මෝඩ මිට්ටො 🙄

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,552
    113
    එකෙකුට පට්ට උපදේස ටිකක් දීලා තියනවා දැක්කා.

    ඌ කවුද කියලා දන්නෙ නැතුව හොදේ ☹️

    එලකිරි වාසීන්ටත් හොදට බැනලා තිබ්බා කුහකයො කියලා 😭 හැබැයි කුහකොයො පිරිච්ච මේ බිමට ඒ උත්තමයො හැමදාම මොකට එනවද මන්දා.👀

    කොහොමහරි උපදෙස් ගත්ත පොර තමයි .... ඩයල් එක🙆