ඌරු වරිගේ වන්නිය;24746223 said:මම තර්කයෙන් පිට නෑ. ඒත් උම්බලවගේ එවුන් තර්ක කර කර තවමත් කරන්නේ රනිල් වගේ දේශද්‍ර්හියෝ පුම්බන්න උත්සහ කිරීමක්...
මොකද රනිල් කියන්නේ සරල බව රඟදක්වන හොඳ නළුවෙක්... කාලෙන් කාලෙට මොනවා හරි රටට ජාතියට අවැඩක් කරලා සින්හලයෝන්ගේ අමතකවීමේ පිහිටෙන් අයෙත් සරල අහිංසක හොරකන් නොකරන චරිතයක් රඟපාලා අයෙත් බලය ලබාගන්න උත්සහ කරනවා......
එකයි මම කියන්නේ ඌ බැටළු හමක් පොරවගත්තු වුර්කයෙක් කියලා... ඇත්තටම වුර්කයෙක් නෙවෙයි,, බැටළු හමක් පොරවගත්තු නරියෙක්.....
මේ පාර ඌ රඟපෑවේ ඔබාමා ගේ චරිතේ... ධවල මන්දිරේ ඔබාමා එලිය ඉඳන් කතාකරනවා වගේ පලවෙනි ප්‍රෙස් කොන්ෆරන්ස් එක කරා... එකට අපේ එව්න් (එළකිරියේ ඇතුළුව) රැවටිලා උගේ සරලකම ගැන මහ ඉහලින් කතා කරා.... අව්වේ ඉඳන් ජනතාව ඇමතුවා කියලා....
උගේ වයිෆ් ඉන්දිරා ගාන්දි පෙනුම ගන්න ට්‍රයි කරනවා (මේකප් කරනවා).... උඹල හිතාගෙන ඉන්නේ කිසිම මේකප් එකක් දාන්නේ නැති ගෑනියෙක් කියලා... ඒ උනාට එයාගේ වෙස් මාරුව උඹ වගේ එවුන්ට පෙනෙන්නේ සරලකම විදියට....
මතකද... උගේ අගමැතිකම හිටං නැතිකරපු දවසේ Sri Lanka Priminister කියල බෝඩ් එකක් ගහගෙන කතා කරා....
ඔය රඟපෑම් වලට අපේ ගොබ්බයො (උඹල වගේ) අහුවෙනවා... එකයි තාමත් රනිල් වර්ණනා කරන්නේ.....
ඒත් උඹල වගේ එවුන්ට ඌ රටට කරපු දේශද්‍රෝහී වැඩ පෙනෙන්නේ නැහැ... එකයි තාමත් උඹල ඒ කඳවුරේ නියෝජිතයින් විදියට වැඩ කරන්නේ....
චන්ද්‍රිකාත් ඔච්චර හොඳට නැති උනත් ඔය වගේම රගපාන නිලියක්.....
මම හිතන්නේ උඹට තාම අවරුදු 30ක් වත් නැතුව ඇති.... එකයි ඔච්චර අන්ද රැඩිකල් විදියට හිතන්නේ.... නෑ ... ලංකාවේ 60 පැනපු උඹ වගේ හිතන එව්න් ඉන්නවා.... උඹේ වැරැද්ද නෙවෙයි... ලංකාවේ සින්හලයෝන්ගේ මොකද්දෝ වැරද්දක් තියෙනවා...
කොච්චර කිව්වත් ඒක හදන්න බෑ ....
මෙව්වා කියද්දී රේප් කපනවා....
මෝඩ බයි තියරිය... 09-02-2019 04:41 PM මහින්දට අම්මව දීපන්
රට ජාතිය පාවල දීපු නපුන්සකයෙක්ට කඩේ යන වහල්ලුන්ට රිදෙන්නම ලියල තියනවා.. නපුන්සකයට කඩේ යන ගොඩක් උන් එක්කෝ හම්බයෝ, නැත්නම් දෙමල්ලු එහෙමත් නැත්නම් එන් ජි ඕ කාක්කෝ. නපුන්සකයාගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැති නිසයි, උදේ හවා පුක ඉරාගෙන කඩේ යන්නේ.






Ridila
what kind of stupid people live in this country