ජීවිතේ කිසිම කුසලතාවයක් නැති දක්ශකමක් නැති මන් වගේ එකෙකුට ගැලපෙන රස්සව මොකද්ද?

මන් මේ කිව්වේ නීරීක්ෂණ , නිගමන , අත්හදා බැලීම් වලින් කරපු පොඩි ක්‍රිටිකල් ඇනලිසිස්
එකක් විතරයි ලෝකේ කම්මැලිකම නිසා තමයි වැඩපහසු කරන දේවල් නිර්මාණය වුනේ... බිල් ගේට්ස් කියලා තියෙනවලු ඌ වැඩකරයන්ගෙන් හොඳම පොර වැඩකට තෝරගන්නේ කම්මැලිම කෙනා කියලා.. මොකද එයා බලන්නේ අඩු එෆොර්ට් එකකින් වැඩේ ඉවරයක් කරන්න කියල... කම්මැලිකමට නම් මොකුත් කියන්න එපා...."ජීවිතේ කිසිම කුසලතාවයක් නැති දක්ශකමක් නැති"
ඕක බොරුවක් බන් , තව අර ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන එකත් බොරුවක් ,
මන් ඔය අපේ ඕක ගැන අපේ assignment වලට පොඩ්ඩක් ලිව්වා , ඒකම උබටත් කියන්නං ..
මේ ලෝකේ කිසිම දෙයක් නෑ කාටවත් කරන්න බැරි , මිනිස්සු කියන්නේ කම්පියුටරයක් කියල මන් කලිනුත් මේකේ කියල ඇති , කම්පියුටරේක අනාගතේ තීරණය වෙන්නේ ඒක ප්‍රෝග්‍රෑම් වෙන විදිහට .. ඒ වගේම තමා මිනිහත් , මිනිහගේ අනාගතේ තීරණය වෙන්නෙත් ඌ ප්‍රෝග්‍රෑම් වෙන විදිහට ..
හැබැයි මෙතැනදී ප්‍රෝග්‍රෑම් කරන්නේ කවුද ? කොඩර්ස් ලද ? නෑ නෑ , උබේ හිතමයි , ඒ කිව්වේ උබට ඕනෙම දෙයක් ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙන්නේ උපකරණ තුනයි , ඒවා තමා ආසාව , කැපවීම , විශ්වාසය . ඔය තුන තියෙනව නං, උබට මියුසික් කරන ගමන් හොඳ ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක් වෙලා ඒ ගමන්ම සුපිරි දේශපාලකයෙකුත් වෙලා තව ඕනේ නං ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙලා , නළුවෙක් වෙලා , ඉන්ජිනේරුවෙකුත් වෙන්න පුළුවන් .. ! හැබැයි ඔය හැමදේටම අසාවයි කැපවීමයි තියෙන්න ඕනේ .. ආසාව ඇති වෙනකොට කැපවීම එනවා , කැපවීම එනකොට විශ්වාසෙ එනවා .. ඕක තමා සුත්‍රය ..
එත් ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ කිසිම මිනිහෙක්ට ඔය හැම දෙකටම ආසාව ඇති වෙන්නෙත් නෑ , ඒ වගේම ආසාව තිබ්බට අනිවා ඒකට කැපවීමක් ඇති වෙන්නෙත් නෑ ..! හේතුව අපේ ජීවිතේ තව පාර්ට් එකක් තියෙනවා කම්මැලි කම කියල , මේ කම්මැලි කම ඇති වෙන නොවෙන එක තීරණය වෙන්නේ අපේ ජීවිතේ ප්‍රයෝරිටිස් අනුව , ඒ කිව්වේ ප්‍රමුඛතා අනුව .. පොඩි උදාහරනෙකින් ගත්තොත් , උබට උදේට ඇහැරිලා ජොබ් ඉන්ටර්විව් එකකට යන එකට වඩා උදේ දහය විතර වෙනකල් පුක එලිය දාගෙන නිදා ගන්න එක වැදගත් නං (ප්රමුඛයි නං) අන්න උබ කොච්චර ඒ ජොබ් එකට ආස වුනත් කැප වීම කියන එක යට යනවා කම්මැලිකම හරස් වෙන නිසා .. තේරුනාද .. ඔන්න ඕකයි කෙස් එක ,
ඉතින් තමුන්ට ඕනේ අලුත් දෙයක් ඉගෙන ගන්න නං , යම්කිසි දෙයක දක්ෂයෙක් වෙන්න නං කරන්න ඕනේ තමුන්ගේ ජීවිතේ ප්‍රමුඛතා වෙනස් කරගන්න එක විතරයි , ඒක ඉතින් තමුන්ම ටිකක් බැරෑරුම්ව හිතල හදා ගන්න ඕන දෙයක් ..
දැන් මේ කිව්වට මොකද මගේත් ගොඩක් ආසාවල් වලට කම්මැලි කම හරස් වෙනව ,![]()
මන් මේ කිව්වේ නීරීක්ෂණ , නිගමන , අත්හදා බැලීම් වලින් කරපු පොඩි ක්‍රිටිකල් ඇනලිසිස්
එකක් විතරයි

"ජීවිතේ කිසිම කුසලතාවයක් නැති දක්ශකමක් නැති"

ලෝකේ කම්මැලිකම නිසා තමයි වැඩපහසු කරන දේවල් නිර්මාණය වුනේ... බිල් ගේට්ස් කියලා තියෙනවලු ඌ වැඩකරයන්ගෙන් හොඳම පොර වැඩකට තෝරගන්නේ කම්මැලිම කෙනා කියලා.. මොකද එයා බලන්නේ අඩු එෆොර්ට් එකකින් වැඩේ ඉවරයක් කරන්න කියල... කම්මැලිකමට නම් මොකුත් කියන්න එපා....
බඩගින්න විසින් හරි මිනිස්සුන්ව මෙහෙයවනවා.... ඉතින් හොරකම් කරලා හරි කනවා බොනවා... හරි වැරැද්ද කියන දේ සමාජයට සාපේක්ෂයි....

කම්මැලිකම කියන එක හැඟීමක් ලෙස ගන්නේ නැතුව ද්‍රව්‍යමය වශයෙන් සලකල ඒක(කම්මැලිකම) පහසුවෙන් ලඟා කරගන්න නව යන්ත්‍ර සූත්‍ර බිහි කරගන්න එක මිනිසාගේ ප්‍රමුඛතාවයක් බවට පත් වුනා කිව්වොත් තමා ඕක හරි
එතකොට මන් අර කිව්වා වගේ වෙලා තියෙන්නේ ප්‍රයෝරිටිස් වල වෙනසක් නේ 
හරි වැරැද්ද නං ඉතින් සමාජෙට/සංස්කෘතියට සාපේක්ෂයි තමා
පින් පව් කියන දේත් එහෙමයි කියලනේ මන් හැමතැනම කියන්නේ 