අද ඕව දැම්මට වැඩක් නෑ .ඔක්කොම ෆේක් බස්සල තියෙන්නෙ අද

අද ඕව දැම්මට වැඩක් නෑ .ඔක්කොම ෆේක් බස්සල තියෙන්නෙ අද
හික වෙන්න ටැක්ස් ගහනවා. බඩු මිල ලොවෙත් අඩු වෙන්නේ නෑ, බස් ගාස්තු හිටු කියලා නගිනවා, ඇමති සෙට් එක සුර සැප විඳිනවා, පොඩි මිනිහා චප්ප වෙලා, උතුරෙ සින්හල මිනිහට ඉන්න දෙන්නේ නෑ, තම්බි ටික මෙහෙන් ඉන්න දෙන්නේ නෑ. ඒවට උබලට කට නෑ.....
.... ඒත් මේක තමයි උබලට ලැජ්ජ නැතිකම විදියට පේන්නේ නේද.
හරක් හරක්ම තමයි
බඩු මිල ලොවෙත් අඩු වෙන්නේ නෑ, බස් ගාස්තු හිටු කියලා නගිනවා

හික වෙන්න ටැක්ස් ගහනවා. බඩු මිල ලොවෙත් අඩු වෙන්නේ නෑ, බස් ගාස්තු හිටු කියලා නගිනවා, ඇමති සෙට් එක සුර සැප විඳිනවා, පොඩි මිනිහා චප්ප වෙලා, උතුරෙ සින්හල මිනිහට ඉන්න දෙන්නේ නෑ, තම්බි ටික මෙහෙන් ඉන්න දෙන්නේ නෑ. ඒවට උබලට කට නෑ.....
.... ඒත් මේක තමයි උබලට ලැජ්ජ නැතිකම විදියට පේන්නේ නේද.
හරක් හරක්ම තමයි

2004 Ranil yanakota thibuna badu milada 2015 Mahinda yanakota thibune?
Gon katha kiyanna epa ban.
Hebei 2015 Mahinda yanakota thibuna badu milata adu ho samana ganak thamai den thienne. 2015 wada minissunge salary wedi wela. Man 2015 ge hadanakota bas kenekta 1800. Den 2500 aduma. Rajaye sewakayange, Samurdi ganna ayage padi wedi wuna. Private ayageth 2015 ta wada keeyak hari wedi den.![]()

පඩියට අනුලෝමව සමානුපාතිකව බදු, ප්‍රවාහන වියදම් , කරන්ට් බිල් , ඉන්ධන වැඩිවෙනකොට ඒ වැඩිවෙන පඩියෙන් වැඩක් තියේද?

මේකේ ජෙප්පෝ+UNP කාරයෝ විතරයි ඔරිජිනල්.ඔව් ඔව්.![]()

ආණ්ඩු පෙරලල මහන්සිත් ඇතිනෙ .බොමුද සීතල වතුරවීදුරුවක්
ඇවිල්ල අවිල්ල . එක රෙදි නන්දෙක් අවිල්ලාආණ්ඩු පෙරලල මහන්සිත් ඇතිනෙ .බොමුද සීතල වතුරවීදුරුවක්