මෝඩ මිනිස්සු 😂😂

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මෝඩ මිනිස්සු අප්පා මෙච්චර පාරේ ඉඩ තියන් ටැෆික් එකේ යනවා... සුද්දෝ කියන්නේ හරක් 😂😂 මැටි මෝල්ලූ....

    F4CCD5FC-E761-4405-B90E-D8C162CFEF18.jpeg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපෝ බෑ බන්. කුහකයි අපි
    සිංහලු ගොඩක් එවුං එහෙමයි. ඒකනෙ ලංකාවට මෙහෙම වුනෙත්. උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා. උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ. ඒ නිසා ලංකාවෙන් රට යන අයගෙ උදව් කරන සංස්කෘතියක් හැදෙන්නෙ නෑ ඉන්දියාවෙ, පිලිපීනෙ, චීනෙ උංගෙ වගේ.
    ඒක හොඳටම තේරිලා තියෙන්නෙ.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එහෙම තමයි සුද්දෝ දම් රැජින එද්දී එහෙට්ට වෙලා මෙහෙට්ට වෙලා ඉඩ දෙනවා.
    මේවා ගාටනවා බන් එපා වෙනවා බස් එකෙ යන්න. ඒවගේද රැජින අම්මෝ රොකට් වගේ
    සිංහලු ගොඩක් එවුං එහෙමයි. ඒකනෙ ලංකාවට මෙහෙම වුනෙත්. උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා. උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ. ඒ නිසා ලංකාවෙන් රට යන අයගෙ උදව් කරන සංස්කෘතියක් හැදෙන්නෙ නෑ ඉන්දියාවෙ, පිලිපීනෙ, චීනෙ උංගෙ වගේ.
    ඒක හොඳටම තේරිලා තියෙන්නෙ.
    ඒක ඇත්ත සහෝ. එකගයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    nidarsha91

    Well-known member
  • අනේ හරකො ලංකාවෙ මානසිකත්වයෙන් වෙනත් රටවල් ගැන හිතන්නෙපා. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටත් වඩා වැඩ කරන්න යන උනුත් යන්න ඕනෙ බයිසිකලේද? ලඟට යන වුන් නම් යන්නෙ පයින් හරි බයිසිකලේ තමයි.
     
    • Like
    Reactions: Cypress

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn :yes:

    unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..

    attha nattha danne naa ithin mama england idala na :no:
    අනේ හරකො ලංකාවෙ මානසිකත්වයෙන් වෙනත් රටවල් ගැන හිතන්නෙපා. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටත් වඩා වැඩ කරන්න යන උනුත් යන්න ඕනෙ බයිසිකලේද? ලඟට යන වුන් නම් යන්නෙ පයින් හරි බයිසිකලේ තමයි.
    තෙරෙන්නේ නෑ කිව්ව එක
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෝඩ මිනිස්සු අප්පා මෙච්චර පාරේ ඉඩ තියන් ටැෆික් එකේ යනවා... සුද්දෝ කියන්නේ හරක් 😂😂 මැටි මෝල්ලූ....

    View attachment 194498
    ඔය වම් පැත්තෙ තියෙන්නේ bus lane එකක් ඒකෙ ගියොත් දඩ.
     
    • Like
    Reactions: Cypress

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔය වම් පැත්තෙ තියෙන්නේ bus lane එකක් ඒකෙ ගියොත් දඩ.
    ඒ උනාට ටැෆික් එකේ ඉන්න වට වඩා වමෙන් දාලා යන්න තිබ්බා. මුන් අමු හරක්.

    Nodakin amana ponnaya
    හා ලොල්ලා
    ------ Post added on Jan 13, 2023 at 11:32 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn :yes:

    unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..

    attha nattha danne naa ithin mama england idala na :no:
    UK වලට වඩා ජපානෙ තමා ඒකට උඩින්ම ඉන්නෙ.

    Traffic rules පිලිපදින එක නම් පට්ට decent UK වල.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ උනාට ටැෆික් එකේ ඉන්න වට වඩා වමෙන් දාලා යන්න තිබ්බා. මුන් අමු හරක්.
    Street cameras තියෙනවා ෆොටෝ එකත් එක්ක දඩය ගෙදරට එනවා. ලංකාවේ වගේ නෙමෙයි public transport වලට තමයි මිනිස්සුන්ව උනන්දු කරවන්නෙ.
    ලංකාවෙනම් ඔය පේමන්ට් එකෙත් යන්නෙ අමු හරක් වගේ විනයක් නැතුව.
     
    • Like
    Reactions: Cypress

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,826
    1
    15,138
    113
    ලංකාවෙත් හැමතැනම Camera හයි කරල, Point system එකක ගෙනල්ල ගෙදරට දඩේ එවල පොයින්ට් කැපුවනම් ගානට Control වෙනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවෙත් හැමතැනම Camera හයි කරල, Point system එකක ගෙනල්ල ගෙදරට දඩේ එවල පොයින්ට් කැපුවනම් ගානට Control වෙනව.
    ඇත්ත. පොලීසියටවත් වෙනස් කරන්න බෑ එතකොට