රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...
මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...
මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

කොන්ඩේ පාට කරන්නේ නෑ , මේකප් දාන්නේ නෑ , උගේ ගෑනි උනත් කොන්දේ පාට කරන්නේ නෑ ... ඔය දේවල් වලින් කියන්න අමාරුයි තමයි එත් උදාහරණයක් විදියට මහින්ද එක්ක කම්පෙයා කරාම පොන්නයාගේ සරල කම පේනවා ...
දැන් අහන්න එපා කොන්ඩේ පාට කිරීම නොකිරීම අනුවද නායකයා තීරණය කරන්නේ කියල ... කියන දේ තෙරුම ගනින් ...

w
ඌරු වරිගේ වන්නිය;24745358 said:පොන්නයා සරලවම කරපුවා...
1. මිලේනියම්සිටි පාවාදීම..
2. මහබැංකු මංකොල්ලේ
3. අවරුදු ගණනාවක්ම (මම හිතන්නේ මරෙනකන්ම) UNP නායකත්වය අත්නොහැරීම..
4. බටලන්ද වදකාගාරය.. (චන්ද්‍රිකා එක්ක එකතුවෙලා සාක්ෂි වැහුවා)
5. අප්‍රේල් 21 ප්‍රහාරයේ පාර්ලිමේන්තු කොමිසන් නාටකය
මෙකි නොකී තව ගොඩක් ඇත.....
![]()

PHP:w
Ubath saralai kiyana wachane meaning eka danne na wage..![]()
ඌරු වරිගේ වන්නිය;24745408 said:දන්නවා... පිට බොරු සරල බවක් මවාගත්තට යටින් දෙන ගේම උඹල වගේ ටික දෙනෙක්ට ඇරෙන්න මුළු ලංකාවම දන්නවා....
ඔය සරල කම වුර්කයා පොරවගත්ත බැටළු හම වගේ... වුර්කයා ගැන අවබෝද කරගන්න... බැටළු හැම ගැන වර්ණනා නොකර......

කවුරුත්ම නෑ ... ඔය පක්ෂ තුනේ අවසාන කාලය ඔය...ඔය කතා වැඩක් නෑ බන්...
අස්සයා වතුර ලඟට අරන් යන්න පුළුවන් උනාට පොවන්න බෑනේ!
උඹල කවුරු හරි එකෙක් කියපල්ලා ලංකාවෙ තියන ප්‍රධාන පක්ෂ තුනේ (UNP, පොහොට්ටු, JVP) දැන් ඉන්න එවුන්ට පස්සෙ දෙවෙනිපෙල නායකත්වයක් බාරගන්න තරම් සුදුස්සෙක් ඉන්නවනම් ඒ කවුද කියල. UNP එකේ සජ්ජව අයින් කරපල්ලා, නැත්නම් මම ඌට කඩේ යනවා කියයි.
කවුරුත්ම නෑ ... ඔය පක්ෂ තුනේ අවසාන කාලය ඔය...
රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...
මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....

සරලකම , කපටිකම කියන්නේ qualities 2ක් බන් ...
සරලකම තනිවම ගත්තම නායකයෙක්ට තියෙන්න ඕන හොඳ ගුණාංගයක්...එත් අනිත් ගුණාංග සේරම වගේ අවුල් නම් සරලකමෙන් ඇති වැඩක් නෑ .... රනිල් කියන්නේ හොඳ නායකයෙන් නෙමෙයි ... ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෑ .. මොකද සරලකම උගත්කම ඇරුනම අනිත් හැමදේම අන්තිමයි උගේ...
තර්කයට අදාලව කතා කරපන් බං ... මුල ඉඳන් කියෝගෙන වරෙන්..

ඌරු වරිගේ වන්නිය;24746223 said:මම තර්කයෙන් පිට නෑ. ඒත් උම්බලවගේ එවුන් තර්ක කර කර තවමත් කරන්නේ රනිල් වගේ දේශද්‍ර්හියෝ පුම්බන්න උත්සහ කිරීමක්...
මොකද රනිල් කියන්නේ සරල බව රඟදක්වන හොඳ නළුවෙක්... කාලෙන් කාලෙට මොනවා හරි රටට ජාතියට අවැඩක් කරලා සින්හලයෝන්ගේ අමතකවීමේ පිහිටෙන් අයෙත් සරල අහිංසක හොරකන් නොකරන චරිතයක් රඟපාලා අයෙත් බලය ලබාගන්න උත්සහ කරනවා......
මේ පාර ඌ රඟපෑවේ ඔබාමා ගේ චරිතේ... ධවල මන්දිරේ ඔබාමා එලිය ඉඳන් කතාකරනවා වගේ පලවෙනි ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරා... එකට අපේ එව්න් (එළකිරියේ ඇතුළුව) රැවටිලා උගේ සරලකම ගැන මහ ඉහලින් කතා කරා.... අව්වේ ඉඳන් ජනතාව ඇමතුවා කියලා....
උගේ වයිෆ් ඉන්දිරා ගාන්දි පෙනුම ගන්න ට්‍රයි කරනවා (මේකප් කරනවා).... උඹල හිතාගෙන ඉන්නේ කිසිම මේකප් එකක් දාන්නේ නැති ගෑනියෙක් කියලා... ඒ උනාට එයාගේ වෙස් මාරුව උඹ වගේ එවුන්ට පෙනෙන්නේ සරලකම විදියට....
මතකද... උගේ අගමැතිකම හිටං නැතිකරපු දවසේ Sri Lanka Priminister කියල බෝඩ් එකක් ගහගෙන කතා කරා....
ඔය රඟපෑම් වලට අපේ ගොබ්බයො (උඹල වගේ) අහුවෙනවා... එකයි තාමත් රනිල් වර්ණනා කරන්නේ.....
ඒත් උඹල වගේ එවුන්ට ඌ රටට කරපු දේශද්‍රෝහී වැඩ පෙනෙන්නේ නැහැ... එකයි තාමත් උඹල ඒ කඳවුරේ නියෝජිතයින් විදියට වැඩ කරන්නේ....
චන්ද්‍රිකාත් ඔච්චර හොඳට නැති උනත් ඔය වගේම රගපාන නිලියක්.....
මම හිතන්නේ උඹට තාම අවරුදු 30ක් වත් නැතුව ඇති.... එකයි ඔච්චර අන්ද රැඩිකල් විදියට හිතන්නේ.... නෑ ... ලංකාවේ 60 පැනපු උඹ වගේ හිතන එව්න් ඉන්නවා.... උඹේ වැරැද්ද නෙවෙයි... ලංකාවේ සින්හලයෝන්ගේ මොකද්දෝ වැරද්දක් තියෙනවා...
කොච්චර කිව්වත් ඒක හදන්න බෑ ....
[/B][/COLOR]

ලෙසටම කියල තියනව,, "ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .
රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන"
උඹ ඔය වචනේ තේරුම දන්නේ නැද්ද බං ...
අනික මම ඕක කිව්වේ පොන්නය මහා බැංකුව කෑවා කියල ඔප්පු වෙන්න ඉස්සෙල්ල ...හැබැයි කොහොමත් පොන්නය සරල නැද්ද ? උගත් නැද්ද ?
මම පොන්නයාගේ පඩෙත් සුවඳයි වගේ ටෝක් දීල නෑනේ ඒ කාලෙත් ...
ඌරු වරිගේ වන්නිය;24746223 said:මම තර්කයෙන් පිට නෑ. ඒත් උම්බලවගේ එවුන් තර්ක කර කර තවමත් කරන්නේ රනිල් වගේ දේශද්‍ර්හියෝ පුම්බන්න උත්සහ කිරීමක්...
මොකද රනිල් කියන්නේ සරල බව රඟදක්වන හොඳ නළුවෙක්... කාලෙන් කාලෙට මොනවා හරි රටට ජාතියට අවැඩක් කරලා සින්හලයෝන්ගේ අමතකවීමේ පිහිටෙන් අයෙත් සරල අහිංසක හොරකන් නොකරන චරිතයක් රඟපාලා අයෙත් බලය ලබාගන්න උත්සහ කරනවා......
එකයි මම කියන්නේ ඌ බැටළු හමක් පොරවගත්තු වුර්කයෙක් කියලා... ඇත්තටම වුර්කයෙක් නෙවෙයි,, බැටළු හමක් පොරවගත්තු නරියෙක්.....
මේ පාර ඌ රඟපෑවේ ඔබාමා ගේ චරිතේ... ධවල මන්දිරේ ඔබාමා එලිය ඉඳන් කතාකරනවා වගේ පලවෙනි ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරා... එකට අපේ එව්න් (එළකිරියේ ඇතුළුව) රැවටිලා උගේ සරලකම ගැන මහ ඉහලින් කතා කරා.... අව්වේ ඉඳන් ජනතාව ඇමතුවා කියලා....
උගේ වයිෆ් ඉන්දිරා ගාන්දි පෙනුම ගන්න ට්‍රයි කරනවා (මේකප් කරනවා).... උඹල හිතාගෙන ඉන්නේ කිසිම මේකප් එකක් දාන්නේ නැති ගෑනියෙක් කියලා... ඒ උනාට එයාගේ වෙස් මාරුව උඹ වගේ එවුන්ට පෙනෙන්නේ සරලකම විදියට....
මතකද... උගේ අගමැතිකම හිටං නැතිකරපු දවසේ Sri Lanka Priminister කියල බෝඩ් එකක් ගහගෙන කතා කරා....
ඔය රඟපෑම් වලට අපේ ගොබ්බයො (උඹල වගේ) අහුවෙනවා... එකයි තාමත් රනිල් වර්ණනා කරන්නේ.....
ඒත් උඹල වගේ එවුන්ට ඌ රටට කරපු දේශද්‍රෝහී වැඩ පෙනෙන්නේ නැහැ... එකයි තාමත් උඹල ඒ කඳවුරේ නියෝජිතයින් විදියට වැඩ කරන්නේ....
චන්ද්‍රිකාත් ඔච්චර හොඳට නැති උනත් ඔය වගේම රගපාන නිලියක්.....
මම හිතන්නේ උඹට තාම අවරුදු 30ක් වත් නැතුව ඇති.... එකයි ඔච්චර අන්ද රැඩිකල් විදියට හිතන්නේ.... නෑ ... ලංකාවේ 60 පැනපු උඹ වගේ හිතන එව්න් ඉන්නවා.... උඹේ වැරැද්ද නෙවෙයි... ලංකාවේ සින්හලයෝන්ගේ මොකද්දෝ වැරද්දක් තියෙනවා...
කොච්චර කිව්වත් ඒක හදන්න බෑ ....
මෙව්වා කියද්දී රේප් කපනවා....
මෝඩ බයි තියරිය... 09-02-2019 04:41 PM මහින්දට අම්මව දීපන්
උඹට මම මම කලින් කිව්වනේ මුල ඉඳන් කියෝගෙන වරෙන් කියල එරෝසන් එක්ක මගේ ඇති වෙච්ච කතාවේ context එක තරුම් ගන්න .. උඹ එක කරලා නෑ ..
මේකේ මම කිව්වේ එරෝසන් මහින්ද (රාජපක්ෂලා ) සර්වසම්පුර්ණ මනුස්සයෙක් විදියට පෙන්නුම් කරන්න යන එක මහින්ද පිලටම පාඩුව වෙනවා කියල ... මොකද ඒ වගේ උන් කියන කතා මිනිස්සු පිළිගන්න කැමති නෑ ... ඔන්න ඔය කතාව යන අතරතුර තමයි එරෝසන් ඔය මම 2015 මහාබැන්කු සින් එකටත් කලින් දාපු පොස්ට් එකක් පෙන්නලා මමත් උ වගේම දේශපාලනය කරන උන්ට පුක දෙන එකක් කියල පෙන්නන්න ගියේ .. උඹ දැක්ක ඊට පස්සේ ගිය කතාව විතරයි ...
මම කොහෙද කියපන් රනිල්ව පුම්බල තියෙනේ ... මේ ත්‍රෙඩ් එකේ උනත් මම රනිල්ගේ පැත්තටද මහින්දගේ පැත්තටද කතා කරලා තියෙන්නේ කියල හරියට බැලුවොත් තේරෙයි... මම වැඩිපුර පෙන්නුම් කරලා තියෙන්නේ එරෝසන් වගේ උන් නිසා මහින්දලට වෙන පාඩුව ගැන , ඒ වගේම රනිල් පොන්නයව බල්ලට දාල කතා කරලා තියනව තැන කීපයකම .... උඹට මම රනිලව පුම්බනවා පෙනුනේ හිනෙන්ද කියල මම දන්නේ නෑ ... රනිල් මෙලෝ රහක් නැති පොන්නයෙක් , හැබැයි සරලයි කියල කිව්වම උව පිම්බෙනවද බං ?
මිනිස්සු ටීවී එක ඉස්සරහ කරන දේවල් කොහොමත් රඟපෑම් තමයි ... මම කිව්වේ මට (සාමාන්‍ය මිනිස්සුන්ට ) පෙන විදිය අනුව මහින්දට සාපේක්ෂව රනිල් සරලයි කියල ... උබට වගේ මට දකින්න ලැබිල නෑ රනිල්ගේ ගෑනි මේකප් දානවා .. මම කිව්වේ පබ්ලික් දකින දේ ආශ්‍රයෙන්...

රාජපක්ෂට බනින්නම ඕනේ නෑ බන් ...
මුං POLL එකක් දැම්මොත් රාජපක්ෂගේ පඩේ සුවඳද කියලා , ගඳයි කියල වොට් කරන උන් පවා 'ගූ ඇන් පි පොන්නයෝ' , 'දේශද්‍රෝහියෝ' .....
lol oi +ලොල් මම කමෙන්ට් දාපුවාම මහින්දට පාඩු වෙනවද එහෙමද කියන්ඩ හදන්නෙ ඇයි බන් උබ ඔච්චරම මන්ද බුද්ධික..
පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මම හින්ද මහින්දට පාඩු වෙන විදිහ ගැන..![]()
මේකේ මම කිව්වේ එරෝසන් මහින්ද (රාජපක්ෂලා ) සර්වසම්පුර්ණ මනුස්සයෙක් විදියට පෙන්නුම් කරන්න යන එක මහින්ද පිලටම පාඩුව වෙනවා
poddak hithala balapan...