මෝඩිගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ඉන්දීය

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :P:P

    වැස්සකට කලින් තද නිහැඩියාවක් තියනවාලුනේ..

    හිතේ කහටක් නැ බන්. වදින්න ඔනා කෙනාට වදින්න ලැජ්ජත් නැ, බනින්න ඔනා කෙනාට බනින්න බයත් නැ.
    දැන් උඹ දෙමල කියලද උඹ කියන්නෙ? :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    10371392_4302005965615_8315209183976718172_n.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :P තෝ අපි වගේම සිංහළ කුකුළෙක් හුට්ටෝ.බොරු ඇඩ් දාන්න එපා :(
    උබ එහෙම කියන්නේ ඇයි. මට පිස්සුද සින්හල වෙලා දෙමල කියන්න. ඉල්ලන් කන්න පිස්සුයැ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :confused::confused: තෙරුණෙ නැ බන් මොන පිනද? රෙප් දුන්නා එකද? මම රතු වෙලා ඉන්න ගොඩාක් උන්ට රෙප් දෙනවා බන් මොකද නිල් උනාහම උන්ගෙ මතෙටත් තැනක් ලැබෙන නිසා මෙකෙ නිල් .රතු .කොටු ගාන අවුරුදු ගාන බලලා තම්යි ගොඩාක් උන් ඇහුම්කන් දෙන්නෙ:dull::dull:

    :):yes: