මේ යකා එජාප අපේ පක්ෂේ පාවල දීල ගිහින් දැන් රනිල්ගේ සිංගප්පුරු ක්‍රමයත් හොරාගෙන. සිංගප්පුරු ක්‍රමය ප්ලෑන් එක හැදුවේ රනිල් කියල මුළු රටම දන්නවා. මේ යකා හරියට කියන්නේ මූ නිකන් ඒක කලා වගේ. කුඩු බිස්නස් නැති කරයි මූ. බම්බුව තමා. මේ වගේ බොරු වලට අහු වෙන මෝඩයොත් ඉන්නවනේ.
