ඉස්සර CS හෙඩ් tronic උන්ට cs module තියන එකටත් කේස් දැම්මා .
broo, ඕනිම දෙයක් තීරණය වෙන්නෙ supply & demand අනුව. තව් reasons තිබ්බට ඕක තමා මූලිකම දේ. අද මේ දේවල් top උනාට අය කාලෙකදි පල්ලෙහාට යන්න පුලුවන්. හොදම උදාහරණ covid කාලෙ civil eng. වලට කෙල වීමත්, IT උඩට ආව එකත් අපි හැමෝම දැක්ක. කිසිම දෙයක් නිත්‍ය නෑ. ඒ වගේම IT end of era වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. job side එකෙ IT unstable උනාට overall IT industry එක ලොකු දියුනුවක් ලබල තියෙනව වගේම ඒකෙ බලපෑම අනිත් industry වලට එමින් පවතිනව.
හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.
උගන්න දේ කොයි තරම් වටිනවද කියලා අදාල නැහැනේ බන්
එහෙම නොවෙන්න හේතුව කල්පනා කරලා analyse කරන්න පුලුවන්නං ලංකාවෙ තියෙන fundamental අවුල තේරුම්ගන්න ටිකක් හරි ලංවෙන්න පපුලුවන්...
Field eka mokak unath, thamangee interests/strengths walata gelapena course eka select kaloth field eka addala vennee nee satisfying + successful career ekak build karaganna.
Mona field eketh top 5% or 10% ayagen bahutharaya ehema aya.
@CohenLenstra meka explain karapanko..
Kello godak Civil eng yanna kemathi nee. Meekee cut-off mark eka Civil walata godak adu wenna eka hehtuwak eeka wenna athi. (Mora kello godak adu unath)@CohenLenstra meka explain karapanko..
Civil rank 8 neh tiyenne.. Civil karala wedak na kiyalada kiyanne..
Ado mama mechatronics kare. Itapsse IT walata switch una. Aparade kiyala hithenne dn thama. Mage bachelor ekath industrial automation and robotics. So badගොඩක් උන් දැන් නම් migrate වෙනව නේද බන්, robotics, embedded systems වගේ ඒවාට උන්ට රට ඉල්ලුමක් තියෙනව
ඇයි අවුල් කියන්නෙ? උබ එලකිරි පුනරුද සමයෙ (2020-2024) අපිටත් කලින් ජොබ් හොයාගත්ත එකෙක්නෙ.Ado mama mechatronics kare. Itapsse IT walata switch una. Aparade kiyala hithenne dn thama. Mage bachelor ekath industrial automation and robotics. So bad
Electronic and telecommunication කරාම migration ලේසි කියන එක නං මිත්‍යාවක්....
Our people study for money not for passion or love of the field. So it's a matter of time when this also changesCivil aya gemmata share karanna.
Civil engineering kiyanne aagamak !
Habai Civil idan IT walata penaganna bari una kiyala dukak naha
Lankawe engineer kenek widiyata legally valid wenna and documents sign karanna nam IESL membership ona. Habai IESL thibilath jobless un innawa. Eka awilla engineering discipline eke wereddak nemei. Just a matter of demand and supply. Same goes for IT.
P.S. : https://www.washingtontimes.com/new...l-companies-rehire-customer-roles-eliminated/
Jobs adui compared with Civil engineering. Starting salary eka 20 000 withara wedi compared with civil engineers. Igenagaththa dewal walinnam job karanna hambena chances adui. But design engineers jobs thiyenawa lankawe (They are doing foreign projects).@Sexy Somapala Mechanical engineering වල ඉස්සරහ ලංකාවේ තත්ත්වය මොනවා වෙයිද?
ඒකම තමා... අපේ වටේ තියෙන සාගරය කියන එකට demand එකක් නෑ... එක්කො industry හැදිලා නෑ අදාළ demand එකට cater කරන්න...උගන්න දේ කොයි තරම් වටිනවද කියලා අදාල නැහැනේ බන්
Indusrty demand එක අනුව තමයි ඕක වෙන්නෙ. ආණ්ඩුවටවත් ඕකට යන එවුන්ටවත් ඕක වෙනස් කරන්න බැහැ
කවදා හරි indusrty demand එක ඔය ෆීල්ඩ් එකට ආවොතින් ඒක නිකන්ම top uni එක වෙනවා, දැනට තියන පිලිගැනීම් rating එහෙම සේරම හැදිලා තියෙන්නෙ ඒ ඩිමාන්ඩ් එක අනුව තමයි
Indusrty එක තමයි ඕක තීරණය කරන්නෙ. course content එක වත්, acadamic quality එකවත්, ලංකාවෙ එවුන්ට හිතන්න බැරිකම වත්, fundamental අවුලක් වත් නෙමෙයි
සරලවම හිතුවම ඕක කරලා ජොබ් නැත්තං කවුරුවත් ඕකට යන්නෙ නැහැ
කොහෙ හරි තියන කෝස් එකක් කරලා ජොබ් තියනවා නං පඩි හොඳ නං අනිවා ඩිමාන්ඩ් එක සෙට් වෙනවා ගොඩක් එවුන් ඒකට යනවා, course content වත් ඇකඩමික් කොලිටි එකවත් අදාල නැහැ
broo, ඕනිම දෙයක් තීරණය වෙන්නෙ supply & demand අනුව.
අපේ රටේ විතරක් ඩිමාන්ඩ් එක නැහැයි කියන්න බැහැ බන්ඒකම තමා... අපේ වටේ තියෙන සාගරය කියන එකට demand එකක් නෑ... එක්කො industry හැදිලා නෑ අදාළ demand එකට cater කරන්න...
මට එහෙම opinion එකක් නෑ ඒක ගැන... මං කියන්නේ demand එක තියෙන පැත්ත ගැන... Civil demand එක අඩු ඇති construction ලොකුවට යන්නෙ නැති නිසා...@CohenLenstra meka explain karapanko..
Civil rank 8 neh tiyenne.. Civil karala wedak na kiyalada kiyanne..
Demand එක වශයෙන් global demand එක තමා... ලංකාවෙ තියෙන market එක වැඩක් නෑනේ industry එක build කරන්න...අපේ රටේ විතරක් ඩිමාන්ඩ් එක නැහැයි කියන්න බැහැ බන්
Globally demand එකක් නැති නිසා තමයි එහෙම වෙන්නෙ
දැං ලංකාවෙ ඩිමන්ඩ් එක අදාල නැහැ, globally demand එකක් තියනවා නං අනිවා කෝස් එකටත් ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕනනේ. මොකද රට යන්න හිතාගෙන ඉන්න එවුන් හරි ඕක කරන්න ඕන
මොකද දැන් සෑහෙන පිරිසක් ඉගෙන ගන්නෙනම වෙන රටකට මයිග්‍රේට් වෙන්න කියලා හිතාගෙන. එහෙම වෙලත් ඩිමාන්ඩ් එකක් නැහැනේ.
දැනට රට ගිහිල්ලා ඉන්න mechanical engineer එකෙක්ට ආපහු මෙහෙ එන එක recommend කරනවද? Job එකක් හොයා ගන්න අමාරු වෙයිද මෙහෙන්?Jobs adui compared with Civil engineering. Starting salary eka 20 000 withara wedi compared with civil engineers. Igenagaththa dewal walinnam job karanna hambena chances adui. But design engineers jobs thiyenawa lankawe (They are doing foreign projects).