මෝඩ වැඩක් කරගත්තෙ ?
සිඞ්හලු
.
.
.
.
.
.
.
.
හයි ස්පැරෝ, සර්සිව walk of atonement එකේ යවල මෝඩ වැඩක් කරගත්තෙ වෙන්න බැරිද ?

සර්සි ඕකට නිකං ඉඳියිද ?

හයි ස්පැරෝව්ට අනිවා මැරුම් කන්න වෙයිනෙ

හයි ස්පැරෝව් ඔච්චරට මෝඩද ඔච්චර ලොකු අවධානමක් ගත්තෙ ?

දෙවනි පාර බලද්දියි හිතුනෙ

අහ් ඔය ගේම් ඔෆ් ත්රෝන්ස් සම්පූර්ණයෙන් බලල නැති අය ස්පොයිලර් ඇලර්ට් සර්සිගෙ කරපු වැරදි ඔක්කොටම කින්ග්ස්ලෑන්ඩිං වල පාරවල් දිගේ ඇඳුං නැතුව ඇවිද්දෝනව ශේම් ශේම් ගගා

ඒ නිසා තාම බලල නැති අය මේක කියවන්න එපා ස්පොයිල් වෙයි