මෝඩ වෙච්ච පොල් මුඩඩ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඔන්න බලපං රටේ ව්‍යයසායකයෝ.මොළේ තියෙනවනම් මොනවද කරන්න බැරි මේ රටේ.අැත්තටම මේ මිනිස්සු තමා මේ රටේ backbone ඵක.🤩..පිනට හැමදේම රටේ සල්ලි වලින් කරගෙන පවුල් පිටින් රට පනින අය ඉන්න කාලෙක මේ වගේ මිනිස්සු රටක ඉන්න ඵක සෑහෙන්න වටිනවා..❤️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඔය ගොඩනැගිලිල්ල ලක්ෂ 80 කට එහා, මැෂින් කෝටිය පැනලා. ඉඩමත් ලක්ෂ 50 ට එහා. 10කට විතර පඩි ලක්ෂ 5ක්‌. විදුලිය 60,000 වත් යනවා ඇති. කෝටි 4 ක්‌ වත් නැතිව සුළු දෙයක් වත් හදන්න බැරි අමුතු රටක් මේක.

    හදුන්හෙට්ටියා කියපු කීර්තිනාමයට ණය අරගෙන බිස්නස් කරන්න පුළුවන් උඹලටත්... 😂