිද්දියකින් මම හොඳට ඉගෙනගෙන තියෙනවා - කොරෝනා සීන් එකක් නෙවෙයි .)

    ඒත් මේ සීන් එකේදී vaccination එක promote කරන්නත් ඕන කියන එකත් හරි. මට අපේ ගෙදරින් කතා කළා යාළුවො එහෙමත් කතා කළා vaccine එක ගහනවද කියල අහන්න.
    මම උත්තර දෙන්නේ මෙහෙමයි.

    vaccine එක ගහනවද නැද්ද කියන එක එයාලගේ decision එකක්. ඒක තමන් හිතල ගන්න ඕන. වගකීමත් තමන්ගේ.
    මම නම් vaccine ගහ ගන්නවා. wife දැනටමත් ගහල තියෙන්නේ.

    ඔන්න ඔහොමයි කියන්නේ.

    ඒ කතා කරන උන්ට උඹ කොච්චර influencer කෙනෙක්ද කියන එක මත ඒ කතා කරන අය decide කරාවි. මට කතා කරපු කවුරුත් ( අපේ නංගිගේ family එකයි, යාළුවො දෙන්නෙක්ගේ family දෙකකුයි) vaccine කර ගත්තා කිව්වා. මුලින් vaccine නොකරන පැත්තට හිටියේ.. 👍 👍
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    කාටවත් ගහන්න කියලා බල කරන්නත් එපා. පස්සේ අහහක යන ප්‍රශ්න වලට තමන්ට වග කියන්න වෙන්නේ.
    මෙහෙ මම දන්න වයසක කෙනෙක් වැක්සීන් එක ගහලා දවසකට පස්සේ මළා.
    වැක්සීන් එක නිසා නම් නෙවෙයි. හාර්ට් ඇටෑක් එකක්.
    හැබැයි ගොඩක් මිනිස්සු කියන්න ගත්තේ හොදට හිටිය මනුස්සයා වැක්සීන් එක ගහලා මළා කියලා.
    උඹත් කාටහරි ඕක ගහගනින් කියලා ඒ මනුස්සයා වෙන හේතුවක් නිසා හෝ මළොත් නෑයෝ උඹේ පිට වරද පටවලා තමයි පස්ස බලන්නේ.
    කැමති එවුන්ට ගහගන්න කියලා අකමැති එවුන්ට නිකන් ඉන්න කියන්න තියෙන්නේ.
    wise man 😌
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹ මෙඩිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන බුවෙක්ද ? ප්‍රස්නයක් තියනවා අහන්න ඒකයි ඇහුවේ ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩෝ ඇයි බං එච්චර සැරට කියල... :lol: :lol:

    උබල සෙට් එක මෙන්සන් කරල කමෙන්ට් එකක් දැම්ම.
    කොහෙවත් යන ගෝතයෙක් ඇවිල්ල ඩිස්ලයික් එකක් දාලා ඒකට .

    ඉතින් උබලගෙ නම් අයින් කරල, ඌව මෙන්සන් කරල දැම්ම.
    හරි නෑනෙ නැත්නන්.
     
    Last edited: