ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට![]()
මාරු කතරට දිය පොදක් වගේ තමා. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ කට්ටිය අල්ල ගන්න![]()
තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක්

ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට![]()
මාරු කතරට දිය පොදක් වගේ තමා. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ කට්ටිය අල්ල ගන්න![]()

තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක්![]()
අපිනම් කාටවත් වහල් කම් කරන්නේ නෑ. ඒ කාලේ මහින්දගේ වැරදි වලට බැන්න අද වික්කාමසිංහගේ වැරදි වලට බනිනවා. ආණ්ඩුවේ හපන් කම් ගැන ත්රෙඩ් එහෙමත් දැම්මොත් හොද නැද්ද?අපිනම් කාටවත් වහල් කම් කරන්නේ නෑ. ඒ කාලේ මහින්දගේ වැරදි වලට බැන්න අද වික්කාමසිංහගේ වැරදි වලට බනිනවා.

ඉතින් උඹට අදාල නැති තොප්පි දාගන්න යන්නෙපා![]()

ඉතින් උබත් තොප්පි දාගන්න එපා. උබ මගේ පොස්ට් එකට අර විදියට රිප්ලයි කරපු නිසයි කිව්වේ. මොකද ස්මාර්ට් ටොයියෝ හැම තැනම.![]()

තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක්![]()
මම කාගෙවත් වහලෙක් නෙවේ. මම 2015දි චන්දෙ දුන්නෙ මයිත්රිට. මහ මැතිවරනෙදි යූඇන්පි එකට. හිටපු උන්ට වඩා හොද වෙයි කියල හිතල තමා දුන්නෙ. ඒත් වෙච්ච දේ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ.. 
2015 දි උන්ට දුන්න වගෙම පෙබරවාරි 10 පොහොට්ටුවට ගැහුවෙ ඒකයි. මම කාගෙවත් වහලෙකුත් නෙවෙ. වහලෙක් වෙන්නෙත් නෑ. අනික මේක පුම්බගෙන කෑ ගහන උන් හැසිරෙන්නෙ කවදාවත් තරහ ගිහින් නැති උන් විදිහට.. රනිල්ගෙයි ලප කුමාරගෙයි වහල්ලුන්ට මේ වගෙ පොඩි දෙයක් හම්බුනහම ඉතින් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ තමා.

සුපිරි බඩුවනෙ ඉතින්
රාජිතල වැඩ කරන්නැතුව කුණුහර්ප අහගන තමයි අනිත් පැත්තට පැන්නෙ![]()

ඔන්න පාග ගත්ත නැට්ට.මම කාගෙවත් වහලෙක් නෙවේ. මම 2015දි චන්දෙ දුන්නෙ මයිත්රිට. මහ මැතිවරනෙදි යූඇන්පි එකට. හිටපු උන්ට වඩා හොද වෙයි කියල හිතල තමා දුන්නෙ. ඒත් වෙච්ච දේ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ..
2015 දි උන්ට දුන්න වගෙම පෙබරවාරි 10 පොහොට්ටුවට ගැහුවෙ ඒකයි. මම කාගෙවත් වහලෙකුත් නෙවෙ. වහලෙක් වෙන්නෙත් නෑ. අනික මේක පුම්බගෙන කෑ ගහන උන් හැසිරෙන්නෙ කවදාවත් තරහ ගිහින් නැති උන් විදිහට.. රනිල්ගෙයි ලප කුමාරගෙයි වහල්ලුන්ට මේ වගෙ පොඩි දෙයක් හම්බුනහම ඉතින් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ තමා.
![]()

සිරාවට බන් දැන් දවස් ගානක් මේකෙන් සිගිති ආතල් ගනියි මුන්. අපි එදා වැරැද්දට බැන්න වගේම අදත් වැරැද්දට බනිනවා. එදා මහින්දගේ තද පාලනය අද මුන්ට ඕන වෙන්නේ පාතාලේ උන් තැන් තැන් වල මිනිස්සු මරද්දී. මේ එකෙක්ට බැන්න කියල උඩ පැනගෙන දගලනවා. අරහෙන් මහා ඇමතියා ලක්ෂ ගණන් පුටු ගේනවා, මෙහෙන් ඩොලර් එක 162ක් වෙලා, උඩහින් තෙල් මිල නගිනවා. ඒවා පෙන්නේ නෑ. වැඩකට නැති ඕප දුපයක් අල්ලන් ආතල් ගන්නවා.![]()