නයිට් ටයිම් ඩේටා ටික එහෙම්ම ඇති. අපරාදේ නිකන් සල්ලි ගෙවනවා.

නයිට් ටයිම් ඩේටා ටික එහෙම්ම ඇති. අපරාදේ නිකන් සල්ලි ගෙවනවා.

10ට නිදියගත්තට ප්රශ්නයක් නෑ බන් පහුවදා උදේම පත්තරේ බලනවා ඇතිනේ හිටන්

යාළුවා;23361057 said:ඉතින් දැන් උඹල කියන්නෙ ප්රශ්න ටික විසන්දනකන් ඌට නිදාගන්න එපා කියල.
පව් අඩෝ නිදාගන්න එක නැති කරන්න එපා![]()