මෝඩ ආතල් thread දාන එකාට සලකමු

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෝඩ ආතල් thread දාන එකාට සලකමු

    දැන් Elakiriye ඉන්න හැමෝම දන්නවනේ මෝඩ ආතල් Thread දාලා ස්වයංවින්දනය කරන පිස්සේක් /පිස්සෝ ඇවිත් තියෙනවා කියලා. මේ වැඩේ මෙහමම දිගටම ගියොත් මාරම කරදරයක් වෙනවා. සමහර විට එලකිරිය char කරන්න කරන වැඩක්ද දන්නේ නැහැ. :growl:

    Elakiri site එකේ admin ලාට මේකට පියවරක් ගන්න පුලුවන්න්ද කියලා මම දන්නේ නැහැ. :no:එහෙම පුළුවන් කමක් තියෙනවනම් ලොකු දෙයක්. අපි අපෙන් වෙන්න ඕනේ වැඩේ කරමු.
    :)
    මේවා දාන එකා/උන් මානසික අතල් එකක් ගන්නේ මේකේ ඉන්න කට්ටිය ඌට/උන්ට බනින්න බනින්න ඌට/උන්ට ආතල්. එක තමයි ඌ/උන් බලාපොරොත්තු වෙන්නෙත් Elakiri membersලාගෙන් එකා නිසා මේවාට reply කරන එක නවත්තන්න. එතකොට ඌට/උන්ට ම එපා වෙයි. අපි කුණුහරප කියාගෙන බනින්න බනින්න ඌ/උන් මේ වැඩේ තවත් කරනවා මිසක් බැන්නා කියලා වැඩේ නවත්තන්නේ නැහැ. :no:

    එකා නිසා ගොන් ආතල් thread වලට reply නොකර ඒවා පල්ලෙහට යන්න දෙමු. මේ acc admin අයින් කරයි කියලා මම හිතනවා, එතකොට ඌට/උන්ට ම bump කරන්නත් බැහැනේ. අන්තිමට උටම එපා වෙලා නවත්තයි.

    කට්ටිය මොකද කියන්නේ ? මෙහෙම සලකලා බලමුද ඌට/උන්ට.:frown:
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ගොඩක් නෙමෙයි ඔය එක්කෙනෙක්..
    http://www.elakiri.com/forum/member.php?u=495295
    http://www.elakiri.com/forum/showthread.php?t=1588725
    http://www.elakiri.com/forum/member.php?u=495296

    මේ ඔක්කොම accounts එකම මානසික රෝගියෙක්ගේ....
    :yes::yes:
    ඒ දාන thread ඔකොම කව්රු හරි close කරනවා.. ඒකට ගන්න ඕන action එක අරන් තියෙන්නෙ මන් හිතන්නෙ..
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ගොඩක් නෙමෙයි ඔය එක්කෙනෙක්..
    http://www.elakiri.com/forum/member.php?u=495295
    http://www.elakiri.com/forum/showthread.php?t=1588725
    http://www.elakiri.com/forum/member.php?u=495296

    මේ ඔක්කොම accounts එකම මානසික රෝගියෙක්ගේ....
    :yes::yes:
    ඒ දාන thread ඔකොම කව්රු හරි close කරනවා.. ඒකට ගන්න ඕන action එක අරන් තියෙන්නෙ මන් හිතන්නෙ..

    :yes::yes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    avatar476738_4.gif
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Elakiri eka chaa karanda mun gahana game ekak oka .May be elakiri wage new website ekak introduce karanda wenda athi.

    ඔව් බං, අලුතෙන් එළකිරි එකට එක member කෙනෙකුට මෙහෙම thread පෙනුනහම ඌ හිතනවා මේක වැඩක් නැති site එකක් කියලා.