මෝඩ_යකෙක්_මූ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඉදල ඉදල මොකක් හරි එකක් හම්බුනහම මුන්ගෙ තියන සතුට :lol::lol::lol::lol::lol:

    මාරු කතරට දිය පොදක් වගේ තමා. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ කට්ටිය අල්ල ගන්න :lol:

    තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක් :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    39467209_10156578292859605_7807557280571850752_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක් :cool:

    ආණ්ඩුවේ හපන් කම් ගැන ත්‍රෙඩ් එහෙමත් දැම්මොත් හොද නැද්ද? :lol:අපිනම් කාටවත් වහල් කම් කරන්නේ නෑ. ඒ කාලේ මහින්දගේ වැරදි වලට බැන්න අද වික්කාමසිංහගේ වැරදි වලට බනිනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ආණ්ඩුවේ හපන් කම් ගැන ත්‍රෙඩ් එහෙමත් දැම්මොත් හොද නැද්ද? :lol:අපිනම් කාටවත් වහල් කම් කරන්නේ නෑ. ඒ කාලේ මහින්දගේ වැරදි වලට බැන්න අද වික්කාමසිංහගේ වැරදි වලට බනිනවා.

    ඉතින් උඹට අදාල නැති තොප්පි දාගන්න යන්නෙපා :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් උඹට අදාල නැති තොප්පි දාගන්න යන්නෙපා :)

    ඉතින් උබත් තොප්පි දාගන්න එපා. උබ මගේ පොස්ට් එකට අර විදියට රිප්ලයි කරපු නිසයි කිව්වේ. මොකද ස්මාර්ට් ටොයියෝ හැම තැනම.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අප්පච්චී මට තැලුවට දිගට හරහට
    සන්තකටම මට තිබුනේ ඔහුගෙ දයාව
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    youtube eke meyage nama poddak hoyala balanna meya karala thiyena wada gana danaganna. mahindagen banum ahuwata meyath lesi pahasu pudgalayek newei wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබත් තොප්පි දාගන්න එපා. උබ මගේ පොස්ට් එකට අර විදියට රිප්ලයි කරපු නිසයි කිව්වේ. මොකද ස්මාර්ට් ටොයියෝ හැම තැනම.:lol:

    :rofl::rofl::rofl::rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    "මෝඩ යකෙක් මූ...
    අන්න අරෙහෙට වෙලා ඉන්නවා..."
    මෙසේ කියන ලද්දේ කවුරුන් විසින් කා හට ද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මූට මෙහෙම නම් එරෝසන්ට කොහොමට ඇද්ද? :(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තමන්ගෙ වහල් ලොක්කට බනිද්දි ඉදිරිපත් වෙන එක හොඳ වහල් ලක්ෂණයක් :cool:

    ඔන්න පාග ගත්ත නැට්ට.:lol: මම කාගෙවත් වහලෙක් නෙවේ. මම 2015දි චන්දෙ දුන්නෙ මයිත්‍රිට. මහ මැතිවරනෙදි යූඇන්පි එකට. හිටපු උන්ට වඩා හොද වෙයි කියල හිතල තමා දුන්නෙ. ඒත් වෙච්ච දේ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ.. :angry::angry:2015 දි උන්ට දුන්න වගෙම පෙබරවාරි 10 පොහොට්ටුවට ගැහුවෙ ඒකයි. මම කාගෙවත් වහලෙකුත් නෙවෙ. වහලෙක් වෙන්නෙත් නෑ. අනික මේක පුම්බගෙන කෑ ගහන උන් හැසිරෙන්නෙ කවදාවත් තරහ ගිහින් නැති උන් විදිහට.. රනිල්ගෙයි ලප කුමාරගෙයි වහල්ලුන්ට මේ වගෙ පොඩි දෙයක් හම්බුනහම ඉතින් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ තමා.:lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුපිරි බඩුවනෙ ඉතින් :cool:
    රාජිතල වැඩ කරන්නැතුව කුණුහර්ප අහගන තමයි අනිත් පැත්තට පැන්නෙ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුපිරි බඩුවනෙ ඉතින් :cool:
    රාජිතල වැඩ කරන්නැතුව කුණුහර්ප අහගන තමයි අනිත් පැත්තට පැන්නෙ :lol:

    ආ.. බනිනකම් රාජිත රටට සේවය කරන්න ඇති නේද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න පාග ගත්ත නැට්ට.:lol: මම කාගෙවත් වහලෙක් නෙවේ. මම 2015දි චන්දෙ දුන්නෙ මයිත්‍රිට. මහ මැතිවරනෙදි යූඇන්පි එකට. හිටපු උන්ට වඩා හොද වෙයි කියල හිතල තමා දුන්නෙ. ඒත් වෙච්ච දේ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ.. :angry::angry:2015 දි උන්ට දුන්න වගෙම පෙබරවාරි 10 පොහොට්ටුවට ගැහුවෙ ඒකයි. මම කාගෙවත් වහලෙකුත් නෙවෙ. වහලෙක් වෙන්නෙත් නෑ. අනික මේක පුම්බගෙන කෑ ගහන උන් හැසිරෙන්නෙ කවදාවත් තරහ ගිහින් නැති උන් විදිහට.. රනිල්ගෙයි ලප කුමාරගෙයි වහල්ලුන්ට මේ වගෙ පොඩි දෙයක් හම්බුනහම ඉතින් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ තමා.:lol::lol::lol::lol:

    සිරාවට බන් දැන් දවස් ගානක් මේකෙන් සිගිති ආතල් ගනියි මුන්. අපි එදා වැරැද්දට බැන්න වගේම අදත් වැරැද්දට බනිනවා. එදා මහින්දගේ තද පාලනය අද මුන්ට ඕන වෙන්නේ පාතාලේ උන් තැන් තැන් වල මිනිස්සු මරද්දී. මේ එකෙක්ට බැන්න කියල උඩ පැනගෙන දගලනවා. අරහෙන් මහා ඇමතියා ලක්ෂ ගණන් පුටු ගේනවා, මෙහෙන් ඩොලර් එක 162ක් වෙලා, උඩහින් තෙල් මිල නගිනවා. ඒවා පෙන්නේ නෑ. වැඩකට නැති ඕප දුපයක් අල්ලන් ආතල් ගන්නවා. :angry:
     
    • Like
    Reactions: Rockstar Athelete

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවට බන් දැන් දවස් ගානක් මේකෙන් සිගිති ආතල් ගනියි මුන්. අපි එදා වැරැද්දට බැන්න වගේම අදත් වැරැද්දට බනිනවා. එදා මහින්දගේ තද පාලනය අද මුන්ට ඕන වෙන්නේ පාතාලේ උන් තැන් තැන් වල මිනිස්සු මරද්දී. මේ එකෙක්ට බැන්න කියල උඩ පැනගෙන දගලනවා. අරහෙන් මහා ඇමතියා ලක්ෂ ගණන් පුටු ගේනවා, මෙහෙන් ඩොලර් එක 162ක් වෙලා, උඩහින් තෙල් මිල නගිනවා. ඒවා පෙන්නේ නෑ. වැඩකට නැති ඕප දුපයක් අල්ලන් ආතල් ගන්නවා. :angry:

    අවුල්ද ආතල් ගත්තම... :baffled:
    චතුර ටෝක් එක්ක අපි කොච්චර ආතල් ගත්තද...
    එහෙම තමා ඉතින්...
    අඬන්නේ නැතිව හිටු :rofl: