මෝඩ බයි තියරිය...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෝඩ බයි තියරිය...

    මෝඩ බයි තියරිය...
    යමේක් රාජපක්ශලාට බනින්නේ නම් ඔවුන් ගූ ඇන් පි අනාත පොන්නයෝය
     
    • Like
    Reactions: Smartm and ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔන්න දෙවෙනි රිප්ලයි එකෙන්ම ඔප්පු කරා.... මරු බන්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුල් පේජ් එකේම තියෙනව ඈ උදාහරණ ඇහුවොත් බෞද්ධ වැන්දොත් මහින්ද උන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා...
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුල් පේජ් එකේම තියෙනව ඈ උදාහරණ ඇහුවොත් බෞද්ධ වැන්දොත් මහින්ද උන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා...

    නැතුව උබ වගේ පොන්නයගෙ කට්ට ගන්ඩ කියලද කියන්නෙ..:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

    උබ ඔච්චරම මන්ද බුද්ධිකයි කියල නම් හිතුවෙ නැ බන් :baffled::baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,617
    8,850
    113
    රූකඩ රාජ්ජේ
    රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...

    මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

    උබලට ඒකෙ අනිත් පැත්ත.....හාමු හාමු

    ​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඔච්චරම මන්ද බුද්ධිකයි කියල නම් හිතුවෙ නැ බන් :baffled::baffled:

    උඹ කවදාවත් මහින්දගේ වැරද්දක් කියල තියනවද .?:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,309
    113
    Gotland
    අනිව උන් ගූ ඇන් පි අනාත පොන්නයෝය..

    ඒ කියන්නේ ලංකාවේ දල වශයෙන් ලක්ස 20ක් වත් පොන්නයෝ ඉන්නවා. මේක ජාතිය පිලිබඳ සීරියස් ප්‍රශ්නයක්. ඒ ලක්ස 20න් ලක්ස 15ක් බැඳපු උන් නං මේක ජාතික ප්‍රශ්නයක්. සමහරවිට ලෝකෙන්ම එකම රට වෙන්න ඕනා මෙහෙම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබලට ඒකෙ අනිත් පැත්ත.....හාමු හාමු

    ​

    මට ඔකේ අනිත් පැත්තක් නෑ බන්.. මට වඳ පොන්න රනිලව මගේ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ කවදාවත් මහින්දගේ වැරද්දක් කියල තියනවද .?:rolleyes:

    මහින්දගෙ වැරද්දක් තියෙන්ඩ එපැයි කියන්ඩ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දගෙ වැරද්දක් තියෙන්ඩ එපැයි කියන්ඩ..

    :rofl: මම කිව්වේ බොරුද .... ඔය කියන්නේ පඩේත් සුවඳයි කියන එක තමයි ... :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl: මම කිව්වේ බොරුද .... ඔය කියන්නේ පඩේත් සුවඳයි කියන එක තමයි ... :rofl::rofl::rofl::rofl:

    නැනෙ වැරදි සහ පඩ කියන්නෙ දෙකක්,ඔච්චරටම මොන්ගල්ද :confused::confused: