මෝඩ ආතල් thread දාන එකාට සලකමු
දැන් Elakiriye ඉන්න හැමෝම දන්නවනේ මෝඩ ආතල් Thread දාලා ස්වයංවින්දනය කරන පිස්සේක් /පිස්සෝ ඇවිත් තියෙනවා කියලා. මේ වැඩේ මෙහමම දිගටම ගියොත් මාරම කරදරයක් වෙනවා. සමහර විට එලකිරිය char කරන්න කරන වැඩක්ද දන්නේ නැහැ.
Elakiri site එකේ admin ලාට මේකට පියවරක් ගන්න පුලුවන්න්ද කියලා මම දන්නේ නැහැ.
එහෙම පුළුවන් කමක් තියෙනවනම් ලොකු දෙයක්. අපි අපෙන් වෙන්න ඕනේ වැඩේ කරමු.

මේවා දාන එකා/උන් මානසික අතල් එකක් ගන්නේ මේකේ ඉන්න කට්ටිය ඌට/උන්ට බනින්න බනින්න ඌට/උන්ට ආතල්. එක තමයි ඌ/උන් බලාපොරොත්තු වෙන්නෙත් Elakiri membersලාගෙන් එකා නිසා මේවාට reply කරන එක නවත්තන්න. එතකොට ඌට/උන්ට ම එපා වෙයි. අපි කුණුහරප කියාගෙන බනින්න බනින්න ඌ/උන් මේ වැඩේ තවත් කරනවා මිසක් බැන්නා කියලා වැඩේ නවත්තන්නේ නැහැ.
එකා නිසා ගොන් ආතල් thread වලට reply නොකර ඒවා පල්ලෙහට යන්න දෙමු. මේ acc admin අයින් කරයි කියලා මම හිතනවා, එතකොට ඌට/උන්ට ම bump කරන්නත් බැහැනේ. අන්තිමට උටම එපා වෙලා නවත්තයි.
කට්ටිය මොකද කියන්නේ ? මෙහෙම සලකලා බලමුද ඌට/උන්ට.

Last edited: