මෝඩ මිනිස්සු අප්පා මෙච්චර පාරේ ඉඩ තියන් ටැෆික් එකේ යනවා... සුද්දෝ කියන්නේ හරක් 
මැටි මෝල්ලූ....
එළමහෙට බහින්නෙ
අපෝ බෑ බන්. කුහකයි අපිඑළම
All the best.
පුළුවන් හැටියට තව එකෙක්ට උදව්වක් කරපං ගොඩ ගියාම.
සිංහලු ගොඩක් එවුං එහෙමයි. ඒකනෙ ලංකාවට මෙහෙම වුනෙත්. උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා. උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ. ඒ නිසා ලංකාවෙන් රට යන අයගෙ උදව් කරන සංස්කෘතියක් හැදෙන්නෙ නෑ ඉන්දියාවෙ, පිලිපීනෙ, චීනෙ උංගෙ වගේ.අපෝ බෑ බන්. කුහකයි අපි
මේවා ගාටනවා බන් එපා වෙනවා බස් එකෙ යන්න. ඒවගේද රැජින අම්මෝ රොකට් වගේඑහෙම තමයි සුද්දෝ දම් රැජින එද්දී එහෙට්ට වෙලා මෙහෙට්ට වෙලා ඉඩ දෙනවා.
ඒක ඇත්ත සහෝ. එකගයිසිංහලු ගොඩක් එවුං එහෙමයි. ඒකනෙ ලංකාවට මෙහෙම වුනෙත්. උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා. උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ. ඒ නිසා ලංකාවෙන් රට යන අයගෙ උදව් කරන සංස්කෘතියක් හැදෙන්නෙ නෑ ඉන්දියාවෙ, පිලිපීනෙ, චීනෙ උංගෙ වගේ.
ඒක හොඳටම තේරිලා තියෙන්නෙ.


suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn
unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..
attha nattha danne naa ithin mama england idala na![]()
තෙරෙන්නේ නෑ කිව්ව එකඅනේ හරකො ලංකාවෙ මානසිකත්වයෙන් වෙනත් රටවල් ගැන හිතන්නෙපා. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටත් වඩා වැඩ කරන්න යන උනුත් යන්න ඕනෙ බයිසිකලේද? ලඟට යන වුන් නම් යන්නෙ පයින් හරි බයිසිකලේ තමයි.
ඔය වම් පැත්තෙ තියෙන්නේ bus lane එකක් ඒකෙ ගියොත් දඩ.මෝඩ මිනිස්සු අප්පා මෙච්චර පාරේ ඉඩ තියන් ටැෆික් එකේ යනවා... සුද්දෝ කියන්නේ හරක්මැටි මෝල්ලූ....
View attachment 194498
ඒ උනාට ටැෆික් එකේ ඉන්න වට වඩා වමෙන් දාලා යන්න තිබ්බා. මුන් අමු හරක්.ඔය වම් පැත්තෙ තියෙන්නේ bus lane එකක් ඒකෙ ගියොත් දඩ.
හා ලොල්ලාNodakin amana ponnaya
UK වලට වඩා ජපානෙ තමා ඒකට උඩින්ම ඉන්නෙ.suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn
unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..
attha nattha danne naa ithin mama england idala na![]()
Street cameras තියෙනවා ෆොටෝ එකත් එක්ක දඩය ගෙදරට එනවා. ලංකාවේ වගේ නෙමෙයි public transport වලට තමයි මිනිස්සුන්ව උනන්දු කරවන්නෙ.ඒ උනාට ටැෆික් එකේ ඉන්න වට වඩා වමෙන් දාලා යන්න තිබ්බා. මුන් අමු හරක්.
suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn
unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..
attha nattha danne naa ithin mama england idala na![]()
ඇත්ත. පොලීසියටවත් වෙනස් කරන්න බෑ එතකොටලංකාවෙත් හැමතැනම Camera හයි කරල, Point system එකක ගෙනල්ල ගෙදරට දඩේ එවල පොයින්ට් කැපුවනම් ගානට Control වෙනව.