මෝඩ වැඩක් කරගත්තෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෝඩ වැඩක් කරගත්තෙ ?

සිඞ්හලු
.
.
.
.
.
.
.
.
හයි ස්පැරෝ, සර්සිව walk of atonement එකේ යවල මෝඩ වැඩක් කරගත්තෙ වෙන්න බැරිද ? :dull: :dull:
සර්සි ඕකට නිකං ඉඳියිද ? :no: :no:
හයි ස්පැරෝව්ට අනිවා මැරුම් කන්න වෙයිනෙ :dull: :dull:
හයි ස්පැරෝව් ඔච්චරට මෝඩද ඔච්චර ලොකු අවධානමක් ගත්තෙ ? :sorry: :sorry:

දෙවනි පාර බලද්දියි හිතුනෙ :baffled: :baffled:

අහ් ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් සම්පූර්ණයෙන් බලල නැති අය ස්පොයිලර් ඇලර්ට් සර්සිගෙ කරපු වැරදි ඔක්කොටම කින්ග්ස්ලෑන්ඩිං වල පාරවල් දිගේ ඇඳුං නැතුව ඇවිද්දෝනව ශේම් ශේම් ගගා :baffled: :baffled:
ඒ නිසා තාම බලල නැති අය මේක කියවන්න එපා ස්පොයිල් වෙයි :lol: :lol:
 

LnB

Member
Nov 16, 2015
62
3
0
Gon thread danna epa ban. School niwadu kiyala.

Ane manda Ube thaththata sarame piha da gaththa nam hodai kiyala hithenawa athi
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මන් මේ කල්පනා කරේ GOT නොබලපු අය උබ කියපු දේ
මොනා කියලා තේරුම් ගන්නද..
උන්ට නිකන් පිස්සු වගේ ඇති..