ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    uni යන කාලේදී බස් එකේ එහා පැත්තේ ගිය තරුණ ගුරුවරියක්ගෙන් අබියුස් උනා. මම නම් ඉතින් තරහ ගත්තේ නෑ . අදටත් ඕන වෙලාවක කතා කරාම එනවා ඇබියුස් වෙන්න.
    තාමත් එනවද :rolleyes:
     
    • Haha
    Reactions: dilann

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    9 වසර ඉද්දි ඉන්ග්ලිස් උගන්වන්න හිටිය එකා තමයි පන්ති භාර හිටියේ, ඌ ගෙදර ටියුශන් කරනවා
    මට ක්ලාස් එකේ හිටිය උගේ ටියුශන් එකට යන උන්ට වඩා ඉන්ග්ලිශ් පුලුවන් එක ඌට අවුල්
    ඌ ඉතින් දෙමව්පිය රැස්වීම් තියෙන දවසට මගේ නැති වැරදිත් දාලා කේලම් කියනවා
    බලන් යද්දි ඌ තමයි අපිට 11 වසරට යනකන්ම පන්ති බාරව දාලා තියෙන්නේ
    මටත් ස්කෝලෙනුයි ගෙදරනුයි දෙකෙන්ම බැනුම් අහන්න වෙන නිසා 11 වසරට වෙනකන් අරුගේ ටියුශන් එකට සෙට් උනා..
    එදායින් පස්සෙ මිනිහා ශේප් එකේ හිටියා
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    6 wasaredi, English teacher black board eke English Words liyanna kiyanawa class eke lamainta. Mata labune "Happy" kiyala liyanna. But mama liwwe "Heppy" kiyala.
    Eka dakala mala panala, mata read karanna kiwwa. eeta passe panthiya issaraha maawa noondi kara waradda penna ..penna.
    Edain passe English walata thibuna baya wadiwuna.. and English period eka (40 min ) Dawadak wage danuna.
    Onna ohomai samahara teachersla lamain mental wattuwe.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    බූලා දවසක් "බඩ චුට්ටක් වැඩියි නේද? " කියලා බඩ මිරිකුවා යකෝ.. රිදුනා රිදිල්ලක්, කඳුලුත් ආවා.
    මුලු ඉස්කෝලෙම ඇරිලා යන වෙලාවේ මේන් ගේට් එක ගාව තියාගෙන තඩි බෑවේ. මුලු ඉස්කෝලෙටම නෝන්ඩියි
     

    jaya119

    Member
    Oct 29, 2022
    7
    1
    3
    මම 2ක වසරෙ ඉන්නකොට තරාදියක් හදාගෙන එන්න කිවුව ස්කෝලෙට.තාත්ත වැඩ ඇරිල එනකොට ගොඩක් රැ වෙනව එකාලෙ.ඉතින් අම්මට කිවුවම අම්ම කොටුවක් සුද්ද කරල ඒකට යෝගට් කප් දෙකක් ගැටගහල දුන්න එයට පුලුවන් විදියට.මොකද අම්ම මල්ලි ලැබෙන්න ලංවෙලා හිටියෙ.අනිත් දවසෙ ඕක ගිහින් දුන්න විතරයි ටීචර් ගෑනි එක විසික් කරා කියාහන්කො මට බැනල ගෙදර අයටත් බැනල කොටුවක අමුනල ගෙනාව කියල.ඒකිටත් ලමයෙක් ලැබෙන්න හිටියේ ඒ වෙනකොට.මටත් ඇඩුන එදානම්.දැනටත් එක මතක් උනත් හෙනම අවුල්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    9 වසර ඉද්දි ඉන්ග්ලිස් උගන්වන්න හිටිය එකා තමයි පන්ති භාර හිටියේ, ඌ ගෙදර ටියුශන් කරනවා
    මට ක්ලාස් එකේ හිටිය උගේ ටියුශන් එකට යන උන්ට වඩා ඉන්ග්ලිශ් පුලුවන් එක ඌට අවුල්
    ඌ ඉතින් දෙමව්පිය රැස්වීම් තියෙන දවසට මගේ නැති වැරදිත් දාලා කේලම් කියනවා
    බලන් යද්දි ඌ තමයි අපිට 11 වසරට යනකන්ම පන්ති බාරව දාලා තියෙන්නේ
    මටත් ස්කෝලෙනුයි ගෙදරනුයි දෙකෙන්ම බැනුම් අහන්න වෙන නිසා 11 වසරට වෙනකන් අරුගේ ටියුශන් එකට සෙට් උනා..
    එදායින් පස්සෙ මිනිහා ශේප් එකේ හිටියා
    ඕව ගොඩක් ඉස්කෝලවල වෙන වැඩ බන්. සමහර ගුරුහොරු ඉන්නවා තමුන්ගේ ටියුෂන් එකට එන්නේ නැති වැඩ බැරි එවුන්ට ඕනේකමින්ම කැපිල්ල දාන.
    සමහර හොඳ අය ඉන්නවා ටියුෂන් කරනවා හැබැයි තමුන්ගේ ඉස්කෝලේ පන්තියේ කිසිම ළමයෙක්ව ඒ ටියුෂන් පංතියට ගන්නේ නැති. ඉස්කෝලේ ,ටියුෂන් කියලා දෙයක් නැහැ හොඳටම උගන්නන.
    ඔක්කොමත් හරි එපා වෙන්නේ ළමයින්ව බින්දුවටම දාන එක.හැබැයි එහෙම පහළට දාපු එවුන් අද ඉන්න තැන දැක්කොත් එහෙම කියපු ගුරුවරුන්ට හික් ගෑවෙයි. පන්තියේ වැඩ බැරිම එවුන් සෙට් එකක් කැනඩා ගියා ශෙෆ්ලා විදියට. එකෙක් උන් එක්ක ගේමටම වගේ හිටපු ගුරුවරියෙක්ට වටිනා තෑගී ටිකක් දීලා. ඌ එන ගමන් කියලා අපිට අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ කියලා.
     
    • Like
    Reactions: R O B U S T A